Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
mata ona menna me wage ekak :P :P

747sp-I.jpg

හරියටම vt747 කියන්නම් ඔක ලක්ශ 2 කට එහා.හැබයි Eq එකක් තියනවා,උඹ මෙක පාවිච්ච කරලා තියනවාද බං?

මෙක බලපං.මෙවනහම් vacum tube නෙමෙයි
:P

elysis alpha compreser
elysia_alpha_compressor.jpg

මෙක් හෙන අඩුයි වැඩිය නැහැ ඔනේන නම් ලක්ශ 11 විතර වෙයි:lol::eek:

alpha_guts.jpg
 
Last edited:

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
සුදු මහත්තයා;12556460 said:
එතකොට මේ ෆීල්ඩ් එකට අලුත් අයට හොඳයිනෙ බන්. කොහොමද ස්ටුඩිඔ එකක සෙටප් එක, මොනවද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් ඒ වගේ දේවල් ගැන දැනුමක් ගන්න පුළුවන් නෙ. ලොකු ස්ටුඩියෝ එකකට යන්න ඕනෙ නෑ. අපේ එලකිරියෙ කාගෙ හරි එකකට යමු. :):)
:yes:
හිටපන් මම දන්න එක්ක තියනවා ‍පොඩ්ඩක් අහලා බල්ල කියන්නම්,ටික්ක ‍හො‍ඳ ස්ටු‍ඩියො එකක් තියන එකෙක්. Aarosj කිව්වා වගේ ම‍ටත් ආස Hardware ලයින් එකේ බඩු තියන ස්ටුඩියො එකක් බලන්න....
පොඩි ටුවර එකක් වගේ ගැහුවනම් හරි...එක ස්ටුඩුයො එකක් නැතුව ..ඔක්කම ස්‍ටුඩියෝ වලට ගිහින් ......මොනවද ගියර්ස් පාවිච්ච කරන එවා....එවා විඩියො පාරක් දාල..පික්චර්ස් ටික්ක ගහලා....
:)....:yes: කස්ටියම ගියානම් හරි සෙට් වෙලා
 
Last edited:

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    :yes:
    හිටපන් මම දන්න එක්ක තියනවා ‍පොඩ්ඩක් අහලා බල්ල කියන්නම්....ටික්ක ‍හො‍ඳ ස්ටු‍ඩියො එකක් තියන එකෙක් .....Aarosj කිව්වා වගේ ම‍ටත් ආස Hardware ලයින් එකේ බඩු තියන ස්ටුඩියො එකක් බලන්න....
    පොඩි ටුවර එකක් වගේ ගැහුවනම් හරි...එක ස්ටුඩුයො එකක් නැතුව ..ඔක්කම ස්‍ටුඩියෝ වලට ගිහින් ......මොනවද ගියර්ස් පාවිච්ච කරන එවා....එවා විඩියො පාරක් දාල..පික්චර්ස් ටික්ක ගහලා....
    :)....:yes: කස්ටියම ගියානම් හරි සෙට් වෙලා

    ado menna ela kollak, sirawata yan math enawa ekanma(exam iwara wela thibunoth) :):):)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :yes:
    හිටපන් මම දන්න එක්ක තියනවා ‍පොඩ්ඩක් අහලා බල්ල කියන්නම්,ටික්ක ‍හො‍ඳ ස්ටු‍ඩියො එකක් තියන එකෙක්. Aarosj කිව්වා වගේ ම‍ටත් ආස Hardware ලයින් එකේ බඩු තියන ස්ටුඩියො එකක් බලන්න....
    පොඩි ටුවර එකක් වගේ ගැහුවනම් හරි...එක ස්ටුඩුයො එකක් නැතුව ..ඔක්කම ස්‍ටුඩියෝ වලට ගිහින් ......මොනවද ගියර්ස් පාවිච්ච කරන එවා....එවා විඩියො පාරක් දාල..පික්චර්ස් ටික්ක ගහලා....
    :)....:yes: කස්ටියම ගියානම් හරි සෙට් වෙලා

    අඩෝ උඹල යන මගුලක මාවත් එක්කන් පලයල්ලා... මමත් ආසයි බන් ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න....

    picdump-19.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩෝ උඹල යන මගුලක මාවත් එක්කන් පලයල්ලා... මමත් ආසයි බන් ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න....

    picdump-19.jpg
    :lol::lol:අනිවා මචන්...උඹව දලා යන්නේ නැහැ මචන්......

