Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    නියම කාලයට හැමදෙයක්ම කරන්න ඕනෙ. මං කලින් ත්‍රෙඩ් එකේ කිවුවනේ තව එකක් දානව කියල. දැන් ඒකට කාලෙ හරි කියල හිතෙනව. ඉස්සෙල්ලම කියන්න ඕනේ Music Studio කියල මං දාපු නූලට හිතපු නැති තරම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුන. ගොඩ දෙනෙක් උදවු කළා. ලොකු සප් එකක් දුන්න ඔක්කොම. පුළුවන් අයට මං රෙප් දුන්න. අනිත් අය සොරි වෙන්න ඕනෙ මට. ඔක්කොටම තැන්කු වේවා. http://www.elakiri.com/forum/showthread.php?p=12517150#post12517150 මෙන්න කලින් එකේ ලින්ක් එක. මේක මං දැම්මේ එක යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් නිසා. හැබැයි අන්තිමට මේ නූල ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් උනා. ලැබුන ප්‍රතිචාර නිසා දෙවෙනි එකත් දාන්න හිතුන. සමහර යාලුවෝ මගෙන් ඉල්ලුව Studio Equipment වල Brand Names සහ Prices දාන්න කියල. ඔය ටික මං කලින් ත්‍රෙඩ් එකේම දැම්මොත් වැඩිය දකින්නේ නෑ කවුරුත්. ඒ නිසයි මේ අලුත් ත්‍රෙඩ් එකක් දැම්මේ ඒ වෙනුවෙන්. හෝව් හෝව් ක්ලෝස් කරන්න එපා. මේ ටිකත් කියවන්න. ඒ විතරක් නෙමෙයි Audio Engineering ඉගෙනගන්න පුළුවන් තැන් කීපයක් ගැන මං දානව. අනික මං කට්ටියටම කිවුවනේ මගෙ හිතේ පොඩි වැඩක් තියෙනව. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි , ඒකටත් ත්‍රෙඩ් එකක් දාන්නම් කියල. ඔන්න ඒ වැඩේටත් වෙලාව හරි. මේ ත්‍රෙඩ් එකේම අන්තිමට මං ඒකත් දානව. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මේක කියවද්දී Brand Names සහ Prices වැඩක් නැත්නම් ත්‍රෙඩ් එකේ අන්තිම ටික බලන්න. ඒක වෙනස් දෙයක්. අලුත් වැඩක්. කලින් ත්‍රෙඩ් එක තුන්දාස් ගානක් බලල තුන්සිය ගානක් කමෙන්ට් කරලා තිබුණ. මේක කාට හරි ප්‍රයෝජනවත් වෙන නිසා බලල උගුඩුවො ටික වගේ යන්නෙ නැතුව BUMP කියන අකුරු හතර හරි කොටලා පලයල්ලා. ඕක මහ අමාරුවක්ද... කොහොම උනත් මේ ත්‍රෙඩ් එක ටිකක් දිගයි. කියවද්දී කම්මැලි හිතුනොත් ක්ලෝස් කරන්න කලින් අන්තිම ටික බලන්න. ඔන්න එහෙනම් අපි වැඩේ පටා.....න්ගමු. :D:D:D:D

    කලින් ත්‍රෙඩ් එකේ පිළිවෙලටම පටන්ගමු. ඉස්සෙල්ලම ,

    1. A computer!!!"A fast computer.

    කම්පියුටර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගොඩක් යාළුවො කම්පියුටර් ගැන හොඳට දන්නව. හොඳ බ්‍රෑන්ඩ් කියල දේකුත් නෑ. කාට හරි ඕනෙනම් තමන්ගේ ස්ටුඩියෝ එකට හොඳම computer එකක් ගන්න, මෙන්න මෙහෙම එකක් ගන්න. පහල දාල තියෙන්නෙ. CPU + Two Monitors + UPS ඔක්කොම 1.25LK , 1.40LK අතර ගානකට ගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් වතුර එකක් එහෙම බීල වරෙල්ල ස්ටුඩියෝ හදන්න ඉන්න උන්.

