.::Elakiri Awards නාමයෝජනා Group 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අප්‍රේල් 22 දිනය ආරම්භය වන විටදී මෙන්න මේ ලෙසයි ඔබේ යෝජනා ලැබී තිබෙන්නේ... ඉදිරියටත් ඔබේ අදහස් ලබා දෙන්න... මේ ත්රෙඩ් සම්බන්ධව යම් ගැටළුවක් ඇතිනම් අපිව දැනුවත් කරන්න

# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

1) EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
http://www.elakiri.com/forum/showthread.php?t=1404651

2) එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012 – by laknath123
http://www.elakiri.com/forum/showthread.php?t=1408317

3) Tharinda Uncle's Dell Laptop - by urajdrlk
http://www.elakiri.com/forum/showthread.php?t=1364838

4) Official Thread For Congratz Tharinda67's Wife - By urajdrlk
http://www.elakiri.com/forum/showthread.php?t=1385182


# වසරේ හොඳම අධ්‍යාපනික ත්රෙඩ් එක (Education) යන අංශයේ

1) ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු -by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1123401

2) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද - by sudu pusa
http://www.elakiri.com/forum/showthread.php?t=1308789

3) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු - by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1141671

4) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
http://www.elakiri.com/forum/showthread.php?t=1313860

5) Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට - by gayendra9*9
http://www.elakiri.com/forum/showthread.php?t=1368534

6) Interview Tips - Choose Your Career :: Part 2 - by gayendra9*9
http://www.elakiri.com/forum/showthread.php?t=1383787

7) Do you know about the hidden cables under the sea feeding the world's internet? - by chamikawp
http://www.elakiri.com/forum/showthread.php?t=1204111

8) Stock Market for Beginners - by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1160456

9) Stock Market for Beginners Part II - by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1162056

10) Stock Market Part III Technical Analysis (AmiBroker) - by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1194007

11) Tablet Computers (tabs, ipads, touch pads..) ගැන දැනගමු - by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1183390

12) නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..– By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1159449

13) ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1135564

14) ඉන්ටර්කූලර් ගැන දැනගනිමු.. – By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1154690

15) සුපර්චාජර් ගැන දැන ගනිමූ.... – By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1148675

16) ♠_♥ Blood Test Report එකක් කියවන හැටි ♥_♠ - By Pink panther
http://www.elakiri.com/forum/showthread.php?t=1392371

17) ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|► - BY Petsha
http://www.elakiri.com/forum/showthread.php?t=1308858

18) ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples) – By agresha
http://www.elakiri.com/forum/showthread.php?t=1143763

19) CCNA පා‍ඩම - By sanjeeme
http://www.elakiri.com/forum/showthread.php?t=1206121


# වසරේ වටිනාතම උපකාරක ත්රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ

1) ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
http://www.elakiri.com/forum/showthread.php?t=1360769

2) .::: Google Play :::. by – AWRORA
http://www.elakiri.com/forum/showthread.php?t=1373687

3) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
http://www.elakiri.com/forum/showthread.php?t=1367431

4) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - by රත්තරං
http://www.elakiri.com/forum/showthread.php?t=1351053

5) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න - by1SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1134141

6) ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴ - by SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1191935

7) වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න..... - by SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1143975

8) Sony Ericsson Android වැඩකාරයෝ :D :P - by Thilinacba
http://www.elakiri.com/forum/showthread.php?t=1388163

9) Papal එක්ක eBay එකට දාන හැටි - By MLSK
http://www.elakiri.com/forum/showthread.php?t=1182289&highlight=paypal

10) Microworkers Job Bot - 100% sure jobs - By lankanatha
http://www.elakiri.com/forum/showthread.php?t=1283346


# වසරේ හොඳම සංගීතමය ත්රෙඩ් එක ( Best Musical Thread Of the Year )

1) DUBSTEP ප්‍රියවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) - by smother
http://www.elakiri.com/forum/showthread.php?t=1215232

2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
http://www.elakiri.com/forum/showthread.php?t=1313860

3) My Cover Videos! (Yamaha PSR S910) - by nad253
http://www.elakiri.com/forum/showthread.php?t=1350727

4) සුපිරි කවි ටිකක් - By Pink panther
http://www.elakiri.com/forum/showthread.php?t=1279251

5) COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්! – By Mr.Feel
http://www.elakiri.com/forum/showthread.php?t=1399308


කරුණාකර මෙහි සදහන් ත්රෙඩ් පිළිබදව සංශෝධනයක් කළ යුතුව ඇත්නම්... යම් ත්රෙඩ් පිළිබදව විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවධානය යොමුවිය යුතුනම් ඒ පිළිබදව පීඑම් මගින් හෝ දැනුවත් කරන්න... එයා වඩා සාධාරණ විනිෂ්චයක් සදහා මහගු උපකාරයකි....
 

IsuruAP

Active member
  • May 14, 2009
    397
    28
    28
    # වසරේ හොඳම සංගීතමය ත්රෙඩ් එක ( Best Musical Thread Of the Year )

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)
    http://www.elakiri.com/forum/showthread.php?t=1119279

    avatar181897_6.gif

    maheshsenadheera
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
     
    • Like
    Reactions: badyfady

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
    ( එළකිරි සාමාජිකයන් හා එක්ව පැවැත්වූ විවිධ මත පළ කිරීමේ, විවිධ අදහස් විමසීමේ හා විවිධ තරග ඉසවු මේ සදහා අදාළ වේ)

    වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

    සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

    Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?
     
    Last edited:
    • Like
    Reactions: badyfady

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
    ( එළකිරි සාමාජිකයන් හා එක්ව පැවැත්වූ විවිධ මත පළ කිරීමේ, විවිධ අදහස් විමසීමේ හා විවිධ තරග ඉසවු මේ සදහා අදාළ වේ)

    වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

    සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

    Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?
    Elaaz
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    part ගොඩක් තියෙන ත්‍රෙඩ් මේ වගේ එක entry එකක් විදියට ඉදිරිපත් කරන්න මචන්
    එකම ත්‍රෙඩ් එකේ පාට් දෙකකට වෙන වෙනම වෝට් කරන්න වැඩක් නෑ නේද :nerd:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

    ElaKiri Family
    http://www.elakiri.com/forum/showthread.php?t=1375091

    හරියට අවබෝධයෙන් කියවන කෙනෙකුට ඔය ත්රෙඩ් එක කියවනවනම් ඇඩෙනව මචන්...
    හරිම සුන්දර නවාතැන්පලක්... ස්තූතියි පෙන්වා දුන්නාට... :(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    part ගොඩක් තියෙන ත්‍රෙඩ් මේ වගේ එක entry එකක් විදියට ඉදිරිපත් කරන්න මචන්
    එකම ත්‍රෙඩ් එකේ පාට් දෙකකට වෙන වෙනම වෝට් කරන්න වැඩක් නෑ නේද :nerd:

    ඔව් නේද...? අනිවා හදනවා මචෝ... මමත් දහඅතේ කල්පනා කර කර හිටියේ... එළ. ස්තූතියි..!!!:P
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    manda athal thread category ekak nadda? :lol:

    ekata pahara gasanna mulu elakiriyema thread ekak naha:lol::lol:
    හරියට අවබෝධයෙන් කියවන කෙනෙකුට ඔය ත්රෙඩ් එක කියවනවනම් ඇඩෙනව මචන්...
    හරිම සුන්දර නවාතැන්පලක්... ස්තූතියි පෙන්වා දුන්නාට... :(:(:(
    :yes::)