.::Elakiri Awards නාමයෝජනා Group 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න අපේ කොල්ලො ටික එයාලගෙ වැඩේ කලා ...
අපි තමා දැන් අමාරුවේ වැටිලා ඉන්නෙ අද නිදාගෙන ඉවරයි ඉතින්....

අපේ බුද්ධිමට්ටම් අනුව...
ලැබී තිබෙන යෝජනාවල ප්‍රමුඛතාවය අනුව මෙන්න අපි කපනවෝ... :P:P:P

# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

1) EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
http://www.elakiri.com/forum/showthread.php?t=1404651

2) එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012 – by laknath123
http://www.elakiri.com/forum/showthread.php?t=1408317

3) Tharinda Uncle's Dell Laptop - by urajdrlk
http://www.elakiri.com/forum/showthread.php?t=1364838

4) වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි - By - RLR
http://www.elakiri.com/forum/showthread.php?t=1248536

5) සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි - By - C$K
http://www.elakiri.com/forum/showthread.php?t=1175254

6) ElaKiri Family - By Mr PERERA
http://www.elakiri.com/forum/showthread.php?t=1375091

# වසරේ හොඳම අධ්‍යාපනික ත්රෙඩ් එක (Education) යන අංශයේ

1) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද - by sudu pusa
http://www.elakiri.com/forum/showthread.php?t=1308789

2) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු Part 1 & 2- by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1141671
http://www.elakiri.com/forum/showthread.php?t=1160067

3) Choose Your Career Path Part 1 & 2- දියුනු වෙන්න කැමති කස්ටියට - by gayendra9*9
http://www.elakiri.com/forum/showthread.php?t=1368534
http://www.elakiri.com/forum/showthread.php?t=1383787

4) Do you know about the hidden cables under the sea feeding the world's internet? - by chamikawp
http://www.elakiri.com/forum/showthread.php?t=1204111

5) Stock Market for Beginners Part I, II, III- by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1160456
http://www.elakiri.lk/forum/showthread.php?t=1162056
http://www.elakiri.lk/forum/showthread.php?t=1194007

6) ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1135564

7) CCNA පා‍ඩම - By sanjeeme
http://www.elakiri.com/forum/showthread.php?t=1206121

8) ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★ - By SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1264467

9) ϠϠϠ කුරුලු සැරිසරුවෝ ϠϠϠ -By maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1118591

10) Web Site ekak host karana hati step by step [Part 4 & 5] - By delmar
http://www.elakiri.com/forum/showthread.php?t=1112503
http://www.elakiri.com/forum/showthread.php?t=1097952

# වසරේ වටිනාතම උපකාරක ත්රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ

1) ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
http://www.elakiri.com/forum/showthread.php?t=1360769

2) .::: Google Play :::. by – AWRORA
http://www.elakiri.com/forum/showthread.php?t=1373687

3) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
http://www.elakiri.com/forum/showthread.php?t=1367431

4) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - by රත්තරං
http://www.elakiri.com/forum/showthread.php?t=1351053

5) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1134141
http://www.elakiri.com/forum/showthread.php?t=1191935

6) Sony Ericsson Android වැඩකාරයෝ :D :P - by Thilinacba
http://www.elakiri.com/forum/showthread.php?t=1388163

7) Papal එක්ක eBay එකට දාන හැටි -By MLSK
http://www.elakiri.com/forum/showthread.php?t=1182289&highlight=paypal

8) Microworkers Job Bot - 100% sure jobs - By lankanatha
http://www.elakiri.com/forum/showthread.php?t=1283346

9) SECURITY SOFTWARE GIVEAWAYS (Updating) - By Maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1271121

10) MediaFire [a-z] - By Mal Baba
http://www.elakiri.com/forum/showthread.php?t=1314941

11) iphone ගැන ඕනේ දෙයක්... - By Meva
http://www.elakiri.com/forum/showthread.php?t=1376513
http://www.elakiri.com/forum/showthread.php?t=1304327

12) තමන්ගෙම_ONLINE_RADIO_එකක් - By upulcla
http://www.elakiri.com/forum/showthread.php?t=1257171

# වසරේ හොඳම සංගීතමය ත්රෙඩ් එක ( Best Musical Thread Of the Year )

1) DUBSTEP ප්‍රියවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) - by smother
http://www.elakiri.com/forum/showthread.php?t=1215232

2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
http://www.elakiri.com/forum/showthread.php?t=1313860

3) My Cover Videos! (Yamaha PSR S910) - by nad253
http://www.elakiri.com/forum/showthread.php?t=1350727

