නියමයි මචන්! සුපිරියටම තියෙනවා

patta machan ... top quality ...
PSR S910 keeyak wenawada ban ?

මගෙ ගාව තියෙන්නෙ PSR 195 එකක්..
මට ඔය සිංදු වලට කෝඩ් ප්ලේ කරන්න තමයි එච්චර බැරි.
කී බෝඩ් එක 6 වසරෙදි අරන් දුන්න එකක් බං. හද්ද පරණයි.
උඹේ කීබෝඩ් එක නම් ලෙසටම ගින්දරරරරර....
Play කරපුවත් උපරිමයි..
රෙප් දෙන්න ඕන අනිවා! 

![]()
ahh 6 wasare indan ma Keyboard play karanwada
chords tikak kal giyata passe nikan ma play karanna puluwan wenawa ekadigata tikak practice kara nam 
tnxx broahh 6 wasare indan ma Keyboard play karanwada
chords tikak kal giyata passe nikan ma play karanna puluwan wenawa ekadigata tikak practice kara nam
![]()
නෑ මචන් මම music ඉගෙනගෙන නෑ (
ඉස්කෝලෙදි 11 වසරට එනකම් සංගීත කලා, එච්චරයි),
ඒ කාලෙ ඉඳලම ඕක ටොයින්ග් ටොයින්ග් ගගා ඉඳලා දැන් සමහර සිංදු ඇහුනාම ඒ වගේ ප්ලේ කරන්න පුළුවන්.
රැප් අහරෙ මෙහෙ මඟුල් නම් ප්ලේ කරන්න බෑ,
අනික් නෝමල් සිංදු (ඕන එකක්) වගේ පුළුවන්.
මගෙ PSR195 එකේ මචන් ඔය බට්න් 3ක් 4ක් ප්‍රෙස් කරලා
එක එක බට්න් එකකට chords හදාගන්න පුළුවන්. G වලට නම් G හරි Gmaj හරි කෝඩ් එක..
එහෙම එහෙම..
ඒ නිසා මට කෝඩ් බෑ මොකොවත්ම.
කලින් හදාගෙන එක බට්න් එකක් ප්‍රෙස් කරනව ඒ කෝඩ් එක බීට් එකත් එක්ක මැච් වෙනව එතකොට.
තියරි මොකොවත් දන්නෙ නෑ මේවා පැහැදිලි කරන්න.
මම කීව ඒවා වැටහුනා නම් ප්‍රමාණවත්..
රෙප් දුනිමි..නෑ මචන් මම music ඉගෙනගෙන නෑ (
ඉස්කෝලෙදි 11 වසරට එනකම් සංගීත කලා, එච්චරයි),
ඒ කාලෙ ඉඳලම ඕක ටොයින්ග් ටොයින්ග් ගගා ඉඳලා දැන් සමහර සිංදු ඇහුනාම ඒ වගේ ප්ලේ කරන්න පුළුවන්.
රැප් අහරෙ මෙහෙ මඟුල් නම් ප්ලේ කරන්න බෑ,
අනික් නෝමල් සිංදු (ඕන එකක්) වගේ පුළුවන්.
මගෙ PSR195 එකේ මචන් ඔය බට්න් 3ක් 4ක් ප්‍රෙස් කරලා
D Normal chords play කරන්නෙ ඔය වීඩියෝ වල, ඒ වගේ කරලා) කෝඩ් එක බීට් එකත් එක්ක ගන්න බෑ.
එක එක බට්න් එකකට chords හදාගන්න පුළුවන්. G වලට නම් G හරි Gmaj හරි කෝඩ් එක..
එහෙම එහෙම..
ඒ නිසා මට කෝඩ් බෑ මොකොවත්ම.
කලින් හදාගෙන එක බට්න් එකක් ප්‍රෙස් කරනව ඒ කෝඩ් එක බීට් එකත් එක්ක මැච් වෙනව එතකොට.
තියරි මොකොවත් දන්නෙ නෑ මේවා පැහැදිලි කරන්න.
මම කීව ඒවා වැටහුනා නම් ප්‍රමාණවත්..
රෙප් දුනිමි..
hehe poddak wage theruna wage matath
chords purudu wenne nathuwa KB eka play karala wadak na ne
nikan notes walin song ekak play karala wadak na ne anith eka sinduwak ahala play karanna puluwan kiyanne hondata ear ekath htiyanwa kiyana ekane chords tikath purudu una nam hari 
ahh ehemath ekakdahehe poddak wage theruna wage matath
chords purudu wenne nathuwa KB eka play karala wadak na ne
nikan notes walin song ekak play karala wadak na ne anith eka sinduwak ahala play karanna puluwan kiyanne hondata ear ekath htiyanwa kiyana ekane chords tikath purudu una nam hari
![]()
කොහොමද මචන් chords ඉගෙනගන්න ඕන?
උඹ ඉගෙනගත්තෙ කොහොමද?
අමාරු ඒවා කියල එහෙම එහෙම තියෙනවද?
මට chords ටික මීටර් කරගත්ත නම් ගොඩ.
අළුතෙන් කීබෝඩ් එකක් ගන්නෙත් නැතුව ඉන්නේ කෝඩ් බැරි නිසා.
ඔය තියෙන්නේ..කොහොමද මචන් chords ඉගෙනගන්න ඕන?
උඹ ඉගෙනගත්තෙ කොහොමද?
අමාරු ඒවා කියල එහෙම එහෙම තියෙනවද?
මට chords ටික මීටර් කරගත්ත නම් ගොඩ.
අළුතෙන් කීබෝඩ් එකක් ගන්නෙත් නැතුව ඉන්නේ කෝඩ් බැරි නිසා.
![]()
![]()
ඔය තියෙන්නේ..

youtube eke onatharam tutorials athi chords play karana widiha simple chords walata fingers kohomada thiyanna oni kiyana widiha tikak bala gattha nam hari itapasse metronome eka dala chords 3k withara tak tak gala maru karanna purudu wenna mul dawas tike ethakota api angili huru wenawa keys walata 
meh matath kiyala deepanko![]()
LOL
barida guitar clz ekak karanna 
Elamakiri machan.... Thawa thawath diyunu wenna haki wewa!!!

tnxx bro
Thanks mldarshana
PSR S910 eka 2.10.000 withara wei dan![]()
2laks ... pissu hadenawa thanks for the info ...
1kata withara ganna puluwan models monawada machan thiyenne ?
ekath me wagema mekata wada features tikak adui natthan same KB eka 1 lak dila ekak gannawanam kelinma S710 ekakata wage yana eka thamai honda 