Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Audio Mastering Plugins

    මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා)
    දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ;)

    Waves Diamond Bundle
    http://www.waves.com/content.aspx?id=165
    images

    waves-diamond-bundle%202.jpg

    Waves Platinum Bundle
    http://www.waves.com/content.aspx?id=176
    22407.jpg

    iZotope Ozone

    http://www.izotope.com/products/audio/ozone/
    දැන් නම් මේකේ version 5 තියනවා.
    40669-izotope-ozone-4-large.jpg

    izotope_ozone5_box.jpg

    iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools:
    Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering.
    Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters.

    T-Racks
    http://www.ikmultimedia.com/t-racks/download/

    මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.

    tracks3.jpg

    මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්. (මම දන්නෙත් අංශුමාත්‍රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ:cool:)
    ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක් :rofl: තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට.
    අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.:baffled:

    ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි.
    මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්.

    මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.:cool:

    Aniwa bn mixing mastering kiyana de tutorial ekak balala karanna be....ekata professional grade studio ekaka experience ekak gannama one...ear eka hadaganna one...godak trks reference karanna one.....tutorial ekakin kiyala denna puluwan software ekak use karana heti witharai....mixing mastering kiyanne art ekak...hariyata drawing ekak karanwa wage....colours mix karanna denagaththata kohomada drawing eka karanne kiyala hitha ganna beri nam iwarai thamai...e wage thamai mixing mastering kiyanneth...:D :D :D.....mixing mastering study karanna ona nam math kiyanne RANGA DASSANAYAKE wage knk gawata yanna kiyala...mkada e aya basics hariyata kiyala denawa...basics tika thamai hariyatama denaganna one.....eta passe thamange art eka thamanta hada ganna puluwan.....ear eka train kara ganna eka thamai karanna ona...wena knkta ahenne nethi godak dewal audio engineer knk ta ahenna one.....:D :D :D :D....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇත්තටම මචන්ලා Compresser/Limiter,EQ Plugings තියනවා නම් ඔනේම daw aplication master කරන්න පුලව්න් ..අයි වෙනම් External plugins නැතව....මම නම් FL studio වලදිනම් යුස් කරන්නේ Multiband Compressor,Parametric Equalizer එකයි විතරයි...:D

    Mastering වල‍ට වෙනම් අපලිකෙශන්ස්/පලගඉන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ.....
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඇත්තටම මචන්ලා Compresser/Limiter/EQ Plugings තියනවා නම් ඔනේම daw aplication master කරන්න පුලව්න් ..අයි වෙනම් External plugins නැතව....මම නම් FL studio Multiband Compressre,pramatc equlizer එකයි විතරයි...:D

    Mastring වල‍ට වෙනම් අපලිකෙශන්ස්/පලගඉන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ.....

    Ow karanna puluwan eth eka eka plugin wala eka eka characteristics ne....ethakota output eke punch ekata quality ekakta ewa balapanwa...ekai waves ,ozone wage plugins walin master karanne...thawa ithn hardware walin master karanawanam software walin karanawata wada hoda output ekak ganna puluwan.....software ekakata hardware ekak lagin herennawath behe machan....:(:(
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    තව දෙයක් දැන් අපි මචන් Nuendo, cubase වල ට්‍රැක් එකක් කොම්පෝස් කරලා අපිට මික්ස් කරන්න ගන්න ඕනෙනම් Reason වලට අපි මේ වලින් කරපු ප්‍රොජෙක්ට් එක සේව් කරලා Reason වල ඕපන් කරන්න පුලුවන්ද? :confused:

    එතකොට Reason වල ප්‍රොජෙක්ට් අපිට අනිත් එවල ඕපන් කරන්නත් පුලුවන්ද? :confused:

    බෑ මචන්. උබ වැරදි අයිඩියා එකක් ඔලුවේ තියන් ඉන්නේ කියල මට හිතෙන්නේ.
    Nuendo, cubase වල ට්‍රැක් එකක් කොම්පෝස් කරලා අපිට මික්ස් කරන්න ගන්න ඕනෙනම් Reason වල open කරන්න කොහොමත් ඕන නෑ:nerd::nerd:
    කරන්නත් බෑ:no:

    මෙහෙමයි, Nuendo, Cubase දෙකෙන් එකකවත් built-in Instruments එන්නේ නෑ..(VSTi දෙක තුනක් එනවා ඒත් ඒවා වෙනම)
    උබට අනිවාර්යයෙන් එක්කෝ VSTi Instruments(උදා:- Hypersonic) or Reason වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනවා Beats, Instruments ගන්න.

