My Cover Videos! (Yamaha PSR S910)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( මගෙ ගාව තියෙන්නෙ PSR 195 එකක්.. :sorry: මට ඔය සිංදු වලට කෝඩ් ප්ලේ කරන්න තමයි එච්චර බැරි. :( කී බෝඩ් එක 6 වසරෙදි අරන් දුන්න එකක් බං. හද්ද පරණයි. :love: උඹේ කීබෝඩ් එක නම් ලෙසටම ගින්දරරරරර.... :cool: Play කරපුවත් උපරිමයි.. :yes: රෙප් දෙන්න ඕන අනිවා! :cool:
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    tnxx bro :) ahh 6 wasare indan ma Keyboard play karanwada :shocked: chords tikak kal giyata passe nikan ma play karanna puluwan wenawa ekadigata tikak practice kara nam :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    tnxx bro :) ahh 6 wasare indan ma Keyboard play karanwada :shocked: chords tikak kal giyata passe nikan ma play karanna puluwan wenawa ekadigata tikak practice kara nam :)

    :sorry: නෑ මචන් මම music ඉගෙනගෙන නෑ ( :Pඉස්කෝලෙදි 11 වසරට එනකම් සංගීත කලා, එච්චරයි), :rofl: ඒ කාලෙ ඉඳලම ඕක ටොයින්ග් ටොයින්ග් ගගා ඉඳලා දැන් සමහර සිංදු ඇහුනාම ඒ වගේ ප්ලේ කරන්න පුළුවන්. :angry: රැප් අහරෙ මෙහෙ මඟුල් නම් ප්ලේ කරන්න බෑ, :love: අනික් නෝමල් සිංදු (ඕන එකක්) වගේ පුළුවන්. :eek: මගෙ PSR195 එකේ මචන් ඔය බට්න් 3ක් 4ක් ප්‍රෙස් කරලා :-)D Normal chords play කරන්නෙ ඔය වීඩියෝ වල, ඒ වගේ කරලා) කෝඩ් එක බීට් එකත් එක්ක ගන්න බෑ. :oo: එක එක බට්න් එකකට chords හදාගන්න පුළුවන්. G වලට නම් G හරි Gmaj හරි කෝඩ් එක.. :eek: එහෙම එහෙම.. :baffled: ඒ නිසා මට කෝඩ් බෑ මොකොවත්ම. :rofl: කලින් හදාගෙන එක බට්න් එකක් ප්‍රෙස් කරනව ඒ කෝඩ් එක බීට් එකත් එක්ක මැච් වෙනව එතකොට. :lol: තියරි මොකොවත් දන්නෙ නෑ මේවා පැහැදිලි කරන්න. :yes: මම කීව ඒවා වැටහුනා නම් ප්‍රමාණවත්.. :) රෙප් දුනිමි..
     
    • Like
    Reactions: nad253

    ahh ehemath ekakda :rofl: hehe poddak wage theruna wage matath :P chords purudu wenne nathuwa KB eka play karala wadak na ne :) nikan notes walin song ekak play karala wadak na ne anith eka sinduwak ahala play karanna puluwan kiyanne hondata ear ekath htiyanwa kiyana ekane chords tikath purudu una nam hari :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ahh ehemath ekakda :rofl: hehe poddak wage theruna wage matath :P chords purudu wenne nathuwa KB eka play karala wadak na ne :) nikan notes walin song ekak play karala wadak na ne anith eka sinduwak ahala play karanna puluwan kiyanne hondata ear ekath htiyanwa kiyana ekane chords tikath purudu una nam hari :)

    :sorry: කොහොමද මචන් chords ඉගෙනගන්න ඕන? :confused: උඹ ඉගෙනගත්තෙ කොහොමද? :dull: අමාරු ඒවා කියල එහෙම එහෙම තියෙනවද? :cool: මට chords ටික මීටර් කරගත්ත නම් ගොඩ. :no: අළුතෙන් කීබෝඩ් එකක් ගන්නෙත් නැතුව ඉන්නේ කෝඩ් බැරි නිසා.

    1275494862_97362684_1-Pictures-of--yamaha-psr-195-for-sale-barnd-new-condition.jpg

    :lol: :lol: ඔය තියෙන්නේ..
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :sorry: කොහොමද මචන් chords ඉගෙනගන්න ඕන? :confused: උඹ ඉගෙනගත්තෙ කොහොමද? :dull: අමාරු ඒවා කියල එහෙම එහෙම තියෙනවද? :cool: මට chords ටික මීටර් කරගත්ත නම් ගොඩ. :no: අළුතෙන් කීබෝඩ් එකක් ගන්නෙත් නැතුව ඉන්නේ කෝඩ් බැරි නිසා.

    1275494862_97362684_1-Pictures-of--yamaha-psr-195-for-sale-barnd-new-condition.jpg

    :lol: :lol: ඔය තියෙන්නේ..

    ah mekada :D
    issallama simple major chords tika play karana widiha igana ganna thiyenne ... C D E F G A B oya wage e tika purudu unata passe minor chords and ecc.... ayyo internet thiyeddi wena monada math igana gatthe internet walin :D youtube eke onatharam tutorials athi chords play karana widiha simple chords walata fingers kohomada thiyanna oni kiyana widiha tikak bala gattha nam hari itapasse metronome eka dala chords 3k withara tak tak gala maru karanna purudu wenna mul dawas tike ethakota api angili huru wenawa keys walata :)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    2laks ... pissu hadenawa thanks for the info ...
    1kata withara ganna puluwan models monawada machan thiyenne ?

    thawa 30-40k wage dammoth kelinma PSR S710 ekak ganna puluwan wei :) ekath me wagema mekata wada features tikak adui natthan same KB eka 1 lak dila ekak gannawanam kelinma S710 ekakata wage yana eka thamai honda :)
     
    • Like
    Reactions: mldarshana