ATM Horungen beremu

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    1971673792thief3.jpg


    1150.jpg

    ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්,ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්ය නැත.ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි.

    උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි.

    මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ.
    සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර,මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව තකා කළ හැක.



    Kattiyatama balanna bump ekak danna.
    FB eken gathth.
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ping numbrt ekenma nemene machan authenticate karanne thawa krama athi card eke ewath ekka pin eka set unama thamai money enne...but mata nam oka sure na..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ohoma pin numbers nadda danne naa ne...:baffled::baffled::baffled:

    පින් නම්බර් එක ඕනෙම ATM එකකින් අපිට කැමති නම්බර් එකකට මාරු කරගන්න පුළුවන්.
    1221 වගේ නම්බර් එකක් දාගන්නත් පුළුවන්.
    ඔය කතාව බොරුවක් මචං.
    :)
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Meka boru mchn.Me wage proposal ekak thibba ATM machine walataEth eka implement karala na ada wenakam..Best is to be vigilant..