4) සුපිරි කවි ටිකක් - By Pink panther
http://www.elakiri.com/forum/showthread.php?t=1279251

5) COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්! – By Mr.Feel
http://www.elakiri.com/forum/showthread.php?t=1399308

6) සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics) - By Maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1119279

7) ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
http://www.elakiri.com/forum/showthread.php?t=1155887

ඔබ පැහැදිලිව නිරීක්ෂණය කලානම්... දැනටත් 20කට වඩා වැඩි යෝජනා අප කපා දමා ඇත....
ඒ කපා දැමුවේ ඔබගේ ත්රෙඩ් අවශේෂ නිසා නොවේ.... සාපේක්ෂව 10ක් තෝරාගත යුතු නිසාවෙන්... තවමත් අපි ගාටළුසහගත තත්වයකය.... සමාවන්න...
අනේ කාගෙවත් නූල් කැපුවෙ තරහකට නොවේ... ලබාදෙන දැනුමේ ප්‍රමාණය පිළිබදව ගණනය කිරීමකින් අනතුරුවයි.... ඒ පිළිබද ප්‍රශ්ණයක් වෙත්නම් අහන්න හොදේ..... සමාවෙන්න... මට 10 කිව්වම ඊට වඩා දාන්න බෑනේ... නැත්නම් මේ අවසන් ඔක්කොම හොදයි අප්පා.....
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න අපේ කොල්ලො ටික එයාලගෙ වැඩේ කලා ...
අපි තමා දැන් අමාරුවේ වැටිලා ඉන්නෙ අද නිදාගෙන ඉවරයි ඉතින්....

අපේ බුද්ධිමට්ටම් අනුව...
ලැබී තිබෙන යෝජනාවල ප්‍රමුඛතාවය අනුව මෙන්න අපි කපනවෝ... :P:P:P

# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

1) EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
http://www.elakiri.com/forum/showthread.php?t=1404651

2) එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012 – by laknath123
http://www.elakiri.com/forum/showthread.php?t=1408317

3) Tharinda Uncle's Dell Laptop - by urajdrlk
http://www.elakiri.com/forum/showthread.php?t=1364838

4) වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි - By - RLR
http://www.elakiri.com/forum/showthread.php?t=1248536

5) සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි - By - C$K
http://www.elakiri.com/forum/showthread.php?t=1175254

6) ElaKiri Family - By Mr PERERA
http://www.elakiri.com/forum/showthread.php?t=1375091

7) EK 2012 අවුරුදු කුමරි - By rigamage
http://www.elakiri.com/forum/showthread.php?t=1409192

# වසරේ හොඳම අධ්‍යාපනික ත්රෙඩ් එක (Education) යන අංශයේ

1) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද - by sudu pusa
http://www.elakiri.com/forum/showthread.php?t=1308789

2) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු Part 1 & 2- by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1141671
http://www.elakiri.com/forum/showthread.php?t=1160067

3) Choose Your Career Path Part 1 & 2- දියුනු වෙන්න කැමති කස්ටියට - by gayendra9*9
http://www.elakiri.com/forum/showthread.php?t=1368534
http://www.elakiri.com/forum/showthread.php?t=1383787

4) Do you know about the hidden cables under the sea feeding the world's internet? - by chamikawp
http://www.elakiri.com/forum/showthread.php?t=1204111

5) Stock Market for Beginners Part I, II, III- by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1160456
http://www.elakiri.lk/forum/showthread.php?t=1162056
http://www.elakiri.lk/forum/showthread.php?t=1194007

6) ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1135564

7) CCNA පා‍ඩම - By sanjeeme
http://www.elakiri.com/forum/showthread.php?t=1206121

8) ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★ - By SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1264467

9) ϠϠϠ කුරුලු සැරිසරුවෝ ϠϠϠ -By maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1118591

10) Web Site ekak host karana hati step by step [Part 4 & 5] - By delmar
http://www.elakiri.com/forum/showthread.php?t=1112503
http://www.elakiri.com/forum/showthread.php?t=1097952

# වසරේ වටිනාතම උපකාරක ත්රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ

1) ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
http://www.elakiri.com/forum/showthread.php?t=1360769

2) .::: Google Play :::. by – AWRORA
http://www.elakiri.com/forum/showthread.php?t=1373687

3) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
http://www.elakiri.com/forum/showthread.php?t=1367431

4) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - by රත්තරං
http://www.elakiri.com/forum/showthread.php?t=1351053

5) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1134141
http://www.elakiri.com/forum/showthread.php?t=1191935

6) Sony Ericsson Android වැඩකාරයෝ :D :P - by Thilinacba
http://www.elakiri.com/forum/showthread.php?t=1388163

7) SECURITY SOFTWARE GIVEAWAYS (Updating) - By Maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1271121

8) MediaFire [a-z] - By Mal Baba
http://www.elakiri.com/forum/showthread.php?t=1314941

9) iphone ගැන ඕනේ දෙයක්... - By Meva
http://www.elakiri.com/forum/showthread.php?t=1376513
http://www.elakiri.com/forum/showthread.php?t=1304327

10) තමන්ගෙම_ONLINE_RADIO_එකක් - By upulcla
http://www.elakiri.com/forum/showthread.php?t=1257171

# වසරේ හොඳම සංගීතමය ත්රෙඩ් එක ( Best Musical Thread Of the Year )

1) DUBSTEP ප්‍රියවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) - by smother
http://www.elakiri.com/forum/showthread.php?t=1215232

2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
http://www.elakiri.com/forum/showthread.php?t=1313860

3) My Cover Videos! (Yamaha PSR S910) - by nad253
http://www.elakiri.com/forum/showthread.php?t=1350727

4) සුපිරි කවි ටිකක් - By Pink panther
http://www.elakiri.com/forum/showthread.php?t=1279251

5) COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්! – By Mr.Feel
http://www.elakiri.com/forum/showthread.php?t=1399308

6) සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics) - By Maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1119279

7) ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
http://www.elakiri.com/forum/showthread.php?t=1155887

ඔබ පැහැදිලිව නිරීක්ෂණය කලානම්... දැනටත් 20කට වඩා වැඩි යෝජනා අප කපා දමා ඇත....
ඒ කපා දැමුවේ ඔබගේ ත්රෙඩ් අවශේෂ නිසා නොවේ.... සාපේක්ෂව 10ක් තෝරාගත යුතු නිසාවෙන්... තවමත් අපි ගාටළුසහගත තත්වයකය.... සමාවන්න...
අනේ කාගෙවත් නූල් කැපුවෙ තරහකට නොවේ... ලබාදෙන දැනුමේ ප්‍රමාණය පිළිබදව ගණනය කිරීමකින් අනතුරුවයි.... ඒ පිළිබද ප්‍රශ්ණයක් වෙත්නම් අහන්න හොදේ..... සමාවෙන්න... මට 10 කිව්වම ඊට වඩා දාන්න බෑනේ... නැත්නම් මේ අවසන් ඔක්කොම හොදයි අප්පා.....
විශේෂයෙන්ම අධ්‍යාපනික අංශයේ ත්රෙඩ් කැපුවේ හදවත බල්ලලට දමා විනිෂචය කල යුතු නිසා බුද්ධියට එකගව බව ියුනු රිසියෙමි...
නැතිනම් ඒ හැම එකක්ම පටට් නොව පට්ට පට පටයැ...

මේ තෝරාගෙන ඇති කිසිවක් පෝස්ට් කවුන්ට් එක හෝ... රිපලයි ගණන මත තෝරාගත් දේවල් නොවේ...
අපට එය වැදගත් නොවේ... වැදගත් වන්නේ ඔබ ලබා දුන් දැනුම...
හා ඔබගේ උත් සාහයේ ප්‍රමාණයයි...
මේ සියළු කාරණා වලින් අනතුරුව ඔබ විසින් යෝජනා කරන ලද ත්රෙඩ් ශ්‍රේණිගත කරන ලදී...
අනතුරුව ප්‍රමුඛතාවය පරිදි ඉදිරියෙන්ම සිටිනා ත්රෙඩ් 10 තෝරාගෙන පළකරන ලද දන්වමි...
අමනාප වෙන්න එපා... ඔබ දැමූ සමහරක් ත්රෙඩ් පුද්ගලිකව මට ගොඩාක් වැදගත් වූ ත්රෙඩ්...
නමුත් කරන්න දෙයක් නෑ... සමාවෙන් සියළු දෙනාම...

අනේ බනින්න කලින් දශමයක් හිතන්න... අනිත් අය මම දන්නෙ නෑ... බලන්න වෙලාව... මම ඔබේ හැම ත්රෙඩ් එකක්ම බැලුවා... ඔන්න උපරිමය කලා හොදේ...
තේරුණ අය ගැන පෝල් එකෙන් සහ පීඑම් වලින් දැනුම් දෙනවා...

