Urajdrlk , Tharinda 76 Uncle නම් දෙක යෝජනා කරනවා මට බෝතලයක් දෙනව නම්![]()
වරෙන් වරෙන් අපේ ගෙදර හිස් බෝතල් වගයක් තියෙනවා.... දෙන්නම් එකට ඕනා තරමක් බෝතල්...... 

Urajdrlk , Tharinda 76 Uncle නම් දෙක යෝජනා කරනවා මට බෝතලයක් දෙනව නම්![]()
වරෙන් වරෙන් අපේ ගෙදර හිස් බෝතල් වගයක් තියෙනවා.... දෙන්නම් එකට ඕනා තරමක් බෝතල්...... 

අන්කල් ??උඹ බෝතල් පත්තර වෙළඳාමට බැස්සද ? එල එල වරෙන් හිස් බෝතල් ගොඩක් තිබ්බ පිළිකන්න පැත්තේ !!
![]()

බඩුම තමා...... 

නැහැමට ඔනේ රට බීම කඩේකින් ගත්ත බෝතලයක්
![]()
රට බීම කඩවලින් ගත්ත බෝතල් තමා බං තියෙන්නේ.... හැබැයි හිස්..... 

හොඳම බයිට් එකට සම්මාන දෙන්නේ නැද්ද![]()
Tharinda67 ව නිතරගෙන් සම්මානයට යෝජනා කරනවා...... 

වරෙන් වරෙන් අපේ ගෙදර හිස් බෝතල් වගයක් තියෙනවා.... දෙන්නම් එකට ඕනා තරමක් බෝතල්......
![]()
රට බීම කඩවලින් ගත්ත බෝතල් තමා බං තියෙන්නේ.... හැබැයි හිස්.....
![]()






අඩෝට් මම බොතල් දෙක තුනක් බීලත් කෙලින් ඉන්න මිනිහෙක් හරිය.
උබල වගේ නෙමේ![]()

අඩෝට් මම බොතල් දෙක තුනක් බීලත් කෙලින් ඉන්න මිනිහෙක් හරිය.
උබල වගේ නෙමේ![]()

කවුරුත් කියන්නේ ඔහොම තමා........ 

රත්නෙ නම් මූඩියක් බිව්වත් ෆුල් හතරවරන් ... රා එහෙමත් පොවන්න ඕන නෑ පොල් ගහක් යටින් යැව්වත් ඇති !!![]()



කියන්නෙ නම් ගැලරියක් කටේ තියන් බොනවා කියලා 

කවුරුත් කියන්නේ ඔහොම තමා........
![]()






එලකිරි එකේ බස් හිමි අපේ බස් රත්නේ
හොද හැටි රතගාය මූ හට අඩු නැත්තේ
යන්නට කතරගම මේ අවුරුදු අස්සේ
මූ හට කිමද හදිසියෙ ඇති වුන ප්‍රශ්නේ
නොනා මුගේ නැවත්ත ගැබ් වීලාද
නැතිනම් මූට තව දරුවෙක් හිතිලාද
සල්ලිය භාගේ බස් එකකට යොදලාද
පුජා වට්ටියේ දුක්පොදි බැදලාද
බස් වල ටැකස් වැඩි නොවී මෙලෙසම රැදේවා
දින දින ටිකට් වල මිල ඉහලට නැගේවා
ඉන්ධන සහන එක පිට එක ලැබේවා
බස් හිමි මෙමා හැමදා ලොව දිනේවා
දෙවියනි කතරගම අද මට වෙන්න සමා
කියනවා මගේ දුක ඔබ හට සිරස නමා
මොණරු කොල ටිකක් වට්ටිය යටින් දමා
කපුවා ලවා වැඩිපුර දුක කියමි මෙමා
දෙවියනි මගේ දුක පලමුව අහගන්න
ටැක්ස් එක තව ටිකක් අඩු කරලා දෙන්න
මාහට තවත් බස් දෙක තුන අරගන්න
දෙවියනි මෙමට හැමදා ශක්තිය දෙන්න
දෙවියනි මගේ ගැත්තා නම බස් රත්නේ
සැමටම කලින් මේ දුක අද වැදගත්නේ
වැඩිපුර මුදල් නම් මම නැහැ අරගන්නේ
බස් හිමි ගැත්තාට බස් වැඩිපුර දෙන්නේ
බස් වල යන අයත් දෙවොලට එන්නැද්ද
දෙවියන් උන් කියන දුක අහගෙන ඇද්ද
අද හෙට අවම මිල රුපියල් 3 වෙයිද
තියෙනා බසුත් රත්නේගේ කොට උඩ යයිද
කතරගම ගොස් සතියකට පසු
පොලිමේ මුලින් වට්ටිය දුන් අපේ රත්නේ
නිවසට ඇවිත් දැන් සතියක් ගතවෙන්නේ
දෙවියන් මගේ දුක නැහැ කනකට ගන්නේ
හෙට දින මෙමට කොකින් කොයිකද වෙන්නේ
දෙවියන් කෝප වී මාහට බැන වැදුනේ
වැඩිපුර මොණර කොල මා පමණයි දුන්නේ
මේගැන සිත සිතා ඔහු දැන් පසුවෙන්නේ
වැදුනා හිටි හැටියේම රත්නෙගේ දුරකතනේ
අයියො මහත්තයො මට බැහැ එලවන්න
අනිවා වෙනවා මේ එන්ජිම ගලවන්න
හොද මැකැනික් කෙනෙක් බස් එක බලවන්න
ඉන්නවනම් හනික එක්කරගෙන එන්න
හනි හනිකට රත්නේ ඇඟ ලාගෙන කමිසේ
දුවනවා අපරභාගයේ පැට්‍රොල් වැඩුනා විලසේ
මැකැනික් කාරයත් යයි ඔහු පසු පස්සේ
වදිනවා දුරකතනෙ මේ කලබල අස්සේ
හලො සර් මම ඩ්‍රයිවර් මහත්තයා
වාරික 5ක් ඇරියස් දැන් සොරී කියා
මාවයි කොන්දවයි එතනම බිමින් තියා
ෆිනෑන්ස් කම්පැනිය බස් එක අරන් ගියා
අනේ දෙවියනේ කිම මේ සිදුවෙන්නේ
මොනවද මම මගේ පවුලට පවසන්නේ
පුජා වට්ටියේ ගුනය නැහැ පලදෙන්නේ
මේ හැම මගුල් මටමම නොවැ වෙන්නේ
මැකැනික් කාරයට එන්ජිම බලනු කියා
රතෙන් හනික ෆිනෑස් කම්පැනි එකට ගියා
යනෙනා අතර ඉහමොල රත් වෙලා නියා
සියළුම දෙවි දෙවතාවුන් සිහිකරනවා මෙයා
හනිකට ඇතුලු වී කම්පැනි එකට එයා
මැනෙජර් මහත්තයා ඉන්නා තැනට ගියා
දත් තිස් දෙකම පෙන්නා වැද වැටී මෙයා
ඇහුවා බස් එකට කීයක් ඇරියස්ද කියා
බලන්න මහත්තයෝ වාරික කීයක්ද කියා
ඔහෙලා හිතන්නේ අපි ගොන් හරකුන්ය කියා
දත් ටික පෙන්නුවට ණය පිය වෙන්නැනේ මෙයා
ලක්ෂ හතක් දී අරගෙන යන්න ඔයා
දැන් ඇත රත්නේගේ ඉහ මොල රත් විලා
ඒ එක්කේම මැකැනික් කොලුවා දුරකතනේ රැදිලා
එන්ජිම ගොඩ ගන්න බැහැ එය අප්සට් විලා
අලුත් එකක් නම මිලියනයත් පැනලා
කතරගමින් ඇසෙන කවි
දෙවියනි උදාවු මේ නව අවුරුද්දේ
එන්නට සිතුනි ඔබ පිදුමට බක් මස මැද්දේ
නොනා නිතර මෙහි එන්නට මා ඇද්දේ
දුක් පොදි ගසාගෙන නොව අදා මා වැන්දේ
නොනා රවන්නේ මට මැදියම් රෑටයි
එයාගෙ ඇනුම් පද නම් අඩු නැති පාටයි
කොච්චර ට්‍රයි කලත් මට නම් බැරි පාටයි
දෙයියෝ සිහි වෙන්නේ මට මේ වගේ දාටයි
යුද්දෙට නැති කඩුව කොස් ගැට කොටන්නද
වැඩකට නැති මේක වස් දඩු වයන්නද
පන නැති එකට දෙවියනි මක්කොරන්නද
කොච්චර බැරි උනත් මා මෙය කපන්නද
තියෙනවා පැතුම්පොදි ඉහලට වැඩි අහස
දෙවියනි කියමි කා හට මා මේ රහස
දරු පැටියෙකුට මා නොනට වැඩි ආස
නොනා කියන්නේ මට වැඩි බැරි දාස
දන්න දොස්තරලා හැම දෙන කෙරුවා චැනල්
කොච්චර කලත් හැම රෑකදි වැඩේ බකල්
මෙය සිහි වෙද්දි නිතරම සිහි වෙනවා විකල්
නොනා මගේ හැම තිස්සෙම ගෙදර කචල්
හැමදා උදේ බොනවා වැල් පෙනෙල කැද
ගිතෙලෙන් මලවනවා එහි කොල සිහින් කද
තුන් වේලටම කෑවත් වැල් පෙනෙල හොද
පිහිටක් ලැබී නැහැ මට නම් එයින් අද
තියෙනවා කඩේ එක එක නම් ඇති ජාතී
ඒවා අරගත්තු අය යහනෙදි වැඩ දාතී
කිසිදා සෙතක් නැහැ මට නම් ඒ ජාතී
හැමදා රෑට නොනා මට ලොකු ජාතී
මේ ගැන මගේ යාළුවෝ දැන ගනීවිදෝ
හමුවන හැම වෙලේ කොචොක් කරාවිදෝ
නොනා නිතර මට සත්තම දමාවිදෝ
අහල පහල අය මට ගල් ගසාවිදෝ
දෙවියනි මගේ දුක ඉවතට ලන්න එපා
නොනගේ සෙනේ මා ගැන අඩු වෙන්න එපා
එහා ගෙදර උන් මෙය දැන ගන්න එපා
දෛවය මගේ මට සරදම් කරනු එපා
දෙවියනි දැන් නුබට මගේ දුක තෙරෙනවා
පුදලා පුද පඬුරු ඔබ හට පින් දෙනවා
ආපසු ගිය විගස මම වැඩ පෙන්නනවා
පෙරලා මාසෙකින් මා නැවතත් එනවා
හපොයියා;12546527 said:මම තවත් ඉසව්වක් යොජනා කරනවා,
21. වසරේ නැගී එන එළකිරි කවියා
එක අනිවා චතුපැටියා සාමාජිකයාට දෙන්න ඕනේ,
බලන්න මේ කවි, තනි ඇහැට ඇඩෙනවා නේද