    Reason එක Cubase/ Nuendo එක්ක පාවිච්චි කරනවා නම් Rewire කරන්න වෙනවා.
    Rewire කියන්නේ මොකද්ද කියල දැනගන්න මේකෙන්.

    ඇත්තටම වෙන්නේ උබ midi රෙකොර්ඩ් කරාම Cubase එකේ රෙකොර්ඩ් වෙන්නේ midi notes විතරයි. Sound එක එන්නේ Reason Instrument එකකින්.
    මේකත් මචන් ටිකක් ඉගන ගන්න වෙනවා...:)

    ඊට පස්සේ cubase එකේම Voice රෙකොර්ඩ් කරලා මික්ස් කරන්න තියෙන්නේ..
    උබට තව පැටලුනා නම් Sorry.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Ow karanna puluwan eth eka eka plugin wala eka eka characteristics ne....ethakota output eke punch ekata quality ekakta ewa balapanwa...ekai waves ,ozone wage plugins walin master karanne...thawa ithn hardware walin master karanawanam software walin karanawata wada hoda output ekak ganna puluwan.....software ekakata hardware ekak lagin herennawath behe machan....:(:(

    ඔව් ඉතින් පො‍රෝ විදහට කරණවානම් ටික්ක් වෙනම් Audio Rack වෙනම් හදගන්න ඔනේ..කම්පෙරස්ර් ssl,nave වගෙ එවා දලා,ඉකුව්, ....අර්ථිකය කෙස් හින්දා ගොඩක් කට්ටිය ඔතනින් හැරනවා.......:D
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    reference වලට හොඳ සිංදු, tracks ටිකක් කියන්න පුළුවන්ද ?

    මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම් :yes::)

    Reference වලට හරියටම මේවා ගන්න කියල එකක් නෑ..
    ගොඩක් සින්දු අහන්න වෙනවා.
    උබ කරන්න යන Track එකේ Genre එකට සමාන වගේ ඒවා. මොකද Trance track එකක් වගේ නෙමෙයි Classical track එකක් කරන විදිය....
    ඒ නිසා එකම විදියට ඔක්කොම කරන්න බෑ. පාවිච්චි කරන Techniques වෙනස්.

    ලංකාවේ ඒවා ඇරෙන්න USA වගේ කරපු සින්දු අහපන්..:baffled::baffled:
     
    LK119

    Member
    බෑ මචන්. උබ වැරදි අයිඩියා එකක් ඔලුවේ තියන් ඉන්නේ කියල මට හිතෙන්නේ.
    Nuendo, cubase වල ට්‍රැක් එකක් කොම්පෝස් කරලා අපිට මික්ස් කරන්න ගන්න ඕනෙනම් Reason වල open කරන්න කොහොමත් ඕන නෑ:nerd::nerd:
    කරන්නත් බෑ:no:

    මෙහෙමයි, Nuendo, Cubase දෙකෙන් එකකවත් built-in Instruments එන්නේ නෑ..(VSTi දෙක තුනක් එනවා ඒත් ඒවා වෙනම)
    උබට අනිවාර්යයෙන් එක්කෝ VSTi Instruments(උදා:- Hypersonic) or Reason වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න වෙනවා Beats, Instruments ගන්න.

    Reason එක Cubase/ Nuendo එක්ක පාවිච්චි කරනවා නම් Rewire කරන්න වෙනවා.
    Rewire කියන්නේ මොකද්ද කියල දැනගන්න මේකෙන්.

    ඇත්තටම වෙන්නේ උබ midi රෙකොර්ඩ් කරාම Cubase එකේ රෙකොර්ඩ් වෙන්නේ midi notes විතරයි. Sound එක එන්නේ Reason Instrument එකකින්.
    මේකත් මචන් ටිකක් ඉගන ගන්න වෙනවා...:)

    ඊට පස්සේ cubase එකේම Voice රෙකොර්ඩ් කරලා මික්ස් කරන්න තියෙන්නේ..
    උබට තව පැටලුනා නම් Sorry.

