මේකේ දැන් මොකක්ද හම්බවෙන සම්මානය? විනිසුරු මඩුල්ලට හම්බයෝ බැහැ.. මමත් එනවා ඔය විනිසුරු මඩුල්ලට![]()

mama ara a wena ayawa yojana karanna anith kastiya hodayiගයාන් කූවේට, තරින්ද හැත්තෑහය,මිගාර ඇම් කේ,ඩී ජේ අයිස් කූල,ඩී ජේ වතිල,සුදු මල්ලී, විකීලික... හංස එකදාස්-අට![]()

හිටපන් පනින්නෙ නැතිව...
අවසරයි මම අරුණ47ව විනිසුරුවෙක් ලෙස යෝජනා කරමි.... දැන් ඔන්න කැමති එකෙක් ස්ථිර කරපල්ලා...![]()

මම ස්ථීර කරනවා...හිටපන් පනින්නෙ නැතිව...
අවසරයි මම අරුණ47ව විනිසුරුවෙක් ලෙස යෝජනා කරමි.... දැන් ඔන්න කැමති එකෙක් ස්ථිර කරපල්ලා...![]()

Me para mokakata hari idiri path wenna o ne...![]()

aniwa jaya wewaaah roviya kara gena yanawaa heta fatan ganna hithan inne loku sup ekak onaahh moko wenne dan![]()


niyama wadak .. ...
නියම වැඩක්... විනිසුරුවරයෙක් වශයෙන් MIGARAMK හොදයි කිය සිතේ...


yojana awoth salaka balanawa
mama ara a wena ayawa yojana karanna anith kastiya hodayi
![]()


wali noda meka karamu machan sup ekak diyan meka viyara wela wali da gamuඊට වැඩිය හොදයි අර සුන්න පොනිමල්![]()


aruna47 wa ganna baha mekata. winisuruwek hamotama sadarana wenna ona.
mama aruna47 reject karanawa.

wadi denage kamaththata thamyi ithin sunimal saho
danatama 3 denek thogena inne

aruna47 wa ganna baha mekata. winisuruwek hamotama sadarana wenna ona.
mama aruna47 reject karanawa.


මම යෝජනා කරන්නේ
aruna47
dj ice cold
Sebastian show
srilankan1
rukshan0000