    අපි ඔක්කම් යං මචන් කට්ටිටයම එකතු වෙලා:yes:......කැමරා ටික්ක අරන් .....අපි පොඩි ඉන්‍ටර්විව් පාරක් වගේ දාලා......මුළු ස්‍ටුඩියොස් වලම් පික්චර්ස් ටික්ක අරන් විඩොයො කරලා.....:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :lol::lol:අනිවා මචන්...උඹව දලා යන්නේ නැහැ මචන්......

    අපි ඔක්කම් යං මචන් කට්ටිටයම එකතු වෙලා:yes:......කැමරා ටික්ක අරන් .....අපි පොඩි ඉන්‍ටර්විව් පාරක් වගේ දාලා......මුළු ස්‍ටුඩියොස් වලම් පික්චර්ස් ටික්ක අරන් විඩොයො කරලා.....:D

    එල මචන්... උඹ දන්න හොඳ තැනක් තියෙනවනම් බලපන්... මමත් ට්‍රයි එකක් දීල බලන්නම්...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කට්ටියටම ..පොඩි වැඩකට එලියට යනවා මං... එහෙනම් හවස සෙට් වෙමු....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කට්ටියටම ..පොඩි වැඩකට එලියට යනවා මං... එහෙනම් හවස සෙට් වෙමු....
    අහ් ඉරිදා නේ උඹ යනවා ඇති ශුවර් එකටම කෙල්ලත් එකක් ‍කොහෙ හරි:P
     
    siribora

    Member
    Jun 10, 2007
    61
    0
    0
    tread eka elakiri mage studio godak badu gaththe lankawen mai.eth loku studio ekak nemei,ape siribora band eke wada karannai haduwe,,eth dan band eka nathi nisa mage wada karanawa.danna dewal oyalatath kiyannam me sambandawa
     
    siribora

    Member
    Jun 10, 2007
    61
    0
    0
    oyalata ranga ayya langatath giya nam godak dewal ahaganna dana ganna puluwan,eth ethana classes karana nisa,,ehema godak dewal nam dana ganna bari wei eyagen.eth me gana dana ganna asaa aya kamathi nam ahanna ona deyak.danna de kiyala dennam
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    tread eka elakiri mage studio godak badu gaththe lankawen mai.eth loku studio ekak nemei,ape siribora band eke wada karannai haduwe,,eth dan band eka nathi nisa mage wada karanawa.danna dewal oyalatath kiyannam me sambandawa
    හඳුනා ගැනිම් සතු‍ටක්.:D....අපි ඉස්සරහට මේ එළකිරි.කොම් එකේ අප්පු හාමිගේ මියුසික් ත්‍රෙඩ එකේන් ස්‍ටුඩියො වලට විසිට් එකක් දාන්න් කියලා මේ ත්‍රෙඩ් එකේ යළුවො හිතන් ඉන්නවා ,දැනුම වැඩි කරගන්න.....:)

    දැනිගැනිමට අසයි ඔබ පාවිච්ච කරන දෙවල් කිහිපයක්......එ කියන්නේ මෘදුකංග භෘවිත කරනවාද...එවා මොනවද?
    midi controllers සමබන්දව?
    මිකසර් සමබන්දවා.....
    මස්ටරින් Tools සමබන්දව........

    පහල video එකේ දැක්හහහ මතක් වුනේ මොනවද උඹලාගේ ගි‍ටර් පැඩල්ස් ටික.....:D'''තව ගිටාර්ස් සම්බන්දව...
     
    Last edited: