ලොල් උබලයි බලකාය මොකක්ද බන් මම 5 වසරේ චුටි කොල්ලෝ ටිකක් දම්මලා උන්ව බාවනවා..අපි දකුණේ කොල්ලෝ
![]()
අපිත් පට්ට දකුණෙ කොල්ලො තමා හරිය.....

ලොල් උබලයි බලකාය මොකක්ද බන් මම 5 වසරේ චුටි කොල්ලෝ ටිකක් දම්මලා උන්ව බාවනවා..අපි දකුණේ කොල්ලෝ
![]()

පේනවා දකුනු පැත්තෙන් බේරෙනවා දකුනුකම..අපිත් පට්ට දකුණෙ කොල්ලො තමා හරිය.....![]()

පේනවා දකුනු පැත්තෙන් බේරෙනවා දකුනුකම..![]()
කන්ද උඩරට උනාට කමක් නැ අපි දරුණුයිඇයි දකුනේ උන්ට අමුතු මොකක් හරි තියෙනවද, අපි කන්ද උඩ රට.. හරිය..![]()

haaඋඹලා නාමයෝජනා දෙනව ද, නැත්නම් අපි බලෙන් අරගන්නකං බලං ඉන්නවද??????
ඒව නම් හදේ පුතේ.......!!!!!බලෙන් ගන්නේ නෑ.......![]()
උඹලා නාමයෝජනා දෙනව ද, නැත්නම් අපි බලෙන් අරගන්නකං බලං ඉන්නවද??????
ඒව නම් හදේ පුතේ.......!!!!!බලෙන් ගන්නේ නෑ.......![]()

- by Thilinacba[/CENTER]

මෙන්න බොලේ මගෙයි,චිරි චිරි යගෙයි ඇන්ඩ්‍රොයිඩ් වලට දාපු ත්‍රෙඩ් දෙකම මේකට දාලා.....තැන්කූ කිව්ව ඔන්න...

මෙන්න මෙතෙක් ලැබී ඇති යෝජනා... තරගයක් නැතිව කුසලානයක් ජයග්‍රහණය කිරීමට කිසිම තරගකරුවකුට ඉඩතියන්න එපා යාළුවනේ... ඒ නිසා හැකි තරමක් යෝජනා ලබා දෙන්න....
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
1) EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
2) එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012 – by laknath123
3) Tharinda Uncle's Dell Laptop - by urajdrlk
# වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education) යන අංශයේ
1) ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු -by geethq
2) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද - by sudu pusa
3) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1) & Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) - by geethq
4) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
5) Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට - by gayendra9*9
6) Interview Tips - Choose Your Career :: Part 2 - by gayendra9*9
7) Do you know about the hidden cables under the sea feeding the world's internet? - by chamikawp
8) Stock Market for Beginners - by Thief
9) Stock Market for Beginners Part II - by Thief
10) Stock Market Part III Technical Analysis (AmiBroker) - by Thief
11) Tablet Computers (tabs, ipads, touch pads..) ගැන දැනගමු - by geethq
# වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ
1) ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
2) .::: Google Play :::. by - AWRORA
3) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
4) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - by රත්තරං
5) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න - by1SP22614
6) ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴ - by SP22614
7) වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න..... - by SP22614
8) Sony Ericsson Android වැඩකාරයෝ![]()
- by Thilinacba
# වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year )
1) DUBSTEP ප්‍රියවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) - by smother
2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
3) My Cover Videos! (Yamaha PSR S910) - by nad253
(For Beginner) Elakiri Profile Customization with Animations by migaramk - මෙය ආරම්භකර ඇත්තේ 07-14-2010, 11:40 AM බැවින් ඉවත් කරන ලදී.
හික්...හික්...මෙන්න බොලේ මගෙයි,චිරි චිරි යගෙයි ඇන්ඩ්‍රොයිඩ් වලට දාපු ත්‍රෙඩ් දෙකම මේකට දාලා.....තැන්කූ කිව්ව ඔන්න...
![]()

# වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year )
සුපිරි කවි ටිකක්
මෙන්න නියම කවි නූලක්...මම මේක යෝජනා කරන්නෙ,මේකෙන් අපේ සැගවී තිබුන හැකියාවන් ගොඩක් එලියට ගත්තා...

ela anna ehema danna machan# වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year )
සුපිරි කවි ටිකක්
by Pink panther
මෙන්න නියම කවි නූලක්...මම මේක යෝජනා කරන්නෙ,මේකෙන් අපේ සැගවී තිබුන හැකියාවන් ගොඩක් එලියට ගත්තා...

අලෝ පූවා.......හුග කාලෙකින්.......

# වසරේ හොඳම අධ්‍යාfපනික ත්රෙ.ඩ් එක (Education)
නයිට්රuස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1159449 – By coolparkinglot
ටර්බෝ කිට් ගැන දැන ගනිමු....
http://www.elakiri.com/forum/showthread.php?t=1135564 – By coolparkinglot
ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1154690 – By coolparkinglot
සුපර්චාජර් ගැන දැන ගනිමූ....
http://www.elakiri.com/forum/showthread.php?t=1148675 – By coolparkinglot

# වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education)
නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..