විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මාව විනිසුරු මඩුල්ලට ඇතුලත් කරන්න එපා මම සංවිදාන කටයුතු කෙරන නිසා මම වෙනුවට සම්මාන උළෙලවල් තියපු තරින්ද 76 සොහොයුරාව යෝජනා කරනවා :dull:

    ඉහලින්ම අනුමත කරනවා:):):):):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාව විනිසුරු මඩුල්ලට ඇතුලත් කරන්න එපා මම සංවිදාන කටයුතු කෙරන නිසා මම වෙනුවට සම්මාන උළෙලවල් තියපු තරින්ද 76 සොහොයුරාව යෝජනා කරනවා :dull:

    මේ උඹට එක එකා යෝජනා කරන්න බෑ... ඒක පක්ෂාග්‍රාහී වෙනවා එතකොට... :angry::angry::angry:
    ඒ නිසා මම තරින්ද 76 යෝජනා කරනවා... දැන් කවුරුහරි ස්තිර කරපල්ලා... :P:P:P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,923
    113

    මේ උඹට එක එකා යෝජනා කරන්න බෑ... ඒක පක්ෂාග්‍රාහී වෙනවා එතකොට... :angry::angry::angry:
    ඒ නිසා මම තරින්ද 76 යෝජනා කරනවා... දැන් කවුරුහරි ස්තිර කරපල්ලා... :P:P:P

    mama uwa sthiria karanawa..

    hehe yojana karanwata wada uwa sthieera karala thiyanawa. hehe
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    oka mulin ma kiyanna epai.. :P :P umba wenuwe mr perera wa mama yojana karanwa..

    respected members la ne,, unta thama place eka denna ona.. :D

    Tharinda76, Gayankuwait, migaramk, kumara456, nadimal, kalindugayan, niko111, 001flyD :nerd:
    and

    GTRZ :P
    SpamChecker
    ;)
    TinTin :rofl:

    mama sasilt , uraj , dath kimbul, rvoin, mala baba saha wal kuwait gaya yojana karanwa. :D :D

    tharinda76 යෝජනා කරනව, :)

    Sasliit
    Dath kimbula

    gayankuwait, 001flyD, MIGARAMK ,kaushala1988,කලු පුසා
    යන නම් යොජනා කරනවා

    elzzzzzzzz:) wadi dena pawasa ayawa thora gannawaa jaya wewaa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,923
    113
    මේ අපේ බලකායේ නිල ඇඳුම :cool:

    ela ela waradak nah. wadi wisthara wena thread eheka ahannam ko. methana ahuwoth thread eka cha wenawa.. :D :D

    umbala ge balakaye mona wage wada da samanyen karanne.. nikan balakayawal minissu hadanne nah ne ithin. .:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ko kastiya yojana karanna thawa innawanm anith aya isthira karanna
    e ayawa vinisuru madullata path kara gannawa