hodama brands dannawa machan
athe tiyena ganatane bun ganna one .. eka tamai mamat hituwe toshiba ekakat yanna
umba i3, i5 wageda balanne?
hodama brands dannawa machan
athe tiyena ganatane bun ganna one .. eka tamai mamat hituwe toshiba ekakat yanna
machan okama barclys eke 49 ne bun... mara seen ekaawulak na payments walata one na eka para gannakota ganna pulwuan aduma ganata set karapanko machan
Barcleys එකේ තියෙන්නේ Toshiba Singapore නෙවෙයි නේද......??
Toshiba Singapore නොවෙන මොඩල් වලට Warranty ගන්න පුලුවන් අබාන්ස් එකෙන් විතරයි.... ඒ වගේම ඒ Warranty එන්න ටික දවසක් යනවා...... Toshiba Singapore models වලට Warranty Jhon Keells and Abans දෙකෙන්ම පුලුවන්...... 
අබාන්ස් එකේ ටොෂිබා විතරද තියෙන්නේ බන් ?![]()
HP / Dell / Apple තියෙනවා...... 
HP / Dell / Apple තියෙනවා......
![]()
umba i3, i5 wageda balanne?
එහෙනම් මචන්...
මේක අබාන්ස් එකේ කියක් වෙනවද?
HP Mini 210-1041NR 10.1" Intel Atom N450 1.66GHz 2GB 160GB
![]()
Go to the nearest show room and ask...
මට එකින් එකට කෝල් දෙන්න බැරියෝ.......
අනික ඔය HP නම් ගන්න එපා......... 
Go to the nearest show room and ask...
මට එකින් එකට කෝල් දෙන්න බැරියෝ.......
අනික ඔය HP නම් ගන්න එපා.........
![]()


HP හැර වෙනත් මිනි ලැප්ටොප් තියෙනවද බන්?
අනේ හොද එකා වගේ මට මේකේ price එකා අහල කියන්නකෝ.![]()
meh thiyenne anith brands 
HP හැර වෙනත් මිනි ලැප්ටොප් තියෙනවද බන්?
අනේ හොද එකා වගේ මට මේකේ price එකා අහල කියන්නකෝ.![]()
ea kiwe kohomada kiyada price eka kiyahanko