මෙතනින් එහාට මැතිවරණ වියාපාරය එයාලගෙ අතේ....
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ නම කවුරුවත් මොකටවත් මොන විදිහකින්වත් විහිලුවටවත් යෝජනා කරල නැහැ.
    ඒව හරි කැත වැඩ

    untitled-1.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඒව ඔට්ටු නෑ:frown::frown:

    හරි හරි බන්.අද දවස ඇතුලත වොට් කරන්න ත්‍රෙඩ් දායි.එළකිරි වගේ අපේ "සුන්දර ගියක ඇරඹුම " ට සප් එක දීපන් හොඳේ.;);)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    එක සම්මානයක් ඇති නේද :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සෑහෙන කලකිරීමක් ඇතිවෙනව මේක බලපුවහම.මගේ නම එකෙකුටවත් මතක් වුනේ නෑ එහෙනම්.මේ වෙනකොට මම මේකේ කේන්දර දහකට වැඩිය බලල අඩුමගානේ වචන දෙකක් හරි කියල ඇති.ජීවිත 6ක් විතර බේරගෙන ඇති.දන්න ඒවගෙන් බේරගන්ඩ බැරිවුනේ පෝරිසාදය විතරයි.කේන්දරයක් බලන්ඩ වෙන මහන්සිය නොදන්න හින්ද වෙන්ඩ ඇති මෙහෙම අමතක කරල තියෙන්නේ.මේ අත් දෙකෙන් ටයිප් කරපුවටත් නයයි.පිනට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.බලන් ගිහාම අන්තිමට ඔක්කෝම එකයි.මේ ත්‍රෙඩ් එක බලල ඉවර වුනාම පුදුම කලකිරීමක් ඇතිවුනේ.
    :(:(:(:(:(
     
    :oo::baffled::dull:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA

    ඕව ඔහොම තමා බන් ගනන් ගන්න එපා.. වැදගත් දේ වලට වඩා තැන තියෙන්නේ තේරුමක් නැති දේවල් වලට. :(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Pink panther# වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education)

    ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

    by

    9.gif

    තෝ කොහොමද පකයෝ මේක යෝජනා කලේ?ගෑණු රෙද්දක් හින්ද තෝ ඒවා අස්සේ රිංග බලල තියෙන විත්තිය පේනව.මේල් වලින් උස්සල මේකේ පෝස්ට් කරන්ඩ කලින් හරකෝ මම ලග්න ගැන ලියල මේකේ පෝස්ට් කලේ.තෝ ගෑණු ඇඹලයෙක් විත්තිය තෝ මට කේන්දරේ බලන්ඩ එව්ව වෙලේම දැක්ක.මම සද්ද නැතුව හිටියේ ඒ ගැන නොකිය.දැන් ඕනෙනම් කෙලින්ම කියන්නම්.තොගෙ 7 ඇඹරිලා කුණු වෙලා ගිහින් තියෙන්නේ.පුලුවන්නම් ගොඩ දා ගනින්.

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සෑහෙන කලකිරීමක් ඇතිවෙනව මේක බලපුවහම.මගේ නම එකෙකුටවත් මතක් වුනේ නෑ එහෙනම්.මේ වෙනකොට මම මේකේ කේන්දර දහකට වැඩිය බලල අඩුමගානේ වචන දෙකක් හරි කියල ඇති.ජීවිත 6ක් විතර බේරගෙන ඇති.දන්න ඒවගෙන් බේරගන්ඩ බැරිවුනේ පෝරිසාදය විතරයි.කේන්දරයක් බලන්ඩ වෙන මහන්සිය නොදන්න හින්ද වෙන්ඩ ඇති මෙහෙම අමතක කරල තියෙන්නේ.මේ අත් දෙකෙන් ටයිප් කරපුවටත් නයයි.පිනට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.බලන් ගිහාම අන්තිමට ඔක්කෝම එකයි.මේ ත්‍රෙඩ් එක බලල ඉවර වුනාම පුදුම කලකිරීමක් ඇතිවුනේ.
    :(:(:(:(:(