    Genuine Windows 7 Home Premium [64-bit]
    Core i7-3820 processor [3.6GHz, 15MB Shared Cache]
    8GB DDR3-1600MHz
    2TB 7200 rpm SATA hard drive
    1GB AMD Radeon HD 7570 [DVI, HDMI, DP, VGA adapter]

    qc461av_main.jpg

    two_monitors.jpg

    2. Sound cards.

    දැන් අපි එන්නේ වැදගත්ම කොටසකට. Sound card එක. මේක කම්පියුටර් එකේම කෑල්ලක් උනත් ගොඩක් වැදගත් කොටසක් නිසා වෙනම කතා කරනව. මේවත් එනව එක එක වර්ග PCI Interfaces, USB Audio Interfaces, Firewire Audio Interfaces මේ වගේ. ඔක්කොම Sound card තමයි. හැබැයි දැන් මගෙන් අහන්න එපා මේවා මොනවද කියල. ඇහුවත් ඉතින් කියන්න තියෙන්නෙ මං දන්නේ නෑ කියල තමයි. මුලින්ම බලමු අපේ වැඩේට හරියන ඒව මොනවද කියල. මේවයේ ගනන් සරලව දානව. මොකද සම්පුර්ණයෙන්ම ගාන දැම්මොත් උඹලට හාට් ඇටෑක් හැදෙන්න බැරි නෑ.

    Terratec phase 22 $ 80

    terratec-phase-22.jpg

    M-Audio Delta $ 130

    delta_1010_lt.jpg

    Echo Mia MIDI $ 135

    echomiamidi.jpg

    3. Recording software.

    ඔන්න තව නියම බුලට් එකක්. Recording software’s. එක එක වර්ගයේ software තියෙනව ගමකට. Sequencer Software, Audio Effects Software, Software Synthesizers, Academic Music Software ඔන්න ඔය වගේ ඒව. අහන්න එපා මේවයින් මොකද වෙන්නෙ කියල. පිළිතුර සරලයි. මං දන්නේ නෑ. ඒ නිසා දන්න එවුන් කියපල්ලා. ගොඩක් දෙනා ගන්න Software දෙක තුනක් දාන්නම්. ඔරිජිනල් software’s ගන්න හිතනවානම් මෙන්න ගනන්....

    Reason 4 $ 220

    2881-reason-box.jpg

    Pro Tools $ 140

    media.nl

    Nuendo 5 $ 219.

    812844.jpg

    මේවා ඔරිජිනල්ම නෙමෙයි. මං දන්න තරමින් ඔරිජිනල් ලංකාවේ නෑ. ඔරිජිනල් ඒවායේ Price ඕනෙ නෑ උඹලට. උඹල මෙතන හතර ගාතේ දාල වැටුනම මට පුලුවන්ද බෙහෙත් කරන්න.

    4. Speakers (studio monitors)

    studio monitors කිව්වහම උඹල උඩ බිම බලන්න එපා. ඔව් ඔව් ස්ටුඩියෝ වලට ගන්න Speakers කියන්නෙ ඕව තමයි. අපේ ගෙවල් වල තියෙන කැටස් එකේ තියෙන Speakers වගේ නෙමෙයි මේවා. මාරයි දැක්කම ආස හිතෙනව. බයත් හිතෙනව. Brand එක්ක Price එකත් දැම්ම ඔන්න. හැබැයි මේ Price එක නම් මං හරියටම දැනගෙන දාන ඒව නෙමෙයි....

    Pioneer S-DJ05 අඩුම මිල $483 කියල නෙට් එකේ තියෙනව මං දැක්ක.

    pioneer-dj-monitors-460-80.jpg

    Mackie HR824 MK2 අඩුම මිල $518. මං නෙමෙයි කියන්නෙ. මේක හදපු කොම්පැනියේ එවුන්

    FMU198.rev_mackie.hr824_prev-460-80.jpg

    Genelec 8030A Bi-Amplified මේකත් $503 කියල දාල තියෙනව මුන්ගේ ඔපිසියල් වෙබ් සයිට්ටුවේ

    GNC-8030APM.JPG

    5. Workstation.

    ඔන්න දැක්කම ආදරේ හිතෙන බඩුවක්. ඒ කිවුවේ භාණ්ඩයක්. ඔන්න ඉතින් බැලුව වල් කමට. තොපි මේක දිහා වල් හිතකින් බලන්නේ නැතුව හොඳ හිතින් බලපන්. බලාපල්ලා මේකේ ලස්සන. අපි හැමෝම දන්නව යමහා කියන්නෙ දැනට ලෝකේ හොඳම සංගීත භාණ්ඩ හදන සමාගම. හැබැයි ස්ටුඩියෝ වල යමහා Workstation භාවිතා වෙනව අඩුයි. ගොඩක්ම Roland සහ Korg Workstation තමයි පාවිච්චි වෙන්නෙ. මගෙ පුද්ගලික අදහසනම් Workstation අතරින් Yamaha ට වැඩිය ඉස්සරහින් තමයි Roland සහ Korg ඉන්නේ. මෙන්න Price. වැඩේ තියෙන්නෙ Price එක දැක්කම මුලින් තිබුණ ආදරේ ටිකක් අඩු වෙනව.

    Yamaha motif‑xf6 මේක 3 LK වෙනව

    motif.jpg

    roland fantom g8 මේක 4.3 LK

    Roland%20Fantom-G6%20top_0.jpg

    Korg OASYS 88 මේක 6.5 LK

    img_359394_1.jpg

    කටේ කෙලත් හිඳුන යකෝ. 3 LK තිබුනානම් තව කියක් හරි දාල හොඳ හොනට්ටුවක් ගන්න තිබුණ.:( ඉහි ඉහි ඉහි...දැන් ඉතින් පුස් බයිසිකල් කර්තාහේ තමයි.:(:(

    6. Headphone.

    පොඩියට හිටියට මෙයාගේ ගානනම් පොඩි නෑ. ශබ්දපරිපාලනයේදී ගොඩක් වැදගත් උපකරණයක් තමයි මේ Headphone එක. හොඳ Headphone එකක් කනේ ගහන් ඉන්නකොට මතක් කරගනිල්ල ඔය ඔලුව උඩ තියෙන්නෙ රුපියල් පනස්දාහක් කියල. කජු ඇටද කොස් ඇටද... හැබැයි ගාන වගේ නෙමෙයි මේවයේ සවුන්ඩ් කොලිටි එක.

    Sony MDR-Z1000 $ 333

    103010_sony_mdr_z1000_headphones_t.jpg

    Pioneer HDJ-2000 $ 335

    pioneer_hdj_1000.jpg

    Monster Beats Pro $ 335

    B003I84KNO-1-th.jpg

    7. Condenser mic.

    ඔන්න මේකත් මාරම වැදගත්. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ගානත් මාරයි. මෙන්න හොඳ බඩු ටිකක්...

    CAD GXL2200SP $ 137

    cad_mic1.jpg

    AKG perception 220 $129

    189465.jpg

    Technica AT4050 $599

    107827458-260x260-0-0_audio+technica+at4050.jpg

    8. Mixr.

    හප්පා මික්සර් නම් ඕන තරම්. ඒත් මොනවද බන් හොඳ ඒව. මෙන්න මං දන්න ඒව. ශබ්දපරිපාලකයෙක්ගේ ප්‍රධානම ආයුධයක්‌ තමයි මේක. මේක හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනෙක් කියන්නෙ හොඳ ශබ්දපරිපාලකයෙක්.

