oyaata mata hamotama vadagath ape kollekge vadak

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සිංහල මිනිස්සු විදියට සිංහලෙන් type කරන්න ඕනේ වෙන වෙලාවල් ගොඩාක් තියෙනවනේ අපිට,

    එක්කෝ photoshop වලින් image 1ක් edit කරනකොට වෙන්න පුලුවන්,
    Word වල වෙන්න පුලුවන්,
    Animation හදනකොට වෙන්න පුලුවන්,

    ඔය වගේ වෑඩ වලදී සිංහල හරියට type කරගන්න බෑරුව අපි කොච්චර දහ දුක් විදිනවද,

    මෙන්න මේකට විසදුමක් විදියට අපේ කොල්ලෙක්,මේ ලංකාවේ කොල්ලෙක් පහුගිය දවස් වල හොද software කෑල්ලක් හදලා තිබ්බ,මමත් ඉතින් එළකිරියේ දෑක්ක නිසා download කරලා දාලා බෑලුවා,
    ආයේ ඉතින් කියන්න වචන නෑහෑ,වෑල් වටාරම් නෑතුව කරගන්න ඕනේ දේ simple විදියට කරන්න පුලුවන් විදියට පට්ටටම හදලා තියෙනව software එක නම්,මෙයා මේක කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි හදලා තියෙන්නේ,ඒ කියන්නෙ full free version එකක් තමයි තියෙන්නේ,

    පොර මේ software කෑල්ල හදලා නිකන් බලන් ඉන්නේ නෑහෑ,තව තව අලුත් වෑඩ කෑලි මේකට add කරනවා,මෙන්න අලුත් version එකකුත් ඊයේ එලියට දාලා,මට නම් ඒක පට්ට වටිනව,ඒ කියන්නේ අලුතෙන් ගොඩාක් සිංහල font styles add කරලා,ඔයාලත් බලන්න එක එක හෑඩයේ අකුරු තියෙනවා,

    මේ තියෙන්නේ උදාහරන ටිකක්,බලන්න කොච්චර ලස්සන දේවල් සරලව කරගන්න පුලුවන්ද කියලා....

    iJLWV.jpg

    GNaj9.jpg

    QiP7c.jpg


    ඒ වගේම මේක update කරන්නත් පුලුවන් වෙන විදියට තමයි හදලා තියෙන්නේ,ඉතින් මෙයා කරන අලුත් හෑම update එකක්ම අපිට අමරුවකින් තොරව update කරගන්න පුලුවන්,

    අපේ කොල්ලෙක්ගේ වෑඩක්,සිංහලයෝ විදියට අපි අගය කරන්න ඕනේ මේ වගේ දක්ෂ අපේ කොල්ලොන්ව,

    සුභ පතනව මචන් උඹේ අනාගතයට,තව තව රටට වගේම මිනිස්සුන්ටත් වෑඩ ඈති දෙවල් කරන්න,අපි ඉන්නවා ඕන උදවකට!

    ජය වේවා,

    ඔයාලට පුලුවන් මේ link එකෙන් software එක Download කරගන්න,වෙලාවක් තියෙනවා නම් comment එකක් දාලා අපේ යාලුවව දිරිමත් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=12536781#post12536781



    menna innava

    avatar130847_1.gif
    onlinesuresh
     
    Last edited: