ආදරය_ඇති~වුනේ?

හමු වුනේ?

  • Total voters
    83

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Life+Love=♥;12564160 said:
    නියමයි, තවම ලව් එක තියෙනවා ද ?

    ඔව් මචන් අව්රුදු එක හමාරක් විතර යාළුවො වගේ හිටිය. තව අව්රුදු 3 කින් විතර මැරී කරනවා.. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12564197 said:
    තරුණයි කිව්වේ ? වයස කියද උඹේ :rolleyes: බැදපු එකෙක් නම් ඉතින් අඩුම 28 ක් වත් ඇති නේ උඹේ
    :lol::lol::no::no: Ita Wada Adui Machan
    After A/L Bende;)
    Nethnam Melahata Me Comment Eka Danna Mamawath Ne
    Mama Gawa Eyath Ne;)
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    දැක්කේ මාමලාගේ ගෙදර පාටියකදී ....... :)
    ඇහුවේ Food City එකේදී ........ :)
    හා කිව්වේ phone එකෙන් ............ :)

    ඔය ටිකට එන්න දිග කතාවක් තියෙනවා.... :)
    ඉදිරියට මොනවෙයිද දන්නේ නෑ.... :rofl:
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    දැක්කේ මාමලාගේ ගෙදර පාටියකදී ....... :)
    ඇහුවේ Food City එකේදී ........ :)
    හා කිව්වේ phone එකෙන් ............ :)

    ඔය ටිකට එන්න දිග කතාවක් තියෙනවා.... :)
    ඉදිරියට මොනවෙයිද දන්නේ නෑ.... :rofl:

    මගෙන් ආශිර්වාද ලැබෙනවා උඹට. වරද්දන්නේ නැතිව ඉදිරියටම පලයන්
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Life+Love=♥;12564216 said:
    මගෙන් ආශිර්වාද ලැබෙනවා උඹට. වරද්දන්නේ නැතිව ඉදිරියටම පලයන්

    මගෙත් ඔබ සදහා ප්‍රාර්ථනය එයමයි .........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12564213 said:
    ඇයි එකී Pregnant වුනාද :no::angry::angry:උඹ බදින්න කලින්
    නැහැ බන් පිස්සුවක් ඇතෑ ආයේ:no:
    මම ඒ කෙල්ලව දන්නෙ ඉපදුන කාලෙ ඉදලම වගේ
    ඉතින් උසස් පෙළ කරනකොට අපි අතරෙ අපට නොදැනීම ආදරයක් ඇති උනා,මූලපූරක මම තමයි
    අපිට අපිව නැතිව බැරි උනා.සික් එක කියල කිව්වත් හරි මගෙ හිතේ.තව වෙනත් පෞද්ගලික හේතු නිසා නීත්‍යානුකූලව විවහ වෙලා ඉන්නෙ
    ආදරයෙන් වර්ණවත්ව ජීවත් වෙනව
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මගෙ නම් බස් එකේදි.......

    අවුරුදු 2 බස් එකේ ලව් කලා...
    මාස 6 පාරේ ලව් කලා...
    තවත් අවුරුදු 3 ඔෆිස් එකේ ලව් කලා...
    ජොබ් එකෙන් අයින් උනාට පස්සේ අවුරුදු 1 1/2 විතර ගෙදර ගිහින්ම ලව් කලා...
    ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර දෙන්නටම එපා වෙලා කතාවත් නොකර හිටියා..
    අහම්බෙන් වගේ අයෙත් දවසක් පාරෙදි හම්බ වෙලා පරන ලව් එක අයෙත් පටන් ගත්තා
    හරියටම අවුරුදු 9 මාස 10 පස්සේ අපි ගිය දෙසෙම්බර් වල මෑරි කලා...
    එදා ඉදන් අද වෙනකම් ෆෝන් එකෙන් ලව් කරනවා.....:rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ නම් බස් එකේදි.......

    අවුරුදු 2 බස් එකේ ලව් කලා...
    මාස 6 පාරේ ලව් කලා...
    තවත් අවුරුදු 3 ඔෆිස් එකේ ලව් කලා...
    ජොබ් එකෙන් අයින් උනාට පස්සේ අවුරුදු 1 1/2 විතර ගෙදර ගිහින්ම ලව් කලා...
    ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර දෙන්නටම එපා වෙලා කතාවත් නොකර හිටියා..
    අහම්බෙන් වගේ අයෙත් දවසක් පාරෙදි හම්බ වෙලා පරන ලව් එක අයෙත් පටන් ගත්තා
    හරියටම අවුරුදු 9 මාස 10 පස්සේ අපි ගිය දෙසෙම්බර් වල මෑරි කලා...
    එදා ඉදන් අද වෙනකම් ෆෝන් එකෙන් ලව් කරනවා.....:rofl::rofl::rofl::rofl::rofl:
    E Moko Ban Ekata Neweida Inne Ubala:shocked:
    Kohomei Ban Ehema Inne Mama Nam Merei Oi
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මගෙ නම් බස් එකේදි.......

