Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    FL Studio, ඉස්ල්ල CUBASE,ඔයිටත් ඉස්ස්ලා CALKWALK 9...SONAR,ACID වලත් කලා..

    දැන්නම්......FL Studio Only....

    මෙන්න මෙක බලපන්

    www.esnips.com/displayimage.php?pid=887020

    අඩෝ මේක නම් පට්ට මචන්... උඹ මේක Enigma වලට නේද හදල තියෙන්නෙ??
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    gathi machan ....ela trk eka...:D :D....mkadda uba mastering walata use karana plugin eka.....??
    :Dඑක හෙන හද්දා පරනයි බං....
    Metal band වගයකටත් Tracks වගයක් කොමපෙස් කරා.. indian Metal band එකක් එක්ක Red Deamos Luck කියලා....බැන්ඩ එක්ක එකේ කිබොඩ් solos වගයකුත් ඇති....

    Audition තමයි ඉටත් ඉස්සර sound forge,Cool Edit(now rename as Audition)ACID
    නැකිනම් mastiring plugin එක්ක තියනවා...එක FL එකයි පාවිච්ච කරලා අයේ වේනම ‍masting application nethiwa එකම wave export කරනවා:D
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ado maxxa a eka nam sira sira :D

    :Dඑක හෙන හද්දා පරනයි බං....
    Metal band වගයකටත් Tracks වගයක් කොමපෙස් කරා.. indian Metal band එකක් එක්ක Red Deamos Luck කියලා....බැන්ඩ එක්ක එකේ කිබොඩ් solos වගයකුත් ඇති....

    Audition තමයි ඉටත් ඉස්සර sound forge,Cool Edit(now rename as Audition)ACID
    නැකිනම් mastiring plugin එක්ක තියනවා...එක FL එකයි පාවිච්ච කරලා අයේ වේනම ‍masting application nethiwa එකම wave export කරනවා:D

    Audition thamai man use karala thiyana top ma sft eka // uaparimai :cool:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    meka hamoma tag karanawanam good machan. google wala tak gaala search wenawa ethakota :D

    මොකද්ද බන් මේ ටැග් වල තේරුම. මට තාම තේරෙන්නේ නෑ ටැග් දාන සීන් එක.මොකද්ද මේකෙන් වෙන්නෙ?? මුල ඉඳන් තේරුම් කරපන්...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔන්න complete නැති Tracks FL මම දාන්නම් උඹලා එවාට උඹලාගේ IDeas දාලා තව වැඩි දියණු කරලා ගනින්....
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Chrisrg ube remix songs thiyanawa nam ewapan [email protected] .. onair play karannam :) "www.esnips.com/displayimage.php?pid=887020"uba track eka nam maxxa
    OK machan ගොඩක් Tracks තියනවා....එවා එහෙම්මයි...එවා අල්ලාවත් නැහැ...mastring කරලා නැහැ.ඔකක්ම FL ‍format..අවුරුද් 4 ක් මම කොහෙද යන කෙල්ලෙක් හින්දා feald එකේන් අවුට් වෙලා හිටියේ බං......:(:dull:
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Menna machan magenuth mama hadapu podi song ekak. 100% perfect nathuwa athi. Mokada thiyena podi resources tika use karala thamai meka fun ekata kale. :)



     

    LK119

    Member
    73934_473023554632_152853219632_5540578_6568205_n.jpg


    76542_473022699632_152853219632_5540559_5344265_n.jpg


    150532_473022614632_152853219632_5540555_3790732_n.jpg


    76646_473022559632_152853219632_5540554_2759819_n.jpg


    kiyanna one naha ne kage studio ekada kiyala :D
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Menna machan magenuth mama hadapu podi song ekak. 100% perfect nathuwa athi. Mokada thiyena podi resources tika use karala thamai meka fun ekata kale. :)




    nice melody..nice vocals......meka professoinaly record karala release karanna puluwan nam maru....:D :D