.::Elakiri Awards නාමයෝජනා Group 2::.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සෑහෙන කලකිරීමක් ඇතිවෙනව මේක බලපුවහම.මගේ නම එකෙකුටවත් මතක් වුනේ නෑ එහෙනම්.මේ වෙනකොට මම මේකේ කේන්දර දහකට වැඩිය බලල අඩුමගානේ වචන දෙකක් හරි කියල ඇති.ජීවිත 6ක් විතර බේරගෙන ඇති.දන්න ඒවගෙන් බේරගන්ඩ බැරිවුනේ පෝරිසාදය විතරයි.කේන්දරයක් බලන්ඩ වෙන මහන්සිය නොදන්න හින්ද වෙන්ඩ ඇති මෙහෙම අමතක කරල තියෙන්නේ.මේ අත් දෙකෙන් ටයිප් කරපුවටත් නයයි.පිනට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.බලන් ගිහාම අන්තිමට ඔක්කෝම එකයි.මේ ත්‍රෙඩ් එක බලල ඉවර වුනාම පුදුම කලකිරීමක් ඇතිවුනේ.
    :(:(:(:(:(

    :(loke hati machan owa ohoma thamyi apita yojan karapuwa api athulath kara ban :)ita eha apita karanna deyak naha ban mama wenam thread ekakuth dala kiwuwa ban oya gana
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ් උඹට මගේ දෘෂ්ඨිය ගැන ගැටලුවක් තියෙනවද?සාමාන්‍යයෙන් බල්ලෙක්ගේ ගානට වැටිච්ච උන්ට තමා මගේ දෘෂ්ඨි ගැන ගැටලු ඇති වෙන්නේ.මොකද බල්ල හුජ්ජ කරන්නෙත් කකුලක් උස්සලලුනේ.කියපන් බලන්ඩ මොකද්ද ගැටලුව කියල.?

    uta banala wadak naha lokka u ehema hari yojana kala monawath nokarapu uben udwu gaththa unta thamyi kiyanna ona
    oya uba banina eka thamyi nama yojan godak dunne uta ubawa maga harenna athi uta baninna epa ban:yes:;):cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෑහෙන කලකිරීමක් ඇතිවෙනව මේක බලපුවහම.මගේ නම එකෙකුටවත් මතක් වුනේ නෑ එහෙනම්.මේ වෙනකොට මම මේකේ කේන්දර දහකට වැඩිය බලල අඩුමගානේ වචන දෙකක් හරි කියල ඇති.ජීවිත 6ක් විතර බේරගෙන ඇති.දන්න ඒවගෙන් බේරගන්ඩ බැරිවුනේ පෝරිසාදය විතරයි.කේන්දරයක් බලන්ඩ වෙන මහන්සිය නොදන්න හින්ද වෙන්ඩ ඇති මෙහෙම අමතක කරල තියෙන්නේ.මේ අත් දෙකෙන් ටයිප් කරපුවටත් නයයි.පිනට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.බලන් ගිහාම අන්තිමට ඔක්කෝම එකයි.මේ ත්‍රෙඩ් එක බලල ඉවර වුනාම පුදුම කලකිරීමක් ඇතිවුනේ.
    :(:(:(:(:(
    ඒ ගැන කථා කරල වැඩක් නෑ ලොක්කා
    ලොක්කා සමා වෙන්න ඕනේ මම මේ දිසාවේ දැන් වැඩිය ගැවසෙන්නෙ නෑ වෙලාව මදි කම නිසා
    මගේ ත්‍රෙඩ් එකක් යෝජනා උනා නම් ඒ අවස්ථාව මම ඔබතුමාට දෙනවා
    ඔබතුමා කරන සේවය මේ සම්මානවලින් මනින්න බෑ ලොක්කා
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"

    උඹට දුක ඇති වැඩේට. ඒත් මේකේ නම වැටුනා කියලත් ඇති වැඩේ මොකද්ද බන්. පදක්කම බෙල්ලේ එල්ල ගන්නද, නෙත්නම් කබඩ් එකේ දාන්නද. මීට කලිනුත් මේ වගේ ඒවා තිබ්බා. එහෙම කියලා ඒවාගෙන් දිනපු අය මේකේ විශේෂ අය උනේ නෑ. තමන් කරපුවා කියපු එකෙන් උනේ නම දාගන්න බලාපොරොත්තුවෙන් හිටියා කියලා පෙනුන එක විතරයි. නම දාන නොදාන එක උන්ගේ කැමත්ත. අනික මෙතන උඹගේ ත්‍රෙඩ් දාන්න තරම් හොඳ කැටගරි එකක්වත් නෑ. අනේ මන්දා ඉතින්

    මොනවා උනත් සංවිධායක මන්ඩලය කරලා තියෙන්නේ හොඳ වැඩක්. කිසිම වැරැද්දක් මට පේන්නේ නෑ. මේවගේ එකක්වත් මේකේ තිබ්බේ නැත්නම් කිසි ගැම්මක් නෑ.

    ps: මම මේක දැම්මේ තරහකට එහෙම නෙමෙයි. නිකන් ඕනාවට වඩා දුක් වෙලා වැඩක් නෑ කියන්න. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා;)

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ ගැන කථා කරල වැඩක් නෑ ලොක්කා
    ලොක්කා සමා වෙන්න ඕනේ මම මේ දිසාවේ දැන් වැඩිය ගැවසෙන්නෙ නෑ වෙලාව මදි කම නිසා
    මගේ ත්‍රෙඩ් එකක් යෝජනා උනා නම් ඒ අවස්ථාව මම ඔබතුමාට දෙනවා
    ඔබතුමා කරන සේවය මේ සම්මානවලින් මනින්න බෑ ලොක්කා
    මේකේ ලොකුම පචයා තෝරන්නේ නෑ. නම ඇවිත්නම් අලුත් එවුනුත් උඹෙ පච වලට අහු වෙලා:rofl::rofl:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    "සංවිධායක මන්ඩලය කරලා තියෙන්නේ හොඳ වැඩක්. කිසිම වැරැද්දක් මට පේන්නේ නෑ. මේවගේ එකක්වත් මේකේ තිබ්බේ නැත්නම් කිසි ගැම්මක් නෑ."

    "
    නිකන් ඕනාවට වඩා දුක් වෙලා වැඩක් නෑ කියන්න. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා"

    well said machan... eth aruta duka athi.. ugen ananthawath help aran uta podi help ekakwath nokalama...:dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    "සංවිධායක මන්ඩලය කරලා තියෙන්නේ හොඳ වැඩක්. කිසිම වැරැද්දක් මට පේන්නේ නෑ. මේවගේ එකක්වත් මේකේ තිබ්බේ නැත්නම් කිසි ගැම්මක් නෑ."

    "
    නිකන් ඕනාවට වඩා දුක් වෙලා වැඩක් නෑ කියන්න. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා"

    well said machan... eth aruta duka athi.. ugen ananthawath help aran uta podi help ekakwath nokalama...:dull:
    එකටම ඉන්න යාලුවොත් කෙලවන එකේ මේහ් ඔන්ලයින් ලයිෆ් එක විශ්වාස කරන්න පුලුවන්ද බන්.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එකටම ඉන්න යාලුවොත් කෙලවන එකේ මේහ් ඔන්ලයින් ලයිෆ් එක විශ්වාස කරන්න පුලුවන්ද බන්.

    :(:( ඒක නම් සහතික ඇත්ත මචන්... අබුද්දස්ස කාලේ ලබුත් තිත වෙනවනේ බං...:(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :(loke hati machan owa ohoma thamyi apita yojan karapuwa api athulath kara ban :)ita eha apita karanna deyak naha ban mama wenam thread ekakuth dala kiwuwa ban oya gana

    uta banala wadak naha lokka u ehema hari yojana kala monawath nokarapu uben udwu gaththa unta thamyi kiyanna ona
    oya uba banina eka thamyi nama yojan godak dunne uta ubawa maga harenna athi uta baninna epa ban:yes:;):cool:

    ලෝකේ ගැන මම දන්නව.ලොකේ හැටි කියන්නෙත් ඉතින් උඹත් ඒවගේ එකෙක් තමා.ඇයි උඹට මම උදව් කරල නැද්ද?උඹ නිකන් අනුන්ගේ පුකවල් හෝදන්ඩ යන්නේ නැතුව හිටපන්

