tikak etta..bt...podi tena idan udata yana eka godaaaaaaaaaaaaaaak amarui..mokada kiyanawa nam 1yr walin witara job eken ain karanawa.netnam job eka permanent wena nisa..
e kiyanne meke me masa 3na karala certificate eka aran wadak na kiyalada.hodata wada karan giyath ain karanawada.me wage padi nadda ai...



godak demotivate karanawa hitalama,etakota ain wenawane barima kenek ara,anika godak entry level eken udata yanna lokkanta digena inna one,natnam aurudu ganak inna one,BPO wala wenne ena wada process karanawa witarai,mole wehesimak ne,experience aran panaganna hodai,natnam A/L danumawat tiyen ne,molen wadak gannema nane,![]()
ko me gana danna aya nadda wena yaluwo.thnx all




මචං India වල තම ගොඩ BPO company මුලිනම් අවේ.target කලේ normal education qualification තියෙන(in Sri Lanka O/l, A/l normal)වගේ students සහ UNDERGRADUATE ල extra income එකක් හොයන්න කැමති අය.නමුත් හොද English knowledge එකක් තියෙන අය.BPO company ගොඩක් us,uk time එකට වැඩ කරන නේ.ඒ නිසා කලින් කිව අය තම ගොඩක් India වල නම BPO Job කරන නේ.මාසෙට INR.10,000-15,000 වගේ ගන්නවා.Future එකක් නම නේ ඇත්තටම දන්නා විදිහට,Part time job වගේ කරලා studies ඉවර උනාම උන වෙන job වලට යනවා.ලංකවේ BPO ගැන නම දන නේ මචං නමුත් වැඩි වෙන්වසක් වෙන්න බේ.ඒ නිසා හොද අස field එකක දිගට ඉගෙන ගන්න එක තම future එකට හොද.....![]()
mekai bro mage al awul..dan meke me 3mnt karala job ekakta yana eka wadak na kiyalada kiyanne.padi hoda nadda bn.future ekak nadda mekata yana eken.....



