.::Elakiri Awards නාමයෝජනා Group 3::.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,282
    1,842
    113
    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

    276558_33237378968_5501372_n.jpg

    1fusz6.gif

    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg

    Elakiri Awards 2012 Main Page

    මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ... අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...

    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ... සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2011 - 2012 වසර සඳහා )

    2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ ...
    අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් ( කණ්ඩායම් අංක 03 සඳහා ) ආරම්භ කරනු ලැබේ.

    සැ.යු.- මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
    ඉහත කාණ්ඩයන් 4 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන්න... මතක ඇතිව අදාල යොමුව (Link) සදහන් කරන්න...
    හැකිනම් පමණක් පොඩි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකරය වැනිදේ..)

    තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් වැඩිපිරිසක් සිටිය යුතුය... එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට පත් කිරීමට ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්‍රෙඩ් අපවෙත යෝජනා කරන්න.. ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්‍රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න.. ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න.

    අපගේ අනෙකුත් විනිෂ්චය කරුවන්ගේ යෝජනා ලබාගැනීමේත්‍ රෙඩ් සදහා... (තවම සැකසෙමින් පවතී)

    Group 1

    Group 2

    Group 3

    Group 4

    Group 5

    සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් පමණි.
    ස්තූතිය - සංවිධායක ගයාන්ට සහ මාගේ අනෙක් සහෝදර විනිසුරුවන්ට
     
    Last edited by a moderator:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,453
    2,688
    113
    Inside Your Laptop ;)
    ජයවේවා..... ඔන්න කට්ටිය යෝජනා ඉදිරිපත් කරන්නෝ....... :yes: ගිය පාර මම කරපු ඉවෙන්ට් එකනේ තරි අංකල්ට ලැබිලා තියෙන්නේ..... :P
    මේ සැරේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year ) නම් අපේ ජංගියා වෙන්න ඈති....... ඌ කරන්නෙම ඉතින් ජංගි පෙන්වලා රෙප් ගන්න එකනේ...... :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,282
    1,842
    113
    ජයවේවා..... ඔන්න කට්ටිය යෝජනා ඉදිරිපත් කරන්නෝ....... :yes: ගිය පාර මම කරපු ඉවෙන්ට් එකනේ තරි අංකල්ට ලැබිලා තියෙන්නේ..... :P
    මේ සැරේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year ) නම් අපේ ජංගියා වෙන්න ඈති....... ඌ කරන්නෙම ඉතින් ජංගි පෙන්වලා රෙප් ගන්න එකනේ...... :P :lol:

    :rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    20,166
    1,462
    113
    31
    Six Feet Under
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    Dj Gamaya and
    Po Di-Al

    Last edited:
    • Like
    Reactions: dj gamaya

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    8,064
    893
    113
    Colombo
    ජයවේවා..... ඔන්න කට්ටිය යෝජනා ඉදිරිපත් කරන්නෝ....... :yes: ගිය පාර මම කරපු ඉවෙන්ට් එකනේ තරි අංකල්ට ලැබිලා තියෙන්නේ..... :P
    මේ සැරේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year ) නම් අපේ ජංගියා වෙන්න ඈති....... ඌ කරන්නෙම ඉතින් ජංගි පෙන්වලා රෙප් ගන්න එකනේ...... :P :lol:
    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,282
    1,842
    113
    මේ සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න !!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,785
    2,088
    113
    ෴*On Earth*෴
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    001flyD

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    maheshsenadheera

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    -----
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,443
    113
    මහපොලව.....
    වසරේ නැගී එන සාමාජිකයා ලෙස

    රත්තරං
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    යෝජනා කරනු රිසියෙමි.

    මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
    1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
    2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
    3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
    4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)
     
    • Like
    Reactions: urajdrlk

    ඔව් මමත් එහෙම හිතනව :)
     
    Apr 19, 2011
    5,718
    210
    0

    :yes::yes::yes:
     
    1. පීචං ජනප්‍රියතාවය පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි...එළකිරියේ මූලික නීතියක් / රීතියක් මචන් අන්‍යන්ට ගරු කිරීම !!
    2. ඔබේ අදහසට එකඟය
    3. මේ ගැන මා කතා නොකරමි !! බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! (මා උපතින්ම බෞද්ධයෙක්මි)
    4. කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! (වැඩි විස්තර ඇඩ්මින් තුමාගෙන් )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,453
    2,688
    113
    Inside Your Laptop ;)
    1. පීචං ජනප්‍රියතාවය පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි...එළකිරියේ මූලික නීතියක් / රීතියක් මචන් අන්‍යන්ට ගරු කිරීම !!
    2. ඔබේ අදහසට එකඟය
    3. මේ ගැන මා කතා නොකරමි !! බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! (මා උපතින්ම බෞද්ධයෙක්මි)
    4. කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! (වැඩි විස්තර ඇඩ්මින් තුමාගෙන් )

    :oo::oo::oo::oo:

    1. මේ සම්බන්ධයෙන් මෙතන අදහස් ප්‍රකාශ කිරීම, වලි ගොඩකට මුල් විය හැකි බැවින්, මේ ගැන සෙට්වූ වෙලාවක කතා කරන්නට යෝජනා කරමි.....!! :yes:

    2. මේක ඉතින් ඈත්තනේ...... :)

    3. බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! ~ මේ මතයට එකග නමුත්, තරි අංකල් අහලා තියෙනවා නේද, ගහන්න ගහන්න වදින එකාත්, වදින්න වදින්න ගහන එකාත් මෝඩයා බව වගේම, අර බුදුන්ගේ කාලයේ, අර නාග රාජයෙක්ට කියපු කතාවත්.....?? මට ඒ කතාව සම්පූර්ණයෙන් මතක නෑ.... අර නාග රාජයාට සැර බව නොපෙන්වා ඉදලා, මිනිස්සු වගයක් කුදලගෙන ගිය කතාව..... මතක නම් මෙතන දාන්න..... :) ඒ වගේ තමා ඔය ආගම් ප්‍රශ්නයත්....... :yes: අපි අහිංසක විදිහට හිටියහම, උන් අපිට ඈරලා යනවා නම්..........!! :rolleyes::angry::growl::frown:

    4. එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! :yes::yes: කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! :yes::yes: මේ ගැන මෙතන උදාහරණ දැක්වුවහොත්, වලි ගොඩක් යා හැක..... එබැවින්.....!!! :dull::baffled::dull:
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,443
    113
    මහපොලව.....
    1. පීචං ජනප්‍රියතාවය පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි...එළකිරියේ මූලික නීතියක් / රීතියක් මචන් අන්‍යන්ට ගරු කිරීම !!
    පීචං ජනප්‍රියතාවය යනුවෙන් මම අර්ථ දක්වන්නේ සත්‍ය ලෙසටම ජන+අප්‍රිය යන්නය. නිදර්ශන පිළිබද ව සිතා ගැනිම ඔබට බාර කරමි. මක් නිසාද යත් එළකිරියේ සියලු ම සාමාජිකයන් හට මා ප්‍රතිපත්තියක් ලෙස සමාන ගෞරවයක් දක්වන බැවිනි.
    3. මේ ගැන මා කතා නොකරමි !! බෞද්ධයන් වශයෙන් සෑම ආගමකටම ගරු කල යුතුය !! සැබෑ බෞද්ධකම එයය !! (මා උපතින්ම බෞද්ධයෙක්මි)
    තම ජාතිකත්ව ස්ථාවර මොන ප්‍රශ්න හමුවේ වුවද නොවෙනස්ව පවත්වා ගෙන යාම මා අගය කරමි.(මෙවන් තවත් සාමාජිකයෙකු ගැන මා ඔබට සොයුර පෞද්ගලිකව ම කියා ඇත. ඔහු ගේ දේශපාලන ස්ථාවරය අතිශය ම සරොස් එකක් වුවද, ඔහු එම ස්ථාවරයේ නොසැලී හිදිම ම මාගේ අගය කිරීමට හේතුවන් බව මා ඔබට පැවසුවා මතක යයි සිතමි) නමුත් ආවේගයන් පළකිරීම සම්බන්ධයෙන් නම් රත්තරං සොයුරා මදක් විචාරහීලීවිය යුතු බව මගේ පේද්ගලික හැගීමයි.

    4. කොටු පුරවා ගත සැනෙන් පොරවල් වීම අනුමත නොකරමි !! එළකිරියේ සීනියර්, ජූනියර් කියා භේදයක් නැත !! (වැඩි විස්තර ඇඩ්මින් තුමාගෙන් )

    මෙය පොරත්වයක් ලෙස මා හුවා දක්වන්නේ නැත. නමුත් මෙතරම් වේගයෙන් රෙප් කොටු පිරවීම මගින් ඔහු යම් වැදගත් සේවයක් "බහුතරයක්" වෙත සිදු කොට ඇති බව පෙනේ. (ඔබ සහ මම ඒ බහුතරයට අයත් නැති වීමට පුළුවන්. නමුත් මෙහිදි ඒ නොයෙදේ!!)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,403
    4,310
    113
    Hell & Heaven (Kiribathgoda)
    වසරේ නැගී එන සාමාජිකයා ලෙස

    රත්තරං
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    යෝජනා කරනු රිසියෙමි.

    මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
    1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
    2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
    3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
    4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)

    Pora hodai ekata:)
     
    maxxaa

    Member
    Sep 9, 2010
    9,077
    611
    0
    Address නෑ
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    001flyD

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    රත්තරන්

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    Somapaala

    :rofl::rofl:
     
    Mar 11, 2011
    7,086
    353
    0
    Planet Cybertron
    වසරේ නැගී එන සාමාජිකයා ලෙස

    රත්තරං
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    යෝජනා කරනු රිසියෙමි.

    මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
    1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
    2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
    3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
    4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)

    :yes: එකඟයි.. :-)D පහල තියෙන පෝස්ට් ටිකත් කියෝලයි මේ කියන්නේ <#14, #15, #16>)