Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!

    ✅ Website Migration එක ඔබට පූර්ණයෙන්ම නොමිලේ!
    ✅ 24/7/365 Support — Hosting පැකේජ් එක සමඟ, ඕනෑම වේලාවක අපි ඔබට සහාය වෙනවා.
    ✅ දින 30 ක් ඇතුළත අවශ්‍ය නම් මුදල් ආපසු ලබාගන්න පුළුවන්!
    ----------------------------------
    Features:
    ✅ NVME Storage
    ✅ Server Location : Finland
    ✅ 99.99% Uptime
    ✅ 24/7/365 Support
    ✅ JetBackup Weekly Backups
    ✅ Softaculous Auto Installer
    ✅ Unlimited SSL Certificate
    ✅ 30 Day Money Back Guarantee
    ✅ Free Web Site Migration
    ✅ Premium Mail Relay

    Linux Shared Hosting Packages​


    6eGRENOw3f.png


    ✆ 077 489 8282 📲 WhatsApp: 077 489 8282

    Order Now: https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    Payment Method : 🏦 Bank Transfer | 💳 Visa/Mastercard
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,929
    113
    🌎
    Bump

    Ubata customer kenek avama eya digatama innavada? Naththan kalayak gihin halenavada
    ------ Post added on Aug 2, 2026 at 8:21 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    හොදම ආතල් එක උබේ බිස්නස් මොඩල් එකේ කැරි ලූප්හෝල් එකක් තියෙනවනෙ හුත්තෝ. :lol::lol:

    හිතපන් මම සල්ලි ගෙව්වා, ආයි දින 30න් ගත්තා, ඊලග මාසෙ ආයි ගෙව්වා, ආයි දින 30න් ගත්තා. මේක රිපීට් කලා. උබ මයිග්රේශන් එකත් ෆ්රී කරන නිසා, සයිට් එක සදාකල් හොස්ට් කරන්න සත 5ක් යන්නෙ නෑ. 🤭🤭


    මට ඕනෙ 6000 පැකේජ් එක, මම standing order එකක් සෙටප් කරන්නම් මාසෙ මුල උබේ අකවුන්ට් එකට 6000 වැටෙන්න. උබ මට හැම මාසෙම අග රිෆන්ඩ් කරපන්. 🤭🤭 24/7/365 සර්විස් එකත් අනිවාර්යෙන් ඕනේ, සල්ලි නැතත් උබට වැඩ තියෙන එක හරි වටිනවනෙ බන්.🤭🤭
    පව් බන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Bump

    Ubata customer kenek avama eya digatama innavada? Naththan kalayak gihin halenavada
    ------ Post added on Aug 2, 2026 at 8:21 AM
    දිගටම ඉන්නවා බන්
    ගියත් නැවත එනවා මම දෙන Support එක හොද නිසා.
     
    • Love
    Reactions: clumsyhulk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,706
    2,819
    113
    colombo
    Up
    Highly රේකමන්ඩ්. බිස්නස් එකේ ජෙනිවින් කොල්ලා. මට ගොඩක් උදව්කරා මුගේ vps එකට වඩා සපෝර්ට් එක වටිනවා.

    හැබැයි මම එළකිරි කිව්වාට යූසර්ණමේ දුන්නේ නැහැ. මාතා යාළු කම් අමතක කරලා ප්‍රොෆ්සනල් වැඩේ කරේ. 100© 👍