Android_ෆෝන්_එක_PC_එකෙන්_බලමු
කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැ නේ.මේ දවස් වල ඇන්ඩොයිඩ් උණක් ගහල තියන නිසා හොයලා හම්බුන දෙයක් බෙදාගන්න හිතුනා
Android දුරකථන තිරය අපේ පරිගණය හරහා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි කියන්න යන්නේ
මේක root නොකරපු ෆෝන් වලටත් rootකරපු ෆෝන් වලටත් වැඩ කරනවා
හැබැයි root නොකරපු ෆෝන් වලින් Android දුරකථන තිරය පමණක් දර්ශනය කරත් mouse හා keyboard හරාහ දුරකථනය කියා කරවන්න නම් බැ
මෙන්න මෙහෙමයි සීන් එක
අපිට ඔනවෙන්වා පොඩි බඩු ටිකක්
1 USB sync කේබල් එක
2 Android SDK මෙතනින් බාගන්න
3 AndroidScreencast එක (මේක හරහා තමයි Android device එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ)
මෙතනින් බාගන්න
4 Java install වෙලා තියෙන්න ඕනේ (ගොඩක් වෙලාවට මේක install වෙලා ඇත්තේ )
එහෙම නැත්තන් මෙතනින් බාගන්න
ඉස්සෙලේම Android SDK බාගන්න ( zip ෆයිල් එක )
දැන් එක extract කරගත්තට පස්සේ ඇති එතන SDK Manager.exe කියලා එකක් එක ඔපෙන් කරගන්න (ඩබල් ක්ලික්)
ඔපෙන් වෙලා ස්කෑන් වෙන්න ටිකක් වෙලා යයි
අපිට මේ SDK pack එකේ හැම ටූල් එකක්ම අවශ්‍ය නැ මේ වැඩේට එක නිසා අපිට ඕන කරන ටුල් 2ක් විතරක් සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරගමු
මේ තියෙන විදියට ටික් කරගන්න
Android SDK Tools හා Android SDK Platform-Tools එක
මෙදෙක සිලෙක්ට් කරට පස්සේ install 2 packages... එක ඔබන්න
.දැන් එදෙක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වේවි
දැන් වැඩේ හරි
ෆෝන්එකේ usb debugging mode එක ඕන් කරලා ඔයාලගේ Android ෆෝන් එක පරිගණකයට කේබල් එක හරහා සම්බන්ද කරන්න
settings > application > development > usb debugging
දැන් android device එක පරිගණකයට ඇටැච් කරන්න යන්නේ
අපි කලින් Android SDK එක extract කරගත්ත ෆෝල්ඩර් එකය යන්න එකේ ඇති platform-tools කියලා ෆෝල්ඩර් එකක්
එකේ ඇති adb.exe එක හොයාගන්න
දැන් command prompt එක ඔපෙන් කරගන්න
(win key + R ගහල එන Run කොමාන්ඩ් වල cmd ගහන්න
)
හරේ දැන් command prompt එකට adb.exe එක ඇදල දන්නා (drag and drop)
ඔයාලට පෙන්වා ඇති command prompt එකේ adb ෆයිල් එකේ path එක ඇවිල්ලා තියෙනවා දැන් එතනින් හිස් තැනක් තියල devices
කියල ටයිප් කරන්න
Enter කරන්න
වැඩේ හරිනම් මේ විදියට පෙනේවි
දැන් වැඩේ ගොඩ
කලින් බාගත්ත Android Screencast එක ඔපෙන් කරන්න,චුට්ටක් වෙලා යයි ජාවා එකෙන් ලෝඩ් වෙන්න
දැන් පෙනේවි ඔයාලගේ Android ෆෝන් එකේ තිරය ඔයාලගේ මොනිටර් එකේ
දැන් Android දුරකථන තිරය අපේ පරිගණය හරහා බලන්නත් පුළුවන්.
rootකරපු ෆෝන් එකක් නම් mouse හා keyboard හරාහ දුරකථනය කියා කරවන්න පුළුවන්ලු
එච්චරයි සීන් එක

මෙන්න අපේ Thilinacba සහෝ මේක ටෙස්ට් කරලා පෙන්නුවා
එයාගේ rootකරපු Xperia Neo V ෆෝන් එකට mouse හා keyboard කොන්ට්‍රොලින් වැඩ කරනවා කියලා

)හරේ දැන් command prompt එකට adb.exe එක ඇදල දන්නා (drag and drop)

Last edited: