help me to get a LAPTOP

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan okama barclys eke 49 ne bun... mara seen eka:shocked::shocked: awulak na payments walata one na eka para gannakota ganna pulwuan aduma ganata set karapanko machan

    :oo: Barcleys එකේ තියෙන්නේ Toshiba Singapore නෙවෙයි නේද......?? :rolleyes: Toshiba Singapore නොවෙන මොඩල් වලට Warranty ගන්න පුලුවන් අබාන්ස් එකෙන් විතරයි.... ඒ වගේම ඒ Warranty එන්න ටික දවසක් යනවා...... Toshiba Singapore models වලට Warranty Jhon Keells and Abans දෙකෙන්ම පුලුවන්...... :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :no: HP / Dell / Apple තියෙනවා...... :)

    එහෙනම් මචන්...
    මේක අබාන්ස් එකේ කියක් වෙනවද?

    HP Mini 210-1041NR 10.1" Intel Atom N450 1.66GHz 2GB 160GB



    HP_Mini_210-1041NR_angleleft.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මචන්...
    මේක අබාන්ස් එකේ කියක් වෙනවද?

    HP Mini 210-1041NR 10.1" Intel Atom N450 1.66GHz 2GB 160GB



    HP_Mini_210-1041NR_angleleft.jpg

    :oo: Go to the nearest show room and ask... :yes: මට එකින් එකට කෝල් දෙන්න බැරියෝ....... :P අනික ඔය HP නම් ගන්න එපා......... :angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :oo: Go to the nearest show room and ask... :yes: මට එකින් එකට කෝල් දෙන්න බැරියෝ....... :P අනික ඔය HP නම් ගන්න එපා......... :angry:

    HP හැර වෙනත් මිනි ලැප්ටොප් තියෙනවද බන්?
    අනේ හොද එකා වගේ මට මේකේ price එකා අහල කියන්නකෝ.:(:(
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    HP ganna epa machan, gannawanum Dell ganin...
    ASUS brand ekath DELL wagema maxxa macahn....