ජස්ටින්_බීබර් ගෙට ගෙවදී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජස්ටින්_බීබර් ගෙට ගෙවදී

    ජස්ටින් බීබර් ගෙට ගෙවදී



    justin-bieber-house-1.jpg



    යන්තම් යොවුන් විය පසුකළ තාරුණ්‍යයේ සිහින කුමරා ජස්ටින් බීබර් තමන්ගේ සිහින මාළිගයට ගෙවදී තිබෙනවා.

    මීට පෙර මසකට ඩොලර් 50,000 මාසික කුළියකට හොලිවුඩයේ වාසය කළ මේ හිරිමල් තරුණයා මෙවර ගෙවදී තිබෙන්නේ ඩොලර් මිලියන 10.8 ක් වටිනා තමන්ගේම මාළිගයකටයි.ඔහුගේ ආදායම 2011 දී ඩොලර් මිලියන 53 ක් බවයි පැවසෙන්නේ.

    වර්ග අඩි 9000 කටත් වඩා විශාල බව කියන ඔහුගේ නව නිවසට ඔහුගේ පෙම්වතිය වන සෙලීනා ගෝමස් ද පැමිණෙන බවයි හොළිවුඩය පවසන්නේ.

    ලොස් ඇන්ජලිස් නුවර හොළිවුඩය අසළ ‘කැලබෙසස්’ නම් නගරයේ පිහිටා ඇති ඔහුගේ සිහින නිවහනට රසිකයන්ගේ බාධා එල්ල වේ යැයි ද මාධ්‍ය සැක පළ කරනවා.

    ඒ කෙසේ වෙතත් ‘කැල බෙසස්’ නගරාධිපති පවසන්නේ බීබර්ගේ නිදහසට මෙන්ම පෞද්ගලිකත්වයට කැල බෙසස් වැසියන් ගරු කරන බවයි.



    Justin-Biebers-New-Living-Room.jpg


    justin-bieber-house-2-1331031063-view-0.jpg


    Justin-Bieber-house-Inside-justin-bieber-23159473-500-375.jpg


    justin-bieber-house-5-1331031066-view-0.jpg


    Justin-Bieber-Ashton-Kutchers-House-0312-5.jpg


    justin-bieber-los-angles-home-108-million.jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පට්ට බන්!!!!!:yes:

    ඕක අපේ රටේ දේශපාලකයෙක් දකින්න ඉස්සෙල්ල ත්‍රේඩ් එක ඩිලිට් කරපන්...
    :angry::P