    Tascam DM-3200 $2,970

    _500_0.jpg

    Yamaha 02R96VCM $9,999

    8388_12001_1.jpg

    P72 mix 24 $45.000 -$150,000

    E72.jpg

    මෙන්න මේක නම් උපුටා ගැනීමකි. http://www.elakiri.com/forum/showthread.php?t=1407491&page=34

    පා උනා. මේකේ $ වලින් දාල තියෙන ගනන් රුපියල් වලට හදාගනිල්ල. මේ දාල තියෙන්නේ ගොඩක් හොඳ ස්ටුඩියෝ වල පාවිච්චි වෙන උපකරණ. දැන් මේක දැක්කම ස්ටුඩියෝ හදන්න හිටපු කට්ටියගේ හුලන් බැස්සද.. පොඩ්ඩක් හිටපල්ලා. ලංකාවේ අඩුවට ගන්න පුළුවන් Studio Equipment ඕනෑතරම් තියෙනව.විස්තර දාන්න බෑ. මොකද දැනටමත් ත්‍රෙඩ් එක දිග වැඩි. තව දාන්න ගොඩක් දේවල් තියෙනව. ඒ නිසා මට හිතෙන විදිහට පොඩි ලිස්ට් එකක් තමයි මං මේ දැම්මේ. වෙනස් වෙන්න ඕනෙ තැන් සහ ගනන් දන්න අය දාන්න.

    Software

    Protools.
    Nuendo.
    Logic pro.

    MORE STUDIO GEAR:

    Line 6 Studio Pod Pro
    presonus preamp
    casio Advance piono
    stratocaster leed guitar
    Lbanez Atk bass guitar
    axiom 61 midi keyboard
    ediroll ua 25 Audio capture card
    mackie EFX16 analog Mixer
    admira hand made guitars

    Studio Monitors:

    (1)Event Monitors + sub
    (2)Behringer Monitors

    Microphones:

    (1) Se Electornic 1000a
    (2) Audio technica Tube mic,
    (3) shure 57 and 58,
    (4) Samson Drum kit mic

    PLUG IN's and Rtas + vst :

    Bfd.
    Expand.
    Analog factory.
    Stylus rmx
    Toontrack superior drumer
    Native instruments
    Virtual guitarist
    Virtual bassist
    Virtual piono
    Art vista grnd piono.
    Miroslav Philharmonik
    EW QL Symphonic Choir
    Elastic
    Spectrasonics Omnisphere
    iZotope collection
    Antares Auto Tunner 3
    WavesGold TDM Gold Bundle:
    L1 UltraMax, C1 Comp/Gate/Sidechain, S1 Stereo Imager, Q10 Paragraphic EQ,
    TrueVerb Virtual Room, PAZ PsychoAcoustic Analyzer, Renaissance Compressor,
    Renaissance EQ, Renaissance Reverb, SuperTap, MondoMod, MetaFlanger, Doppler,
    Enigma, UltraPitch, AudioTrack, PS22 PseudoStereo, MaxxBass , Desser and
    C4 MultiBand Parametric Processor
    Impact by Digidesign:
    Reverb One by Digidesign,
    Virus Indigo by Access Music, Speed by Wave Mechanics
    Oxford EQ by Sony, Amp Farm by Line 6
    Maxim by Digidesign, D-Fi by Digidesign, Bruno/Reso by Digidesign
    Compressor Bundle Universal Audio: LA2A & 1176 LN
    Etc.

    දන්න අය වැඩි විස්තර දාන්න. මේ ලිස්ට් එකේ Price ඕන අය මොඩ්ල් එක මෙතන පෝස්ට් කරන්න. එතකොට දන්න කෙනෙක්ට පුළුවන් උදවු කරන්න. දැන් දාන්නම් Audio Engineering ලංකාවේ කරන්න පුළුවන් තැන් දෙක තුනක්. හැබැයි මං මෙතන දාපු පලියට අනේ හරි ෂෝක් කියල කොහේ හරි මගුලකට ගිහින් කෙලවගෙන මගෙ ඔලුව කන්න හදන්න එපා තොපි. ඔන්න දැම්ම.

    HitFactory- Ranga Dassanayaka

    65711174436717078111286.jpg

    246898_2036676512534_1112867081_2356064_1507180_n.jpg

    251187_2036626271278_1112867081_2355878_6895736_n.jpg

    උපුටාගැනීම http://www.elakiri.com/forum/showthread.php?t=1120182&page=7
    විශේෂ ස්තුතිය මල් බබා මහතාට.
    :P:P

    Nisal Gangodage.

