හරියටම vt747 කියන්නම් ඔක ලක්ශ 2 කට එහා.හැබයි Eq එකක් තියනවා,උඹ මෙක පාවිච්ච කරලා තියනවාද බං?mata ona menna me wage ekak![]()
![]()



සුදු මහත්තයා;12556460 said:එතකොට මේ ෆීල්ඩ් එකට අලුත් අයට හොඳයිනෙ බන්. කොහොමද ස්ටුඩිඔ එකක සෙටප් එක, මොනවද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් ඒ වගේ දේවල් ගැන දැනුමක් ගන්න පුළුවන් නෙ. ලොකු ස්ටුඩියෝ එකකට යන්න ඕනෙ නෑ. අපේ එලකිරියෙ කාගෙ හරි එකකට යමු.![]()

....
කස්ටියම ගියානම් හරි සෙට් වෙලාane math oyata adareioyage voice eka man maru appa pissu kora
![]()
mata ai ane meyawa add kora ganna bari![]()



හිටපන් මම දන්න එක්ක තියනවා පොඩ්ඩක් අහලා බල්ල කියන්නම්....ටික්ක හොඳ ස්ටුඩියො එකක් තියන එකෙක් .....Aarosj කිව්වා වගේ මටත් ආස Hardware ලයින් එකේ බඩු තියන ස්ටුඩියො එකක් බලන්න....
පොඩි ටුවර එකක් වගේ ගැහුවනම් හරි...එක ස්ටුඩුයො එකක් නැතුව ..ඔක්කම ස්ටුඩියෝ වලට ගිහින් ......මොනවද ගියර්ස් පාවිච්ච කරන එවා....එවා විඩියො පාරක් දාල..පික්චර්ස් ටික්ක ගහලා........
කස්ටියම ගියානම් හරි සෙට් වෙලා



ado menna ela kollak, sirawata yan math enawa ekanma(exam iwara wela thibunoth)![]()


නිසල් ගංගොඩගේ ස්ටුඩියෝ එක මෙන්න !
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


හිටපන් මම දන්න එක්ක තියනවා පොඩ්ඩක් අහලා බල්ල කියන්නම්,ටික්ක හොඳ ස්ටුඩියො එකක් තියන එකෙක්. Aarosj කිව්වා වගේ මටත් ආස Hardware ලයින් එකේ බඩු තියන ස්ටුඩියො එකක් බලන්න....
පොඩි ටුවර එකක් වගේ ගැහුවනම් හරි...එක ස්ටුඩුයො එකක් නැතුව ..ඔක්කම ස්ටුඩියෝ වලට ගිහින් ......මොනවද ගියර්ස් පාවිච්ච කරන එවා....එවා විඩියො පාරක් දාල..පික්චර්ස් ටික්ක ගහලා........
කස්ටියම ගියානම් හරි සෙට් වෙලා
අඩෝ උඹල යන මගුලක මාවත් එක්කන් පලයල්ලා... මමත් ආසයි බන් ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න....
![]()

අනිවා මචන්...උඹව දලා යන්නේ නැහැ මචන්......
......කැමරා ටික්ක අරන් .....අපි පොඩි ඉන්ටර්විව් පාරක් වගේ දාලා......මුළු ස්ටුඩියොස් වලම් පික්චර්ස් ටික්ක අරන් විඩොයො කරලා.....
අනිවා මචන්...උඹව දලා යන්නේ නැහැ මචන්......
අපි ඔක්කම් යං මචන් කට්ටිටයම එකතු වෙලා......කැමරා ටික්ක අරන් .....අපි පොඩි ඉන්ටර්විව් පාරක් වගේ දාලා......මුළු ස්ටුඩියොස් වලම් පික්චර්ස් ටික්ක අරන් විඩොයො කරලා.....
![]()
එළ මචන්........එල මචන්... උඹ දන්න හොඳ තැනක් තියෙනවනම් බලපන්... මමත් ට්රයි එකක් දීල බලන්නම්...

අහ් ඉරිදා නේ උඹ යනවා ඇති ශුවර් එකටම කෙල්ලත් එකක් කොහෙ හරිකට්ටියටම ..පොඩි වැඩකට එලියට යනවා මං... එහෙනම් හවස සෙට් වෙමු....

හඳුනා ගැනිම් සතුටක්.tread eka elakiri mage studio godak badu gaththe lankawen mai.eth loku studio ekak nemei,ape siribora band eke wada karannai haduwe,,eth dan band eka nathi nisa mage wada karanawa.danna dewal oyalatath kiyannam me sambandawa
....අපි ඉස්සරහට මේ එළකිරි.කොම් එකේ අප්පු හාමිගේ මියුසික් ත්රෙඩ එකේන් ස්ටුඩියො වලට විසිට් එකක් දාන්න් කියලා මේ ත්රෙඩ් එකේ යළුවො හිතන් ඉන්නවා ,දැනුම වැඩි කරගන්න.....
'''තව ගිටාර්ස් සම්බන්දව...