    නැහැ මචන් මේ ඔය කියන දේ වලිනුත් මගේ ඔලුවට ගොඩක් දේවල් ගන්න පුළුවන්. :yes::yes:

    ඔය ප්‍රශ්නය මම ඇහුවේ මචන් අර වගේ බොරු කියපු යාලුවෙක්ගෙ කතාව මගේ ඔලුවේ තිබුන නිසා ...
    2.gif

    මන්ද මචන් රේප් දෙන්න බැරි එක ගැන තමා කණගාටු උදව් කරන අයට දෙන්න වෙන දෙයක් නැහැ නේ :dull:

    මචෝ ඔයත් වැදගත් දේවල් ගොඩක් ත්‍රෙඩ් එකේ එකතු කරනවා සුද්ද සිංහලෙන්. ඒ නිසා ෆොන්ට් සයිස් එක තුනක් දෙන්න සේරම සිලෙක්ට් කරලා ....
    :):) එතකොට මගේ වගේ බෝල අකුරු වලින් පේනවනේ
     
    Last edited:
    • Like
    Reactions: infoniroshan

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    Aniwa bn mixing mastering kiyana de tutorial ekak balala karanna be....ekata professional grade studio ekaka experience ekak gannama one...ear eka hadaganna one...godak trks reference karanna one.....tutorial ekakin kiyala denna puluwan software ekak use karana heti witharai....mixing mastering kiyanne art ekak...hariyata drawing ekak karanwa wage....colours mix karanna denagaththata kohomada drawing eka karanne kiyala hitha ganna beri nam iwarai thamai...e wage thamai mixing mastering kiyanneth...:D :D :D.....mixing mastering study karanna ona nam math kiyanne RANGA DASSANAYAKE wage knk gawata yanna kiyala...mkada e aya basics hariyata kiyala denawa...basics tika thamai hariyatama denaganna one.....eta passe thamange art eka thamanta hada ganna puluwan.....ear eka train kara ganna eka thamai karanna ona...wena knkta ahenne nethi godak dewal audio engineer knk ta ahenna one.....:D :D :D :D....

    අනිවා මචන්..:yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    oya me damme mata notherma basawak machan :(:(:(:(
    Haiyooo English :baffled:

    machan cubase eka compose puluwan ne? mixing and mastering

    Machan Cubase & Nuendo kiyanne godak welawata samaana software dekak. Music production walata mokakda hoda kiyala ahawwoth Cubase hondai. Mokada eke MIDI walata godak support eka deela thiyenawa. Anith athata Nuendo tikak ganan wedi baandayak. Ekata hethuwa thamai eka 5.1 surround mix karanna puluwan. Films wala music mix\master karanna thamai use karanne. Cubase niyama baandayak machan. Cubase,Pro Tools, Logic thamai mixing wala best ma competition eka thiyenne. Eka nisa Cubase Composing,Tracking,Mixing and Mastering walata godak hondai.
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඔව් ඉතින් පො‍රෝ විදහට කරණවානම් ටික්ක් වෙනම් Audio Rack වෙනම් හදගන්න ඔනේ..කම්පෙරස්ර් ssl,nave වගෙ එවා දලා,ඉකුව්, ....අර්ථිකය කෙස් හින්දා ගොඩක් කට්ටිය ඔතනින් හැරනවා.......:D

    ya ya eka aththa....:( :( :( :( ...mata podi idea ekak thiyenawa analog compressor ekak hadanna....e kiyanne fairchild 670 design eka copiyak gahanna...hadana heti diagram okkoma thiyenawa bn net eke....:D :D........welawak ne karanna....:( :( :(
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    නැහැ මචන් මේ ඔය කියන දේ වලිනුත් මගේ ඔලුවට ගොඩක් දේවල් ගන්න පුළුවන්. :yes::yes:

    ඔය ප්‍රශ්නය මම ඇහුවේ මචන් අර වගේ බොරු කියපු යාලුවෙක්ගෙ කතාව මගේ ඔලුවේ තිබුන නිසා ...
    2.gif

    මන්ද මචන් රේප් දෙන්න බැරි එක ගැන තමා කණගාටු උදව් කරන අයට දෙන්න වෙන දෙයක් නැහැ නේ :dull:

    මචෝ ඔයත් වැදගත් දේවල් ගොඩක් ත්‍රෙඩ් එකේ එකතු කරනවා සුද්ද සිංහලෙන්. ඒ නිසා ෆොන්ට් සයිස් එක තුනක් දෙන්න සේරම සිලෙක්ට් කරලා ....
    :):) එතකොට මගේ වගේ බෝල අකුරු වලින් පේනවනේ

    එල එල.. රෙප් ඕන නෑ බන්..:yes:
    දැන් ගොඩක් වෙලාවට VSTi තමයි පාවිච්චි වෙන්නේ Reason වලට වඩා..