    11558167715960058151968.jpg

    73038101503058261250467.jpg

    උපුටා ගැනීම http://www.elakiri.com/forum/showthread.php?t=1407491&page=25
    විශේෂ ස්තුතිය SLIP_KNOT මහතාට.

    තව මං දන්න තරමින් SLBC මෙන්න ලින්ක් එක http://www.slbc.lk/index.php/training-a-workshops සහ SLIT මේ තැන් වලත් තියෙනව.

    අපි මේ හැම දෙයක්ම කලින් ත්‍රෙඩ් එකේදි කතාකලා. හැබැයි ත්‍රෙඩ් එකේ තැනින් තැන තමයි විස්තර තිබුනේ. මං මේ ත්‍රෙඩ් එකේදී කලේ ඒ ඔක්කොම විස්තර එකතැනකට ගත්තු එක.

    ඔන්න ඒ වැඩකටයුතු ටික ඉවරයි. දැන් තියෙන්නෙ මගෙ අලුත්ම වැඩේ ක්‍රියාත්මක කිරීම. අපි ඒ වැඩේට බහිමු දැන්. මියුසික් කරන අය එක තැනකට එකතු කරන්න මගෙ අදහසක් තිබුන. ඒත් ඒක කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව හිටියෙ. පොඩි අදහසක් ආව. මං ඒක උදාහරණ සහිතව කියන්නම්. එළකිරියේ කෙනෙක් ඉන්නවා ගිටාර් ගහන්න පුළුවන්. බෑන්ඩ් එකක් ප්ලේ කරන්නත් ආසයි. එහෙනම් මෙතන දාන්න කමෙන්ට් එකක් මට ගිටාර් ගහන්න පුළුවන්. කවුද කැමති බෑන්ඩ් එකක් ප්ලේ කරන්න කියල. එතකොට මමත් ඒ කමෙන්ට් එක බම්ප් කරල දෙන්නම්. ඒ විදිහට අලුත් යාලුවෝ සෙට් කරගන්න පුළුවන්. තව බෑන්ඩ් වලට කට්ටිය නැත්නම් මෙතන දාන්න බෑන්ඩ් එකක් තියෙනව, කවුද කැමති අපිත් එක්ක ප්ලේ කරන්න කියල. ඒ විදිහේ ඕන දෙයක් දාන්න. මම ඒ කමෙන්ට් බම්ප් කරල දෙන්නම්. තව Audio Engineering කරන්න හිතන අය ඉන්නවා. හැබැයි තනියම යන්න බෑ. සමහරු ඉන්නවා මැරෙන්න ගියත් යාලුවෙක් එක්ක තමයි යන්නෙ. (මං වගේ.) දාන්න මෙතන Audio Engineering ඉගෙනගන්න යන්න කැමති කෙනෙක් ඉන්නවනම් එන්න කියල. මේ විදිහට තමන්ගේ music Career එකට අලුත් යාළුවො එකතු කරගන්න. අලුත් වැඩ කරන්න. මෙතන සෙට් වෙන අය සමහර විට ලංකාවේ මියුසික් වල යමක් කරයි කියල මං හිතනවා. එක කොන්දේසියක් තියෙනව. මෙතන වෙළඳ දැන්වීම් දාන්න බෑ. EX :- ගිටාර් පන්ති. මං වැඩිපුරම මේක කරන්න හිතුවේ ආර්ථික අතින් අමාරු අය ඉන්නවා මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව. ඒ වගේ අයට සමහර විට මේක ප්‍රයෝජනවත් වෙයි. ඒ නැතත් කාට හරි ප්‍රයෝජනවත් වෙයි. ඉතින් යාලුවනේ මියුසික් ගැන ඕන දෙයක් දාන්න. කොටින්ම කියනවනම් අපි මෙතන සරිගම කමු ඕයි.

