2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

වසරේ සරාගී ත්‍රෙ


  • Total voters
    232
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

    1fusz6.gif


    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

    කණ්ඩායම් අංක 3
    Group 3


    276558_33237378968_5501372_n.jpg


    ප්‍රධාන පිටුව



    2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා හට නිර්දේශිත නාමයන්

    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg

    avatar287874_1.gif

    MCSD


    avatar197731_3.gif

    chamaz


    avatar49835_7.gif

    spider2k


    avatar389349_2.gif

    නාවල නිහාල්


    avatar280744_2.gif

    Tharixxx



    avatar61857_5.gif

    Djgamaya



    avatar215798_1.gif

    Po Di-Al



    avatar158020_1.gif

    Wolverine GTR



    avatar387843_2.gif

    MEVA


    avatar66194_1.gif

    MATHISHA666




    මෙය හුදෙක් එළකිරි සාමජිකයෙන්ගේ කැමැත්ත මත නාමයෝජනා විමසීම මගින් තෝරා ගන්නා ලදී.

    කණ්ඩායම් අංක 3
    නාම යෝජනා සඳහා මෙතනට යන්න

    ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!

    විනිශ්චය මණ්ඩලය
    Group 1 - hansa1018
    Group 2 - sasliit
    Group 3 - tharinda76
    Group 4 - urajdrlk
    Group 5 - maheshsenadheera

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    gayankuwait

    සහයක විනිසුරුවන්
    dath kimbula
    ලොක්ක අයියා


    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්



     
    Last edited:

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    :oo: නාම යෝජනා ත්‍රෙඩ් එකේදි, යෝජනා උනේ නැත්නම්, මෙතනට නම එන්නේ නෑ තමා....... :yes:
    ඒ උනාට උගේ තියෙන්නෙම සරාගී ඒවා තමා! ;);)