SLT ADSL Slow නැද්ද ?

prasadindika

Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    මේ දවස වල කාටවත් SLT ADSL දවල්ට slow නැද්ද. මට නම් මාර slow
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    1903126393.png
    :rolleyes::rolleyes:
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    මට නං ස්ලෝ නෑ බන් ...
    1MB line එකක් තියෙන්නේ ... දෙහිවල ඉන්නේ ...
    5b7e5c45cc3bf6d9cbfa841d5a7336956a3a28939d74cc4375ddcf01a1c627af6g.jpg
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ADSL nam bariya ban Cal 1k wath ganna ba chara bara ganawa.. munta dan dawas 3k complain kala.. mun kiyanawa underground cable kadila lu.. ewa hadanna kal yailu.. ammapa ethin mata kiyana awa me buruwanta.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුතුවෙන් මොනව ස්ලෝවෙන්නද? මේ එස්එල්ටීය එහෙමපිටින්ම ස්ලෝ නේ:dull:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    DNS Use කරන අය කවුද ඉන්නේ DebriDNS එකට කෙල වෙලා, ඒ වගේ හොඳ Server දන්න අය කියපල්ලකෝ...
     

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    ado mageth slow dan tika dawasak indan :s monawath karanda ba. 512kpbs unlimited connection eka tynne ara aluth ekata maru wendamai hithenne dan nung! FUP watila wage speed eka hondatama adui
     

    kingdewi

    Well-known member
  • මටත් ඔය රෙද්ද ස්ලෝ...
    මම දැනට අට පාරක් කම්ප්ලේන් කළා...අද උන් කියනව මගේ යූසේජ් ලිමිට් එක පැනලලු!! මම ඇමතුවා අන්ලිමිටඩ් ඒවයේ මොන ලිමිට් එකක් ගැනද කියන්නේ කියල..පොඩ්ඩක් සැරෙන් ඇමතුවට පස්සෙ රීජනල් මැනේජ්ර්ට කම්ප්ලේන් එක යොමුකරන්නම් කියල කිවුවා!!
    ඒ පාර දැන් ටිකකට කළින් මෙහේ රීජනල් මැනේජ්ර් කතා කළා...ආපහු කෝල් කරන්නම් කිවුවා...බලමුකෝ
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මටත් ඔය රෙද්ද ස්ලෝ...
    මම දැනට අට පාරක් කම්ප්ලේන් කළා...අද උන් කියනව මගේ යූසේජ් ලිමිට් එක පැනලලු!! මම ඇමතුවා අන්ලිමිටඩ් ඒවයේ මොන ලිමිට් එකක් ගැනද කියන්නේ කියල..පොඩ්ඩක් සැරෙන් ඇමතුවට පස්සෙ රීජනල් මැනේජ්ර්ට කම්ප්ලේන් එක යොමුකරන්නම් කියල කිවුවා!!
    ඒ පාර දැන් ටිකකට කළින් මෙහේ රීජනල් මැනේජ්ර් කතා කළා...ආපහු කෝල් කරන්නම් කිවුවා...බලමුකෝ

    මැනේජ්ර්ගෙ පවුලෙ අයව මාත් මතක් කලා කියහන් මචෝ,