.::Elakiri Awards නාමයෝජනා Group 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
විශේෂ නිවේදනයක්....

පින්ක් පැන්තර් විසින් # වසරේ වටිනාතම උපකාරක ත්රෙ ඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශය සදහා යෝජනා කරන ලද

(For Beginner) Elakiri Profile Customization with Animations by migaramk -
මෙය ආරම්භකර ඇත්තේ 07-14-2010, 11:40 AM බැවින් තරගයෙන් දැන්ම ඉවත් කරමුනේද...?

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    කාගෙනුත් අහල බලමු:rolleyes::rolleyes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    විශේෂ නිවේදනයක්....

    පින්ක් පැන්තර් විසින් # වසරේ වටිනාතම උපකාරක ත්රෙ ඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශය සදහා යෝජනා කරන ලද

    (For Beginner) Elakiri Profile Customization with Animations by migaramk -
    මෙය ආරම්භකර ඇත්තේ 07-14-2010, 11:40 AM බැවින් තරගයෙන් දැන්ම ඉවත් කරමුනේද...?

    ඔව් සහෝ ඒක ඉවත් කරමු.. :yes::yes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ මොකටද කාගෙන්වත් අහන්නේ..:frown:
    ඔය ලස්සන මුණ මට කියල තලා ගන්න උබ දගලන්නේ:angry::angry::angry::angry:
    next-pink-panther1.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එව්වා හදේ පුතේ... බස්සන්නේ අපේ බලකායේ තේ හදන අක්කව, උඹට රෙවෙයි..:yes:
    ලොල් උබලයි බලකාය මොකක්ද බන් මම 5 වසරේ චුටි කොල්ලෝ ටිකක් දම්මලා උන්ව බාවනවා..:rofl::rofl::rofl: අපි දකුණේ කොල්ලෝ:frown::frown:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ලොල් උබලයි බලකාය මොකක්ද බන් මම 5 වසරේ චුටි කොල්ලෝ ටිකක් දම්මලා උන්ව බාවනවා..:rofl::rofl::rofl: අපි දකුණේ කොල්ලෝ:frown::frown:
    ඇයි දකුනේ උන්ට අමුතු මොකක් හරි තියෙනවද, අපි කන්ද උඩ රට.. හරිය.. :cool: