මාලිංග

Farook xxx

Member
Apr 2, 2012
88
14
0
malinga sanga mahela gana mama kalinma elakiri eke kiyala thiyenawa. rata dewani karala IPL gahana parayo india walatama pannala danna ona.

රට ඉස්සරහට දාලා ඔයාගෙ ලොක්කා රටෙ මුදල්වලට කෙලින එකද හරිද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දඩබ්බරයා;12574285 said:
    මාලිංග හරි...:yes::yes::yes::yes:මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට.

    apoi ow............. uuu salli athe aran lankawata enawane... ane nikan palayan ban yanna! Salli okkama athi Indiawe bankuwala!

    දඩබ්බරයා;12574285 said:
    අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්‍රසිද්දියේ කිව්වා.... :P..

    Uuuta molayak naa kiyala kiyanne nikamatada?
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ela................ ohomma Indiawata welama hitapan Malinga.. un umbawa niyameta bala gani!

    අපෝ ඉන්දියාවෙ උන් මාලිංගට කරදරක් උනොත් ඔනෙ නම් දවසක් බලයි. ඉට පස්සෙ මැන්ස්ට උඩ බලාගෙන තමා ඉන්න වෙන්නෙ. එ වෙලාවට ඔය වටෙ අප්පුඩි ගහන ඉන්දියන් කාරයො පොශ් නිලියො බෙහෙතකටවත් හොයාගන්න බැරි වෙයි මාලිංගයාට.
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    සල්ලිවලට මිනිස්සු මිනීමරන ඕනෑම දහජර වැඩක් කරන රටේ
    මූ සල්ලි වලට cricket ගැහුවහම තියන වරද මොකක්ද
    හබඊ ඉතින් ගස්ගද ගහ ගහ හිටපු ගමේ ගොන් නාම්බෙක්
    මෙහෙම තැනකට ගෙනාවේ රටේ සල්ලි වලින්
    :yes: :yes: :yes:

    සහතික ඇත්ත මචන් සල්ලි වලට කලින් තමන්ගේ රට ගැන හිතන්න ඕනේ...
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    Uuuta molayak naa kiyala kiyanne nikamatada?

    මාලිංග බුද්ධිමත් ද නැද්ද කියලා මම කියන්න දන්නෙ නැහැ. එත් පොර ඔය කිව්ව කතාව තාර්කිකව හරි.මිනිහට නෙමෙ ඔන කෙනෙක්ට ගැල වෙන්න කියන්න පුලුවන් කතාවක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාලිංග බුද්ධිමත් ද නැද්ද කියලා මම කියන්න දන්නෙ නැහැ. එත් පොර ඔය කිව්ව කතාව තාර්කිකව හරි.මිනිහට නෙමෙ ඔන කෙනෙක්ට ගැල වෙන්න කියන්න පුලුවන් කතාවක්.

    owa kiyanna one thanuth thiyenawa epa thanuth thiyenawa...!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දඩබ්බරයා;12574285 said:
    මාලිංග හරි...:yes::yes::yes::yes:මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට. රටේ දේශපාලුවෝ වගේ සල්ලි කන්නේ නැ. මිනිස්සු කොට්චුචුර රට රස්සා කරනවද...අ වගේ වැඩක තම වෙන්නේ..අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්‍රසිද්දියේ කිව්වා.... දැන් අද ඉදන් මලින්ගත් දේශ ද්‍රෝහොහියෙක් වෙයි..කට්ටියක් කියයි ජාතියන්තර කුමන්ත්‍රණයක් කියල.... රට වෙනුවෙන් වැඩ කරන්න කලින් තමන්ට වැඩක් කර ගන්න ඕනේ අපේ රටේ ලොකු පුටු වල ඉන්න අය වගේ..:P:P:P:P:P:P..

    mcn, metana problem eka u rata wenuwen salli nisa gahanna be kiwwa eka. U IPL gahuwata prashnayak ne.
    Uuta lankawe cricket board eken salli denne natuwa inne na ne, lankawe tatwayata anuwa uuta payments labenawa.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මාලිංග කියන එකට මම නම් එකගයි.....මොකද මිනිහ කවද හරි ක්‍රිකට් වලින් ගියපු දවසක මිනිහා කොහොමද ජිවත් වෙන්නේ
    කෝ සල්ලි......මිනිහා මොකෝ හොදට ඉගෙන ගෙන තියෙනවාද රස්සාවක් කරන්න නැ නේ.......
    එක නිසා මිනිහාගේ අගේ හයය තියෙන කලේ හොයා ගන්න දෙයක් තමා..............
    ඔන්න ඕකි ඔකේ තියෙන ප්‍රශ්නේ...........රට වෙනුවෙන් මැරිච්ච විරුවන් කිදෙනෙක්ට මතකද ..............
    ඔක්කොම බොරු කතා..............අද උඩ ගෙන මාලිගා කිව්වට ඕකා අයින් වෙච්ච දවසට කවුරුත් නැ.......
    උට ඉන්නේ ඌ විතරයි
     
    muuta dan ati wenna salli tiyenawa, dan u yanne pereta kamata.
    nattam u salli hamba kara gatta kiyala kawrut uut ekka taraha ne., eet uuta lankawe team ekata gahana gaman anit clubs walata cricket gahanna tibuna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    muuta dan ati wenna salli tiyenawa, dan u yanne pereta kamata.
    nattam u salli hamba kara gatta kiyala kawrut uut ekka taraha ne., eet uuta lankawe team ekata gahana gaman anit clubs walata cricket gahanna tibuna

    kaata kaatath honda padama.. duppath un goda denenk mewage... salli hambuna melo sihiyak naa... aye ethin kala dewal mathak wenne salli nathi unama thama! :oo:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    owa kiyanna one thanuth thiyenawa epa thanuth thiyenawa...!

    දෙශපාලුවො රටෙ මුදල් වලට කෙලිනවා.උන් ටික ක්‍රිකට් පාලක මණ්ඩලය ජරාජිවණ වෙන තැනට ඇදලා දාලා තියෙන්නෙ.ඇමති හා නිලධාරිනුත් සල්ලි පිල්ලි ගහනවා මිසක ක්‍රිකට් දියුනුකිරිමට කටයුතුකරන්නෙ නැහැ,හරි හමන් සැලැස්මක් නැහැ.මාලිංග ට ඔය වගෙ කතාවක් කියලා ගැලවෙන්න පුලුවන් වාතාවරණයක් රටෙ නිර්මානය වෙලා තියෙන්නෙ.