එක නෙමේ මේ අවුරුද්දෙවත් .......... හදපන් !!![]()
අක්කා මහත් වුනා වගේ වෙයි නේ...... 

වසරෙ හොදම එලකිරි විකටයා :- DJ Wathila
වසරෙ හොදම එලකිරි නැගි එන විකටයා :- Tharinda67![]()



Urajdrlk , Tharinda 76 Uncle නම් දෙක යෝජනා කරනවා මට බෝතලයක් දෙනව නම්![]()
උඹ බෝතල් පත්තර වෙළඳාමට බැස්සද ? එල එල වරෙන් හිස් බෝතල් ගොඩක් තිබ්බ පිළිකන්න පැත්තේ !! 
අන්කල් ??උඹ බෝතල් පත්තර වෙළඳාමට බැස්සද ? එල එල වරෙන් හිස් බෝතල් ගොඩක් තිබ්බ පිළිකන්න පැත්තේ !!
![]()

මට ඔනේ රට බීම කඩේකින් ගත්ත බෝතලයක් 