    ලොක්ක ඔහොම කමෙන්ට් දන්නා එපා බන්.සිරාවටම බොක්කටම වැදුන..ඔයාගේ වැඩේ ගොඩක් වටිනවා..කල කිරෙන්න එපා..:(:(
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    තෝ කොහොමද පකයෝ මේක යෝජනා කලේ?ගෑණු රෙද්දක් හින්ද තෝ ඒවා අස්සේ රිංග බලල තියෙන විත්තිය පේනව.මේල් වලින් උස්සල මේකේ පෝස්ට් කරන්ඩ කලින් හරකෝ මම ලග්න ගැන ලියල මේකේ පෝස්ට් කලේ.තෝ ගෑණු ඇඹලයෙක් විත්තිය තෝ මට කේන්දරේ බලන්ඩ එව්ව වෙලේම දැක්ක.මම සද්ද නැතුව හිටියේ ඒ ගැන නොකිය.දැන් ඕනෙනම් කෙලින්ම කියන්නම්.තොගෙ 7 ඇඹරිලා කුණු වෙලා ගිහින් තියෙන්නේ.පුලුවන්නම් ගොඩ දා ගනින්.

    :angry::angry::angry::angry::angry:

    කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් දැම්මත් ඇඹරෙන එකේ ඕව මොනාද බොස්.. උඹ අවුල් වෙන්න එපා බන්.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    ලොක්ක ඔහොම කමෙන්ට් දන්නා එපා බන්.සිරාවටම බොක්කටම වැදුන..ඔයාගේ වැඩේ ගොඩක් වටිනවා..කල කිරෙන්න එපා..:(:(

    කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් දැම්මත් ඇඹරෙන එකේ ඕව මොනාද බොස්.. උඹ අවුල් වෙන්න එපා බන්.

    අන්තිමට එපා වුනා අද මේක දැකල.මම ජීවිතේට එක රෙප්ස් එකක් වත් මම දාපු කිසිම පෝස්ට් එකක කිසිම ත්‍රෙඩ් එකක ඉල්ලල නෑ.මම කිසිම දෙයක් පේ බැක් එකක් විදිහට බලාපොරොත්තු වුනේ නෑ.මම හිතුවේ මේ ඔක්කොම මට ආදරෙයි කියල විතරයි.බලන් ගිහාම මම හීනයක් දැකල තියෙන්නේ.අවුලක් නෑ.අන්තිමටම මම පහ වසරේ ඉඳන් ආසම කරපු සිංදුව මාව මෙතෙක් ජීවත් කරපු සිංදුව මම පහලින් දානව:(:(:(.

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සෑහෙන කලකිරීමක් ඇතිවෙනව මේක බලපුවහම.මගේ නම එකෙකුටවත් මතක් වුනේ නෑ එහෙනම්.මේ වෙනකොට මම මේකේ කේන්දර දහකට වැඩිය බලල අඩුමගානේ වචන දෙකක් හරි කියල ඇති.ජීවිත 6ක් විතර බේරගෙන ඇති.දන්න ඒවගෙන් බේරගන්ඩ බැරිවුනේ පෝරිසාදය විතරයි.කේන්දරයක් බලන්ඩ වෙන මහන්සිය නොදන්න හින්ද වෙන්ඩ ඇති මෙහෙම අමතක කරල තියෙන්නේ.මේ අත් දෙකෙන් ටයිප් කරපුවටත් නයයි.පිනට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.බලන් ගිහාම අන්තිමට ඔක්කෝම එකයි.මේ ත්‍රෙඩ් එක බලල ඉවර වුනාම පුදුම කලකිරීමක් ඇතිවුනේ.
    :(:(:(:(:(

    :(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    තෝ ගෑණු ඇඹලයෙක් විත්තිය තෝ මට කේන්දරේ බලන්ඩ එව්ව වෙලේම දැක්ක.
    උඹ වැරදියි මචන්.. මගේ මොක ඇඹරුනත්, බුදු දහම පදනම වුන ජෝතිෂ්‍ය සේවයක නිරතව ඉන්න ඔබ තුමාගෙ දෘශ්ඨිය ගැන මට ගැටලුවකි..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹ වැරදියි මචන්.. මගේ මොක ඇඹරුනත්, බුදු දහම පදනම වුන ජෝතිෂ්‍ය සේවයක නිරතව ඉන්න ඔබ තුමාගෙ දෘශ්ඨිය ගැන මට ගැටලුවකි..

    ආහ් උඹට මගේ දෘෂ්ඨිය ගැන ගැටලුවක් තියෙනවද?සාමාන්‍යයෙන් බල්ලෙක්ගේ ගානට වැටිච්ච උන්ට තමා මගේ දෘෂ්ඨි ගැන ගැටලු ඇති වෙන්නේ.මොකද බල්ල හුජ්ජ කරන්නෙත් කකුලක් උස්සලලුනේ.කියපන් බලන්ඩ මොකද්ද ගැටලුව කියල.?