    මොනවා උනත් Reason එකේ Sounds එල.
     
    LK119

    Member
    අනිවා මචන්..:yes:

    මට දැන් පැහැදිලි ඒ කියන්නේ මම Cubase එක යුස් කරනම් ඇති නේ? :nerd:

    මන් දන්නා විදිහට ෆ්ලෑෂ් බැක්
    යුස් කරන්නේ මචන්ලා Cubase එක තම .... :yes:
    මොකද හොද ආරංචි මාර්ගයකින් ඔය නිව්ස් එක ලැබුනේ
    :D
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මට දැන් පැහැදිලි ඒ කියන්නේ මම Cubase එක යුස් කරනම් ඇති නේ? :nerd:

    මන් දන්නා විදිහට ෆ්ලෑෂ් බැක්
    යුස් කරන්නේ මචන්ලා Cubase එක තම .... :yes:
    මොකද හොද ආරංචි මාර්ගයකින් ඔය නිව්ස් එක ලැබුනේ
    :D

    ඔව් මචන්.. Instruments විදියට VSTi ටිකක් හොයා ගන්න..(මට පුළුවන් උනොත් මම VSTi ටිකක් දාන්නම්. අපේ අනිත් යාලුවොත් suggest කරයි)
    තව මික්සින් වලට අවශ්‍ය plugin ටිකකුයි
    Mastering වලට මම දාපු plugin ටිකකුයි තිබුණ නම් හොදටම ඇති...:)
     
    LK119

    Member
    Machan Cubase & Nuendo kiyanne godak welawata samaana software dekak. Music production walata mokakda hoda kiyala ahawwoth Cubase hondai. Mokada eke MIDI walata godak support eka deela thiyenawa. Anith athata Nuendo tikak ganan wedi baandayak. Ekata hethuwa thamai eka 5.1 surround mix karanna puluwan. Films wala music mix\master karanna thamai use karanne. Cubase niyama baandayak machan. Cubase,Pro Tools, Logic thamai mixing wala best ma competition eka thiyenne. Eka nisa Cubase Composing,Tracking,Mixing and Mastering walata godak hondai.

    ඔන්න ඔයටනම් රේප් වැටුනා :yes:

    ඔව් මචන් දැන් මට හිතෙන්නේ ඔලුවේ තිබ්බ විකාර අදහසක් අයින් උනා කට්ටියම ඔලුවට දාපු දේවල් නිසා .
    :)

    ඒ කියන්නේ අපිට
    Cubase එකෙන් මේ ඕනේ ටික කරගන්න පුළුවන්... :nerd:

    මචන් ඒ කියන්නේ අපි මුර්දුකංග සල්ලි වලටම ගන්න ඕන කියන එකද?
    :eek:
    මොකද අර ගණන් වැඩි බාන්ඩයක්
    කියපු නිසා ඇහුවේ මචන් :eek:

    බලද්දී මියුසික් දන්නා උන් එළකිරි එකේ ඕන තරම් සැරිසරනවා
    :shocked::shocked:
     
    LK119

    Member
    ඔව් මචන්.. Instruments විදියට VSTi ටිකක් හොයා ගන්න..(මට පුළුවන් උනොත් මම VSTi ටිකක් දාන්නම්. අපේ අනිත් යාලුවොත් suggest කරයි)
    තව මික්සින් වලට අවශ්‍ය plugin ටිකකුයි
    Mastering වලට මම දාපු plugin ටිකකුයි තිබුණ නම් හොදටම ඇති...:)

    මගේ අදහසක් තියෙනවා Roland fantom x6 එකක් ගන්න ...:) හරියටම ගණන් මිනුම් සහ ගන්න හොද තැනක් සෙට් කරගන්න ඕනේ. නැත්නම් මිනිස්සු අපි වගේ මෝඩයන්ව රවට්ටනවා මචන් :(

    මචන් plugin ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න නේ ඕනේ ? :nerd:

    -----------------------------------

    ස්තුතියි මචන් !!
    11.gif