    දවස් තුනක් කල්පනා කරල, දවසක් විස්තර හොයල , දවස් දෙකක් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට නෝට් පෑඩ් වල ටයිප් කරල තමයි මේ ත්‍රෙඩ් එක හැදුවේ. වෙච්ච මහන්සිය ගැන වෙන මොකුත් කියන්නෙ නෑ මම. ඒ නිසා කලින් එකේ වගේ තුන්දාහක් බලල තුන්සීයක් විතරක් කමෙන්ට් කරල යන්න එපා යකුනේ. මගෙ හිත හැදෙන්න වත් බම්ප් බැරි නම් බී අකුර හරි ටයිප් කරල යන්න. Music Studio කියන ත්‍රෙඩ් එකත් අපි දිගටම අදිමු. අවසන් වශයෙන් කියන්න ඕනෙ, නම් වලින් කියන්න බැරි උනත් ගොඩක් අය මට උදවු කළා. ඒ ඔක්කොටම පින්. අම්මෝ තව නම් බැරියෝ. ඔන්න මං ගියා. බුදු සරනයි ඔක්කොටම. :):):)

    emoticon-beertoast.GIF
    emoticon-beertoast.GIF
    emoticon-beertoast.GIF
    emoticon-beertoast.GIF
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න පලවෙනි අදහස මගෙන්. මගෙ අදහසක් තිබුණ තනිකරම බොක්ස් ගිටාර් 5 , 6 කින් විතරක් බෑන්ඩ් එකක් ප්ලේ කරල බලන්න. මොකද හිතන්නේ ගිටාර් ගහන අය???? බොක්ස් ගිටාර් එකේ සවුන්ඩ් එක ගැන ආයේ කියල වැඩක් නෑනේ. කට්ටිය අදහස් එකතු කරන්න.
     
    • Like
    Reactions: lakshan000

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ai rep... ewath dunnna....
    11.gif
    11.gif

    dan සංගීතකාරයෝ ඔක්කොම බුදි... හෙට උදේට මේකට reply watei

    සංගීත කාරයෝ විතරක් නෙමෙයි බන් මමත් දැන් නිදිකිරා වැටෙනවා. :lol::lol: උඹටත් සලකන්න බැලුව. දැන් දෙන්න බෑලූ බන්.
     
    • Like
    Reactions: Shan D

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හප්පා...අප්පුව මාර වැඩ කාරයෙක්නේ...මාරම වටින ත්‍රෙඩ් එකක් අපේ සංගිත උණ තියෙන කොල්ලන්ට. සලකන්න බෑලු මම තාම පොඩි එකානේ, ලොකු‍ එකෙක් උන දවසට සලකන්නම්..මේවගේ සවිස්තර වටිනා ත්‍රෙඩ් දිගින් දිගටම දාන්න වාසනාව, ශක්තිය උදාවේවාවා..
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ගොඩාක් හොද thread එකක්,තැන්කූ වේවා අප්පු හාමි අයියේ:cool:
    workstation එකක සහ key board එකක් හදුනා ගන්නේ කොහොමද?
    මමත් කැමති band play කරන්න,:oo::oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    You must spread some Reputation around before giving it to Appu Haami again.:(:(

    Machan ganna honda Box Guitar Brands monawada..??
    mula indala purudu wena kenekta..aduwata ganna puluwan ewa..:):)
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    Pattaaai...
    Rep +
    Niyama wadak .....Tnx Tnx
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හප්පා...අප්පුව මාර වැඩ කාරයෙක්නේ...මාරම වටින ත්‍රෙඩ් එකක් අපේ සංගිත උණ තියෙන කොල්ලන්ට. සලකන්න බෑලු මම තාම පොඩි එකානේ, ලොකු‍ එකෙක් උන දවසට සලකන්නම්..මේවගේ සවිස්තර වටිනා ත්‍රෙඩ් දිගින් දිගටම දාන්න වාසනාව, ශක්තිය උදාවේවාවා..

    Patta Patta Asawe bea

    Ah Apputa Api ++ Dunna

    එල එල තෑන්ක්ස් මචන්ලා....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    You must spread some Reputation around before giving it to Appu Haami again.:(:(

    Machan ganna honda Box Guitar Brands monawada..??
    mula indala purudu wena kenekta..aduwata ganna puluwan ewa..:):)

    යමහා තමයි ඉතින් හොඳ අපි දන්න තරමින්.