, හොඳම බයිට් එකට හිමි සම්මනේත් බස් රත්නෙට දෙන්න පුලුවන්. 







අඩෝට් මම බොතල් දෙක තුනක් බීලත් කෙලින් ඉන්න මිනිහෙක් හරිය.
උබල වගේ නෙමේ![]()
රත්නෙ නම් මූඩියක් බිව්වත් ෆුල් හතරවරන් ... රා එහෙමත් පොවන්න ඕන නෑ පොල් ගහක් යටින් යැව්වත් ඇති !!![]()
කවුරුත් කියන්නේ ඔහොම තමා........
![]()



කෝ මේ සම්මාන උළෙලට මොකද දැන් වෙන්නෙ??? සද්දයක් නෑනේ කවුරුත්... අපිත් මේ බලන් ඉන්නේ මේක පටන්ගන්නකම්. අපි අලුත් මෙම්බොර්ල නිසා තාම ඔහොම එකක් දැකල නෑනේ...



බොන්න කියල සම්පූර්ණ වචනෙ නෙමෙයි බන් "බො" යන්න අකුර ඇහෙනකොටත් ඇගට පොඩි කික් එකක් එනව ඕයි... අපරාදෙ මට එදා මිස් උනානේ...![]()

උබ ඒදා සෙට් උනා නම් , බස් රත්නෙ වෙරි වෙලා දුන්න ආතල් ටික බලන්න තිබ්බා 
බොන්න කියල සම්පූර්ණ වචනෙ නෙමෙයි බන් "බො" යන්න අකුර ඇහෙනකොටත් ඇගට පොඩි කික් එකක් එනව ඕයි... අපරාදෙ මට එදා මිස් උනානේ...![]()

Next time අනිවා වරෙන්......!!අපරදෙඋබ ඒදා සෙට් උනා නම් , බස් රත්නෙ වෙරි වෙලා දුන්න ආතල් ටික බලන්න තිබ්බා
![]()

පල යන්න.... උඹ ආවෙත් නෑ.... උඹලට අපි ඉන්වයිට් කරන්නෙත් නෑ..... 