    Fuckyouall_Eric_friedman.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලෝකේ ගැන මම දන්නව.ලොකේ හැටි කියන්නෙත් ඉතින් උඹත් ඒවගේ එකෙක් තමා.ඇයි උඹට මම උදව් කරල නැද්ද?උඹ නිකන් අනුන්ගේ පුකවල් හෝදන්ඩ යන්නේ නැතුව හිටපන්

    Fuckyouall_Eric_friedman.jpg
    http://www.elakiri.com/forum/showthread.php?t=1420379

    :sorry::sorry:
    2.gif
    :sorry::sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1146227
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලෝකේ ගැන මම දන්නව.ලොකේ හැටි කියන්නෙත් ඉතින් උඹත් ඒවගේ එකෙක් තමා.ඇයි උඹට මම උදව් කරල නැද්ද?උඹ නිකන් අනුන්ගේ පුකවල් හෝදන්ඩ යන්නේ නැතුව හිටපන්

    Fuckyouall_Eric_friedman.jpg
    :baffled: ithin ban maat yojan genna bahne ban mama thread ganak dala kiwuwa ban nama yojan baar denna kiyala yaluwangeth thamngeth ;)ita eha karanna deyakl nah mata :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක්කෝ හරියට වැඩේ කරන්ඩ ඕනේ.එක්කෝ නොකරම ඉන්ඩ ඕනේ.අල්ලල දාපන් බන් ඕවා.:yes:
    මම හිතුව අනිව ඕක සිලෙක්ට් වෙල ඇති කියලා
    කෝ බන් නෑ නේ
    එහෙම ත්‍රෙඩ් එකක් යෝජනා උනාද කියලවත් දන්නවද දන්නෙ නෑ බන්
    එහෙම එකක් යෝජනා උනා කියලවත් දාල තිබ්බෙ නෑ බන් ඊයේ
    යුද්ධකරපු වීරයෝ හිරේ ඉන්න කොට යුද්ධ කරපු සොල්දාදුවො අමතක කරන එක මහ දෙයක්ද ලොක්කා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක්කෝ හරියට වැඩේ කරන්ඩ ඕනේ.එක්කෝ නොකරම ඉන්ඩ ඕනේ.අල්ලල දාපන් බන් ඕවා.:yes:
    meka balapan mata karanna puluwan uaprimaay mam karaa
    ape anith vinisuru madulle unwuth karaa:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1419589

    විශේෂ දැනුම් දීමයි සියලුම එළකිරි සාමාජිකයන්ට :D
    එළකිරි සම්මාන උළලේ නාමයෝජනා බාර ගන්න අවසාන දිනය අදයි:yes: තව පය 6 ක කාලයක් ඉතුරු වී ඇත :P
    ඔබට සම්මානයක් ගන්න අවස්ථාවක් ඇතත් /නැතත් ඔබගේ යාළුවාට හෝ එම අවස්ථාව හිමි වෙනවට ඔබ අකැමතිද නැහැ නේද:oo:
    එහෙනම් මේ පැය 6 යෙන් උපරිම පොයෝජනය ගන්න ඉක්මනින්ම ඔබගේ හෝ ඔබගේ මිතුරාගේ නාම යොජානා අදාළ අංශ වෙත බාර දෙන්න දැම්ම
    කියාත්මක වන්න ශ්‍රී ලංකා ඉන්ටර් නෙට් ඉතිහාසයේ එළකිරියේ ඇරෙන්න අපිව ගයන වෙන තැනක් තවත් නැත එහෙමනම් මේ අවස්ථාවෙන් උපරිම පොයෝජනයක් ගන්න රන් කාසි නැතත්:rofl:හිතේ සතුටක් ඇති වේවි :yes:සම්මානයක් ලැබුනාම අපි කරන දේට අපිට ආපස්සට යමක් ලැබෙනවා කියන සතුට ඔය රන් කාසි වලටත් වඩා උතුම්:dull: සියලුම එලකිරියෙනි එක වන්න අප සමග ජිවිතේට මතක නොවන අවස්ථාවක් කර ගමු මේ අවස්ථාව අපි හැමෝම
    එහෙනම් දැම්මම නාම යෝජනා බාර දෙන්න හෙට සිට සියලු දෙනා තරග වදිනවා ඇත සියලුම දෙනාට ජය පාර්ථනා කරනවා
    1.gif