    අවුරුදු 2 බස් එකේ ලව් කලා...
    මාස 6 පාරේ ලව් කලා...
    තවත් අවුරුදු 3 ඔෆිස් එකේ ලව් කලා...
    ජොබ් එකෙන් අයින් උනාට පස්සේ අවුරුදු 1 1/2 විතර ගෙදර ගිහින්ම ලව් කලා...
    ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර දෙන්නටම එපා වෙලා කතාවත් නොකර හිටියා..
    අහම්බෙන් වගේ අයෙත් දවසක් පාරෙදි හම්බ වෙලා පරන ලව් එක අයෙත් පටන් ගත්තා
    හරියටම අවුරුදු 9 මාස 10 පස්සේ අපි ගිය දෙසෙම්බර් වල මෑරි කලා...
    එදා ඉදන් අද වෙනකම් ෆෝන් එකෙන් ලව් කරනවා.....:rofl::rofl::rofl::rofl::rofl:

    මේකේ ඔක්කොම හරි Marry කලාට පස්සේ ඇයි Phone එකෙන් කරන්නේ? :baffled: :)
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    නැහැ බන් පිස්සුවක් ඇතෑ ආයේ:no:
    මම ඒ කෙල්ලව දන්නෙ ඉපදුන කාලෙ ඉදලම වගේ
    ඉතින් උසස් පෙළ කරනකොට අපි අතරෙ අපට නොදැනීම ආදරයක් ඇති උනා,මූලපූරක මම තමයි
    අපිට අපිව නැතිව බැරි උනා.සික් එක කියල කිව්වත් හරි මගෙ හිතේ.තව වෙනත් පෞද්ගලික හේතු නිසා නීත්‍යානුකූලව විවහ වෙලා ඉන්නෙ
    ආදරයෙන් වර්ණවත්ව ජීවත් වෙනව

    උඹ බාලවයස් අපචාරයක් නේ බං කරලා තියෙන්නේ එකි ඉපදෙන කාලේ ඉදලාම උඹ දන්නවා කිව්වා නම් :eek::lol:
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    ඔව් මචන් අව්රුදු එක හමාරක් විතර යාළුවො වගේ හිටිය. තව අව්රුදු 3 කින් විතර මැරී කරනවා.. :yes:

    මගෙන් ආශිර්වාද ලැබෙනවා උඹට. වරද්දන්නේ නැතිව ඉදිරියටම පලයන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12564255 said:
    උඹ බාලවයස් අපචාරයක් නේ බං කරලා තියෙන්නේ එකි ඉපදෙන කාලේ ඉදලාම උඹ දන්නවා කිව්වා නම් :eek::lol:
    Ipaduna Kalema Dannawa Kiwwe Weli Keliye Indala Api Hoda Yaluwo
    Menna Meka Kiyawapan Therum Ganna Puluwan Wei

    http://www.elakiri.com/forum/showpost.php?p=10094024&postcount=1

    A/L Kale Yalu Wena Eka Bala Apacharayak Wenne Kohomada Oi :lol:
    Mokadda School Eka
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    මගෙ නම් බස් එකේදි.......

    අවුරුදු 2 බස් එකේ ලව් කලා...
    මාස 6 පාරේ ලව් කලා...
    තවත් අවුරුදු 3 ඔෆිස් එකේ ලව් කලා...
    ජොබ් එකෙන් අයින් උනාට පස්සේ අවුරුදු 1 1/2 විතර ගෙදර ගිහින්ම ලව් කලා...
    ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර දෙන්නටම එපා වෙලා කතාවත් නොකර හිටියා..
    අහම්බෙන් වගේ අයෙත් දවසක් පාරෙදි හම්බ වෙලා පරන ලව් එක අයෙත් පටන් ගත්තා
    හරියටම අවුරුදු 9 මාස 10 පස්සේ අපි ගිය දෙසෙම්බර් වල මෑරි කලා...
    එදා ඉදන් අද වෙනකම් ෆෝන් එකෙන් ලව් කරනවා.....:rofl::rofl::rofl::rofl::rofl:

    එළ, උඹ බැදලා රට ගියා ද ?
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    Matath Penne Ne Wage
    Ehema Inne Kohomada Kiyala Hithagana Be

    උඹ නිදිමතේ ද ඉන්නේ බලපන් උඹ ගහපු එක උඹට කියවන්න පුලුවන් ද කියලා, " මටත් පෙන්නේ ඒ වගේ " කියන එක ගහලා තියෙන විදිය බලපන් " :P