.::Elakiri Awards නාමයෝජනා Group 2::.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම හිතුව අනිව ඕක සිලෙක්ට් වෙල ඇති කියලා
    කෝ බන් නෑ නේ
    එහෙම ත්‍රෙඩ් එකක් යෝජනා උනාද කියලවත් දන්නවද දන්නෙ නෑ බන්
    එහෙම එකක් යෝජනා උනා කියලවත් දාල තිබ්බෙ නෑ බන් ඊයේ
    යුද්ධකරපු වීරයෝ හිරේ ඉන්න කොට යුද්ධ කරපු සොල්දාදුවො අමතක කරන එක මහ දෙයක්ද ලොක්කා
    :rofl:ado baba eka ape warddakda ban api mona karannada api puluwan uparimaya damma ubaal sup ekak dunnanam dos kiyanna deyak naha
    uba ki denekwa yojana karada kiyapan balanna mulinma:angry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    meka balapan mata karanna puluwan uaprimaay mam karaa
    ape anith vinisuru madulle unwuth karaa:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1419589

    විශේෂ දැනුම් දීමයි සියලුම එළකිරි සාමාජිකයන්ට :D
    එළකිරි සම්මාන උළලේ නාමයෝජනා බාර ගන්න අවසාන දිනය අදයි:yes: තව පය 6 ක කාලයක් ඉතුරු වී ඇත :P
    ඔබට සම්මානයක් ගන්න අවස්ථාවක් ඇතත් /නැතත් ඔබගේ යාළුවාට හෝ එම අවස්ථාව හිමි වෙනවට ඔබ අකැමතිද නැහැ නේද:oo:
    එහෙනම් මේ පැය 6 යෙන් උපරිම පොයෝජනය ගන්න ඉක්මනින්ම ඔබගේ හෝ ඔබගේ මිතුරාගේ නාම යොජානා අදාළ අංශ වෙත බාර දෙන්න දැම්ම
    කියාත්මක වන්න ශ්‍රී ලංකා ඉන්ටර් නෙට් ඉතිහාසයේ එළකිරියේ ඇරෙන්න අපිව ගයන වෙන තැනක් තවත් නැත එහෙමනම් මේ අවස්ථාවෙන් උපරිම පොයෝජනයක් ගන්න රන් කාසි නැතත්:rofl:හිතේ සතුටක් ඇති වේවි :yes:සම්මානයක් ලැබුනාම අපි කරන දේට අපිට ආපස්සට යමක් ලැබෙනවා කියන සතුට ඔය රන් කාසි වලටත් වඩා උතුම්:dull: සියලුම එලකිරියෙනි එක වන්න අප සමග ජිවිතේට මතක නොවන අවස්ථාවක් කර ගමු මේ අවස්ථාව අපි හැමෝම
    එහෙනම් දැම්මම නාම යෝජනා බාර දෙන්න හෙට සිට සියලු දෙනා තරග වදිනවා ඇත සියලුම දෙනාට ජය පාර්ථනා කරනවා
    1.gif

    ubalage waraddak na ban... balapan keeyen kee denada namak yojana kale kiyala.... mage subscription wala thibba hodai kiyala hithena hama ekama wage damma... thawa mathaka thibba dewal.... manda ithin.....:oo::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl:ado baba eka ape warddakda ban api mona karannada api puluwan uparimaya damma ubaal sup ekak dunnanam dos kiyanna deyak naha
    uba ki denekwa yojana karada kiyapan balanna mulinma:angry:
    මම රෑ ලොග් උනේ බන් ගොඩක් උන්ව යෝජනා කරල තිබ්බා
    මම එකෙක්ව යොජනා කලා,ත්‍රෙඩ්ස් බලහන් මචන්
    අවුලක් නෑ බන්
    මගේ ලිපිය ගැන මම සෑහීමකට පත් වෙනවා
    කියවන අයට හොදයි නම් හොදයි
    සම්මාන අනවශ්‍යයි
    - ජය වෙවා -
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :baffled: ithin ban maat yojan genna bahne ban mama thread ganak dala kiwuwa ban nama yojan baar denna kiyala yaluwangeth thamngeth ;)ita eha karanna deyakl nah mata :sorry:

    ඔව් පේනව පේනව ඔයා මාර ගේමක් දෙනව ඔයා සාධාරනයි කියන්ඩ.බලපන් මේ නුල්ල දාලා විනිශ්චය තෝරල තියෙන එකා.බල්ලෙකුටවත් වැදගත්වෙන නූල දාපු එකෙක්ටද මේ වැඩේ බාරදීල තියෙන්නේ?එහෙම එකෙක් නූල් ලියන්ඩ ගන්න මහන්සිය දන්නවද?අනේ පින් සිද්දවෙයි දැන් ඔය මහා තරඟාවලිය තෝරල නිවන් දකින්ඩ පින් ලබාගන්ඩ.තෙරුවන් සරණයි!!!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ubalage waraddak na ban... balapan keeyen kee denada namak yojana kale kiyala.... mage subscription wala thibba hodai kiyala hithena hama ekama wage damma... thawa mathaka thibba dewal.... manda ithin.....:oo::dull:

    :)sirawatama ubala handa meka me thramwath kara gaththe

    nathnam godak un kare hambaya hambaya kiya kiya thread dapu ekayi :oo:
    sinhalaya balla kiya kiya thread dapu ekayi:oo:
    ewata post dapu ekayi :oo:
    ubalata thanks machan:)

    මම රෑ ලොග් උනේ බන් ගොඩක් උන්ව යෝජනා කරල තිබ්බා
    මම එකෙක්ව යොජනා කලා,ත්‍රෙඩ්ස් බලහන් මචන්
    අවුලක් නෑ බන්
    මගේ ලිපිය ගැන මම සෑහීමකට පත් වෙනවා
    කියවන අයට හොදයි නම් හොදයි
    සම්මාන අනවශ්‍යයි
    - ජය වෙවා -
    :(putha pae waraddak neme namayojana walata dawas 4k thibunaa yojana nodunna ubalage waradda:oo::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් පේනව පේනව ඔයා මාර ගේමක් දෙනව ඔයා සාධාරනයි කියන්ඩ.බලපන් මේ නුල්ල දාලා විනිශ්චය තෝරල තියෙන එකා.බල්ලෙකුටවත් වැදගත්වෙන නූල දාපු එකෙක්ටද මේ වැඩේ බාරදීල තියෙන්නේ?එහෙම එකෙක් නූල් ලියන්ඩ ගන්න මහන්සිය දන්නවද?අනේ පින් සිද්දවෙයි දැන් ඔය මහා තරඟාවලිය තෝරල නිවන් දකින්ඩ පින් ලබාගන්ඩ.තෙරුවන් සරණයි!!!!!!!!!

    හරි මම හොද එකෙක් නෙමේ කියමුකෝ මහා ලොකුවට කෑගහන උබ උබට උදවු උන thread කියක් යෝජනා කරාද
    කියපන් බලන්න උබ දැක්කේ නැහැ කියල කියන්න බැහැ මං උබට පි ඇම් එකකුත් දල කිවුක්වෙ උබ තරහ වෙන්න එපා
    අනුන්ට බන කියන්න කලින් තමන් හැදිලා හිටහන් උබෙනුත් උබ උදවු ගත්ත උන්ට වැඩක් කෙරිලා නැහැනේ
    තෙරුවන් සරණයි:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :(putha pae waraddak neme namayojana walata dawas 4k thibunaa yojana nodunna ubalage waradda:oo::dull:
    යෝජනා කරා කියලවත් දාල නැති කොට
    අවසාන තරගෙට දායිද බන්
    සම්මාන උළෙළ සාර්ථකව කරගෙන යන්න
    ශක්තිය ලැබෙවා තෙරුවන් සරණයි
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හරි මම හොද එකෙක් නෙමේ කියමුකෝ මහා ලොකුවට කෑගහන උබ උබට උදවු උන thread කියක් යෝජනා කරාද
    කියපන් බලන්න උබ දැක්කේ නැහැ කියල කියන්න බැහැ මං උබට පි ඇම් එකකුත් දල කිවුක්වෙ උබ තරහ වෙන්න එපා
    අනුන්ට බන කියන්න කලින් තමන් හැදිලා හිටහන් උබෙනුත් උබ උදවු ගත්ත උන්ට වැඩක් කෙරිලා නැහැනේ
    තෙරුවන් සරණයි:dull:

    ත්‍රෙඩ් කොහේ යෝජනාකරන්ඩද .දවස් 4න් තමුසෙලා ත්‍රෙඩ් වහලනේ.මම මේකේම රිංගන් රස්සාව කරන එකෙක් කියල හිතුවද?තාමත් නිදි මරාගෙන ප්‍රොජෙක්ට් එකක වැඩ.අඩුමගානේ සතියක්වත් තියන්ඩ ඕනේ ඒවා උඹලගේ කිරිපණුගායට වැහැව්වට මම මක් කරන්ඩද?මේක දාල දෙවෙනි දවසෙත් එවල තිබ්බ පීම් වගයකට රිප්ලයි කර කර හිටිය මිසක් මේව අස්සේ ඔලු දදා හිටියේ නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යෝජනා කරා කියලවත් දාල නැති කොට
    අවසාන තරගෙට දායිද බන්
    සම්මාන උළෙළ සාර්ථකව කරගෙන යන්න
    ශක්තිය ලැබෙවා තෙරුවන් සරණයි
    maga harenna athi ban mokak hari karamu ekata:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    maga harenna athi ban mokak hari karamu ekata:)
    දැන් ඕක ගැන වාද කරල වැඩක් නෑ බන්
    එක එක්කෙනාගෙන් ඕකට කරුණු අහල වැඩක් නෑ
    ඕක අමතක කරලා උඹලගෙ ඕක කරගෙන පලයන් මචන්ස්
    මට හිතාගන්න පුළුවන් සීන් එක
    ජය වෙවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ත්‍රෙඩ් කොහේ යෝජනාකරන්ඩද .දවස් 4න් තමුසෙලා ත්‍රෙඩ් වහලනේ.මම මේකේම රිංගන් රස්සාව කරන එකෙක් කියල හිතුවද?තාමත් නිදි මරාගෙන ප්‍රොජෙක්ට් එකක වැඩ.අඩුමගානේ සතියක්වත් තියන්ඩ ඕනේ ඒවා උඹලගේ කිරිපණුගායට වැහැව්වට මම මක් කරන්ඩද?මේක දාල දෙවෙනි දවසෙත් එවල තිබ්බ පීම් වගයකට රිප්ලයි කර කර හිටිය මිසක් මේව අස්සේ ඔලු දදා හිටියේ නෑ.
    :Papith ehema thamyi apith wada karana gaman inne meke nathiwa meke hitiya kiyala kanna labenne nahane uba dawas 4me meka dakke nathnam api mona karannada ban uba pm balanakota mama ewapu eka vitharak maga harune ayi :P
    maam ubath ekka wada kara ganna kamathi naha:cool: uba mata ona deyak kiyapan pasnayak naha ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් ඕක ගැන වාද කරල වැඩක් නෑ බන්
    එක එක්කෙනාගෙන් ඕකට කරුණු අහල වැඩක් නෑ
    ඕක අමතක කරලා උඹලගෙ ඕක කරගෙන පලයන් මචන්ස්
    මට හිතාගන්න පුළුවන් සීන් එක
    ජය වෙවා
    api puluwan uparimaya karanawa :yes:eka gana sakayak thiya ganna epaa:)
    ape athin waraddak wela thiyenawa eka hari gassanna balannam ok:)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :Papith ehema thamyi apith wada karana gaman inne meke nathiwa meke hitiya kiyala kanna labenne nahane uba dawas 4me meka dakke nathnam api mona karannada ban uba pm balanakota mama ewapu eka vitharak maga harune ayi :P
    maam ubath ekka wada kara ganna kamathi naha:cool: uba mata ona deyak kiyapan pasnayak naha ;)

    උඹ දකුණේ බෙන්තර ගඟෙන් එහා උපන්න නොම්බර එකේ කට්ටයෙක් කියන එක මට අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.
    ඒකෙන්ම තේරෙනව උඹ මම ගැන මෙලෝ දෙයක් නොදන්න විත්තිය.මගෙන් පීම් එකට රිප්ලයි එකක් එන්ඩ සමහරවිට දවස් දෙක තුනක් යනව.මම මුලින අවදානය යොමුකලෙ එවලතියෙන කේන්දර වලට.උඹ මාවත් අනුන් මනින එකම තරාදියෙන් මැන්න.ඒකට ප්‍රශ්නයක් නෑ.හොඳට බලපන් උඹ මට පීම් එවල තියෙන්නේ දව්ස් කීයකට කලින්ද කියල.මට මේවා කතාකරල වැඩක් නෑ.තියෙන්නේ කලකිරීමක් විතරයි.මින් පස්සේ නොමිලේ සේවා නෑ.උදව් කරන එක කරන්නේ අතිශය සිමාවක් සහිතව.මට මෙහෙම නම් මම මොකටද අනුන් ගැන වද වෙන්නේ?මේකෙන් උඹ මට ඉගෙන්නුව නොම්බර එකේ පාඩමක්.ඒකට ස්තූතියි.
     
    :no:mama ubata waraddak kare naha ban ape anith un 7 denath waraddak kare naha :no:nama yojana nolabapu eka waradda :dull:uba hoda eka kiyala dannawa maam kapatiya kiyalath dannawa:rofl::lol: gn lokkaa mama yanawa dan nida ganna
    1.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :no:mama ubata waraddak kare naha ban ape anith un 7 denath waraddak kare naha :no:nama yojana nolabapu eka waradda :dull:uba hoda eka kiyala dannawa maam kapatiya kiyalath dannawa:rofl::lol: gn lokkaa mama yanawa dan nida ganna
    1.gif

    අනේ පලයන් බන් යන්ඩ උඹේ නල්ල මලේ අවොර්ඩ් එකත් තියාගෙන.මේ මොන වදයක්ද?ඕක තියාගෙන රීපන් රෑට.:angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ පලයන් බන් යන්ඩ උඹේ නල්ල මලේ අවොර්ඩ් එකත් තියාගෙන.මේ මොන වදයක්ද?ඕක තියාගෙන රීපන් රෑට.:angry::angry::angry:
    ba:oo::lol: oya okkoma athaharala dala mage wife ge kendaraya balaal diyan machan uba mayi mara ganna ona naha
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ba:oo::lol: oya okkoma athaharala dala mage wife ge kendaraya balaal diyan machan uba mayi mara ganna ona naha

    ඔහේ වතුරත් නැති එකේ ගෑණිගේ කේන්දරේ තියාගනින් රෑට රීල පු* පිහදාගන්ඩ.උඹට වෙන වැඩක් නැත්තන් ගෑණිගේ රෙද්ද අස්සේ හරි රිංගල බුදිය ගනින් මෙතන දොඩවන්නේ නැතුව.මේ මොන මල සමයමක්ද?:angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔහේ වතුරත් නැති එකේ ගෑණිගේ කේන්දරේ තියාගනින් රෑට රීල පු* පිහදාගන්ඩ.උඹට වෙන වැඩක් නැත්තන් ගෑණිගේ රෙද්ද අස්සේ හරි රිංගල බුදිය ගනින් මෙතන දොඩවන්නේ නැතුව.මේ මොන මල සමයමක්ද?:angry::angry::angry:
    :shocked:uba bilada inne ban :confused:nathnam mokoda wela thiyenne ubata ????????
    uba fatan gaththa eka maam viyaar karanawa wena monawath dodawanne naah ban :lol::lol:ane mandaa mama me ubata dana awasana post eka me sambandawa ubata ona ekak kiyala gihin nidiya ganin wadiya nidi maranna epaa uba agaat hoda naha:shocked::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මොනවද බන් මේ ගූ වලි.. සම්මාන කන්නද, අන්න සම්මානේ හම්බ උනා කියල පේ පෑල් එකට ඩොලර් සියක් වත් හම්බ වෙනවනම් අවුලක් නැහැ.
    මටනම් ඕනි සම්මානයකුත් නෑ සම්මාන ගන්න තරම් හොඳ වැඩ කරලත් නෑ. :P
     
    • Like
    Reactions: gayankuwait
    Feb 8, 2012
    249
    38
    0
    ඔහේ වතුරත් නැති එකේ ගෑණිගේ කේන්දරේ තියාගනින් රෑට රීල පු* පිහදාගන්ඩ.උඹට වෙන වැඩක් නැත්තන් ගෑණිගේ රෙද්ද අස්සේ හරි රිංගල බුදිය ගනින් මෙතන දොඩවන්නේ නැතුව.මේ මොන මල සමයමක්ද?:angry::angry::angry:
    :lol::lol::lol: mekata pattta pata pata.mata kawi situwilith pahala wenawa :lol::lol::lol::lol::lol:

    මොනවද බන් මේ ගූ වලි.. සම්මාන කන්නද, අන්න සම්මානේ හම්බ උනා කියල පේ පෑල් එකට ඩොලර් සියක් වත් හම්බ වෙනවනම් අවුලක් නැහැ.
    මටනම් ඕනි සම්මානයකුත් නෑ සම්මාන ගන්න තරම් හොඳ වැඩ කරලත් නෑ. :P
    :yes::yes::yes::yes: