සෑහෙන කලකිරීමක් ඇතිවෙනව මේක බලපුවහම.මගේ නම එකෙකුටවත් මතක් වුනේ නෑ එහෙනම්.මේ වෙනකොට මම මේකේ කේන්දර දහකට වැඩිය බලල අඩුමගානේ වචන දෙකක් හරි කියල ඇති.ජීවිත 6ක් විතර බේරගෙන ඇති.දන්න ඒවගෙන් බේරගන්ඩ බැරිවුනේ පෝරිසාදය විතරයි.කේන්දරයක් බලන්ඩ වෙන මහන්සිය නොදන්න හින්ද වෙන්ඩ ඇති මෙහෙම අමතක කරල තියෙන්නේ.මේ අත් දෙකෙන් ටයිප් කරපුවටත් නයයි.පිනට ලැබෙන ප්රතිචාර තමයි මේ.බලන් ගිහාම අන්තිමට ඔක්කෝම එකයි.මේ ත්රෙඩ් එක බලල ඉවර වුනාම පුදුම කලකිරීමක් ඇතිවුනේ.
loke hati machan owa ohoma thamyi apita yojan karapuwa api athulath kara ban
ita eha apita karanna deyak naha ban mama wenam thread ekakuth dala kiwuwa ban oya gana









ithin ban maat yojan genna bahne ban mama thread ganak dala kiwuwa ban nama yojan baar denna kiyala yaluwangeth thamngeth 
