කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරි.........
පුදුම හිතන්නට එපා මගේ සොදුරි..............
ඔබට නොකිව කියල තරහ වෙන්නෙපා.........ඔබට නොලිවා කියල අමනාප වෙන්නෙපා......
පසුගිය දවසක මගේ ජීවිත උයනේ........ඉදහිට පිපෙන සුවද මලක් පිපුනා........
ඒ මල් සුවදින් ප්‍රර්ථනා නැහැවී......මුළු ජීවිතයම මල් සුවදයි...........
ලැබුනේ කොහෙන්ද.............සුර මල් ලොවින්ද......
තව හොද හොද මල් තව තව තියෙයිද කියල අහන්නෙපා.........සොයලා බලන්නෙපා........
ඔබට නොකිවා කියල තරහ වෙන්නෙපා.......ඔබට නොලිවා කියල අමනාප වෙන්නෙපා........
සිහිනේ,..............තාමත් පෙනෙනවා.......සවනේ..........මුමුණා ඇසෙනවා.......සුළගේ සුවදක් දැනෙනවා.......
දිවියේ.......රොන රස තියෙනවා...........
ඔබ හමුනොවන කියල තරහ වෙන්නෙපා...ඔබ ඇමතුවේ නෑ කියල......අමනාප වෙන්නෙපා.......
ඔබට නොකිවා කියල තරහ වෙන්නෙපා........ඔබට නොලිව කියල අමනාප වෙන්නෙපා.....
ඔබ මට හිමි න කියල.......තරහ වෙන්නෙපා.......
මම ඔබ ලග නෑ කියල...........අමනාප වෙන්නෙපා.......