Kahaani(2012)..විශිෂ්ටයි .නැරබිය යුතුම චිත්‍රපටියක්

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Kahaani(2012)..විශිෂ්ටයි .නැරබිය යුතුම චිත්‍රපටියක්

    ඔබ විසින් නැරබිය යුතුම චිත්‍රපටියක් ....
    සුපිරි කතාවක් ...හින්දි නම් අපි බලන් නැ කියන අයත් බලන්න..:D:D

    Imdb rating - 8.5

    i11366_Kahaaniwallpaper1.jpg

    Torrent link

    http://thepiratebay.se/torrent/7188685/Kahaani_2012_Hindi_720p_DvDRip_CharmeLeon_Silver_RG

    Mediafire links

    http://www.300mbfilms.com/kahaani-2012-720p-dvdrip-700mb
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :love: 1080p තියෙනව නම් බානව දැන්ම.

    Edit: - :( DVD5 upscaled 1080p තියෙන්නෙ.. :love: 1080p Bluray ආවම බලනවා. :yes: අදයි :-)rofl: ද) ඩොන් 2 බැලුවේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මේක මොන වගේ කතාවක්ද.. කතාව මොකක්ද වගේ පුංචි හැදින්වීමක් දාන්න පුළුවන්ද..?:(
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    mama damme trailer eka kathawa dana ganna movie eka balapan
    trailer ekata movie eke kotasak kiyana uba movie balanna epa
    modayo movie balanawa mama ahala naha

    trial walin english film nam dena ganna puluwan hindi ehema beri bawa umba gon petiya dan nathi kama pradarshanaya karan nathuwa hitapan penala denawa danna reddakuth na maha lokuwata trial danne mulinm kiyapan film eka beluwada kiyala beluwa nam eka story eka kiyannath puluwan wenna ona thakathiruwa :D
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    trial walin english film nam dena ganna puluwan hindi ehema beri bawa umba gon petiya dan nathi kama pradarshanaya karan nathuwa hitapan penala denawa danna reddakuth na maha lokuwata trial danne mulinm kiyapan film eka beluwada kiyala beluwa nam eka story eka kiyannath puluwan wenna ona thakathiruwa :D
    trial kiyana ekak mamadanne naha :lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචං මේක මොන වගේ කතාවක්ද.. කතාව මොකක්ද වගේ පුංචි හැදින්වීමක් දාන්න පුළුවන්ද..?:(

    කුතුහලය මුසු නැති වූ දෙයක් සොයා යමක් වගේ... කතාව කිව්වොත් මචන් වැඩක් නැහැ නේද.... හින්දි ඒවා කොහොමත් අමුතු රිදම් එකක් තියනවනේ.... එකට පට්ට කතාවක් සෙට් උනාම එළකිරි...