තරියගේ Dongle Unlocking ත්‍රෙඩ් එකත් Recommend කරන්න පුළුවන්.(Problems & Troubleshooting)
fit eka ban babagen ahala balapn onanamඅඩෝ ගයියා උබට බබා එක්ක කැ* මලක් නේ බන් තියෙන්නේ.ඌ ඕෆ්ලයින් හිටියත් උගේ ඔන්ලයින් තියන ෆේක් හරි තෝ හොයනවා.පට්ට ආතල් එක

අඩෝ ගයියා උබට බබා එක්ක කැ* මලක් නේ බන් තියෙන්නේ.ඌ ඕෆ්ලයින් හිටියත් උගේ ඔන්ලයින් තියන ෆේක් හරි තෝ හොයනවා.පට්ට ආතල් එක

කෝ යකෝ නාම යෝජනා ?එව්වා නැත්නම් මංගල යෝජනා හරි දාපල්ලා !!
![]()
dan kolu seen daමේ සදහා විකල්ප එලකිරි සම්මාන උලෙලක් දැනටමත් යෝජනා වි තියනවා, මේ සම්මාන උලෙලට පසුව.............
එහිදි මෙන්න මේ සම්මාන දීමට බලාපොරොත්තු වෙනවා.
එලකිරියේ චාටර් ම ඩයල් එක
එළකිරියේ චාම කාන්තා රත්නය.
වසරේ ත්‍රෙඩ් භක්ෂක සම්මානය
වසරේ ඉල්ලං කන්නා සම්මානය
වසරේ නාගන්නා සම්මානය
වසරේ චාටර් ම ත්‍රෙඩ් එක
වසරේ ගොංපාට් ත්‍රෙඩ් එක.
ත්‍රෙඩ් එකකදි දමා ඇති වසරේ හොදම ගොංපාට් එක
වැඩි විස්තර පසුවට...............!!!!!

ගොන් පාර්ට් ත්‍රෙඩ් එකට කුමාරයාගේ Android Phone ත්‍රෙඩ් එක නම් පංකාදුයි.
මගේ වින්දන ත්‍රෙඩ් එක ගැනත් සලකල බලමු එහෙනම්.

තරියගේ Dongle Unlocking ත්‍රෙඩ් එකත් Recommend කරන්න පුළුවන්.(Problems & Troubleshooting)

nah ban u hena fitaa mage sirawataමූ ඌව අනුබව කරන්න බලගෙනමනේ ඉන්නේ....![]()

සරාගී ත්‍රෙඩ් සපයන්නා වශයෙන් djගමයා වත් ඔහුගේ LK Girls Gone Crazy ත්‍රෙඩ් එකත් යෝජනා කරමි.
නැගී එන එලකිරියා ලෙස gayendra9*9 ව යෝජනා කරමි.
(මෙහෙම සීන් එකක් තියනවා මචන්,නැගී එන සාමාජිකයා තෝරන්න කලින් ඇඩ්මින්ගෙන් අහල ෆේක් ඉන්න එවුන්ව කන්ෆර්ම් කරගත්තොත් හොදයි නේද!)

රිසව්මේ සදහා විකල්ප එලකිරි සම්මාන උලෙලක් දැනටමත් යෝජනා වි තියනවා, මේ සම්මාන උලෙලට පසුව.............
එහිදි මෙන්න මේ සම්මාන දීමට බලාපොරොත්තු වෙනවා.
එලකිරියේ චාටර් ම ඩයල් එක
එළකිරියේ චාම කාන්තා රත්නය.
වසරේ ත්‍රෙඩ් භක්ෂක සම්මානය
වසරේ ඉල්ලං කන්නා සම්මානය
වසරේ නාගන්නා සම්මානය
වසරේ චාටර් ම ත්‍රෙඩ් එක
වසරේ ගොංපාට් ත්‍රෙඩ් එක.
ත්‍රෙඩ් එකකදි දමා ඇති වසරේ හොදම ගොංපාට් එක
වැඩි විස්තර පසුවට...............!!!!!
මේකේ දැන් කීයක් මේවගේ ත්‍රෙඩ් තියනවද හරි එක මොකක්ද![]()
සරාගී ත්‍රෙඩ් සපයන්නා වශයෙන් djගමයා වත් ඔහුගේ LK Girls Gone Crazy ත්‍රෙඩ් එකත් යෝජනා කරමි.
නැගී එන එලකිරියා ලෙස gayendra9*9 ව යෝජනා කරමි.
(මෙහෙම සීන් එකක් තියනවා මචන්,නැගී එන සාමාජිකයා තෝරන්න කලින් ඇඩ්මින්ගෙන් අහල ෆේක් ඉන්න එවුන්ව කන්ෆර්ම් කරගත්තොත් හොදයි නේද!)
ow ko bus rathtneelaazz.............
wede goda...............
thawa ekayi neda wetenn athiyenne..........

mama me dekatama ape
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක