නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Gstar සහෝදරයා, ඔබට බොහොමත් පින් මේ ධර්ම දානයට..
    සැවොම නිවැරදිව තමන්ව ම දකිත්වා.. සැනසීම නිවැරදිව අවබෝධ කරත්වා
    තෙරුවන් සරණයි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0


    මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...


    මොන වගේ දවසේ වලට වගේ ද දන්නේ නැහැ නේද
    භාවනාව පුරුදු කෙරෙන්න?

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය


    මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...


    මොන වගේ දවසේ වලට වගේ ද දන්නේ නැහැ නේද
    භාවනාව පුරුදු කෙරෙන්න?



    මෙහෙමයි...ඔය භාවනා මධ්‍යස්තානවල ඉඩ කඩ කලින් වෙන් කර ගත යුතුයි.කඳුබොඩ නම් වෙනම ෆොර්ම් එකක් පුරවලා බාර දෙන්න ඕනෙ.ඒගොල්ලො තමා ඉඩ තියෙන විදියට ගෙන්න ගන්නෙ. ගිහියන් සඳහා වෙනම කාන්තා/ පිරිමි කුටි ඇත... ඔය භාවනා පොත් කියවලා ගෙදර ඉඳන් ආනාපානසතියවත් ටිකක් කරලා පුරුදු වෙලා එතනට ගියොත් ලේසියි..
    දුරකතන අංක පොඩ්ඩක් ගූගල් කරලා බලන්න..
    :D
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    යාලුවා ඔයාට නම් ගොඩාක් පිං. මේ ත්‍රෙඩ් එක මම කලින් දැක්ක කොමෙන්ට් එකක් නම් දැම්මද කියල මතක නෑ. හැබැයි එදා ඉදන් මම රේරුකානේ හාමුදරුවන්ගෙ පොත් කියවන්න පටන්ගත්තා. බෞද්ධයාගේ අත් පොත කියන එක මේ දවස්වල කියවනවා. ඇත්තටම කියවන්න කියවන්න ආස හිතෙනව. වෙලාව ටිකක් මදි එත් ඉක්මනටම ඊගාව පොත කියවනකම් ඉවසිල්ලක් නෑ. ඔයා මේ දීපු ධර්ම ධානයෙන් යහපතක්ම වේවා....
    රෙප් දෙන්න බෑලු
     
    Last edited: