ස්කූටර් - scooter

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile
2009-Yamaha-TMAX-Scooter-2.jpg

P1110532.jpg

Engine
Type 499cc liquid-cooled 4-stroke, forward inclined parallel 2-cylinder, DOHC, 4-valve
Bore x Stroke 66.0 x 73.0 mm
Compression Ratio 11.0:1
Fuel Delivery Electronic fuel injection
Ignition Digital TCI: Transistor Controlled Ignition
Clutch Type Wet, multiple-disc automatic centrifugal
Transmission CVT double-cog V-belt auto
Final Drive V-belt

Chassis
Suspension / Front 43mm telescopic forks
Suspension / Rear Swingarm
Brakes / Front 267mm disc
Brakes / Rear 267mm disc
Tires / Front 120/70-15 67H Radial
Tires / Rear 160/60-15 67H Radial

Dimensions
Length 86.4 in
Width 30.5 in
Height 56.9 in
Seat Height 31.5 in
Wheelbase 62.2 in
Ground Clearance 4.9 in
Fuel Capacity 4.0 gal
Fuel Economy** 47 mpg
Wet Weight*** 489 lb
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    දැන් ඉතින් ස්කූටර් එකක් වත් මිනිහෙක්ට ගන්න බෑ නේ ටැක්ස් නිසා..... :(

    ඒ උනාට ඉතින් නොගෙන ඉන්නෙත් නෑ...................:yes::yes::yes:
     
    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    thanks for the thread,,,
    මම pleasure,,,එකක් පාවිචිකරන්නේ ... ,
    1.pleasure එකේ තෙල් කොච්චර වැඩ කරනවද?
    2.උදේට මේක ස්ටාර්ට් කරන්න ටිකක් amarui ...choke එක අද්දලත්????
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ස්කූටර් කොහොමත් බයික් වලට වඩා ගණන් බන් ඩිස්කවර් 125 එකක් 164 තියෙන කොට වෙගෝ එකක් 169000යි

    :lol::lol:ලබ්බවල් වල තෙල් වැඩකරන්නෙත් නෑ...... (හීරෝ හෙනේඩා ප්ලෙෂර් එකේ 40-45 තමා දන්න විදියට වැඩ)
    පැද්දට මෙලෝ රහකුත් නෑ
    ගානත් වැඩී
    වයිපරේටත් පුරුදුකරල ඩිස්කවරියක් අරන් පැද්දනම් ඉවරයි... දෙන්නටම එකක් පදින්න ඕනෙනම්.....
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    thanks for the thread,,,
    මම pleasure,,,එකක් පාවිචිකරන්නේ ... ,
    1.pleasure එකේ තෙල් කොච්චර වැඩ කරනවද?
    2.උදේට මේක ස්ටාර්ට් කරන්න ටිකක් amarui ...choke එක අද්දලත්????
    Bike warm-up වෙන්න ඕනේ උදේට... Choke කරන්නේ එකයි idle එක පොඩ්ඩක් වැඩිපුර තියා ගත්තනම් හරි :yes:

    :lol::lol:ලබ්බවල් වල තෙල් වැඩකරන්නෙත් නෑ...... (හීරෝ හෙනේඩා ප්ලෙෂර් එකේ 40-45 තමා දන්න විදියට වැඩ)
    පැද්දට මෙලෝ රහකුත් නෑ
    ගානත් වැඩී
    වයිපරේටත් පුරුදුකරල ඩිස්කවරියක් අරන් පැද්දනම් ඉවරයි... දෙන්නටම එකක් පදින්න ඕනෙනම්.....
    නෑ කියන්නේ නෑ මයි... ඊට වඩා little cup එකක් වගේ හොඳයි හොඳටම තෙල් වැඩ :yes:
    තෙල් හොඳටම වහල පැද්දොත් 50ට එහා ටිකක් වැඩකරයි, 250cc වෙලා Hornet/Jade වලත් 25-30kmpl වැඩ.. පදිනකොට අපිට වගේම වටේ පිටේ ඉන්න උන්ටත් ගති/ඇඬෙනවා :D:P

    • Like
    Reactions: c boy

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මම මාව මාකට් කරගන්න කැමති නෑ, ඒ නිසා " වසරේ නැගී එන එලකිරි සාමාජිකයා" සදහා මට වෝට් කරන්න කියලා මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. කැමති එකෙක් දුන්නාවේ....

    ඒත් උබලා මගේ බයික් ත්රෙෙඩ් වලට කැමතිනම් මෙතෙන්ට ගිහින් *දක්ෂතම ත්රොඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MALE] ට වෝට් එකක් දාපන්... ඒ වෙනුවෙන් මම සෑහෙන්න මහන්සි වෙනවා.ඇගයීමක් ලැබුනොත් සතුටුයි මචන්..
    මෙන්න ලින්ක් එක වෝට් එකක් දාපන්... - http://www.elakiri.com/forum/showthread.php?t=1422620

    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙඑඩ්
    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050