Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ubala sinhala sindu witharada bn gahanne......:P...... poddak western songs tikak blapan rock side ekata bara.....advanced chord play karanna balapan.........:D :D :D

    සිංහල විතරක් නෙමෙයි බන් english සින්දු වල guitar chords ගොඩක් තිබුන මගෙ ළඟ. ඒවත් ප්ලේ කලා. හැබැයි ඔන්න උඹල හිනාවෙන්න එපා මට. ප්ලේ කරන්න විතරයි බන් පුළුවන්. කියන්න බෑනෙ. :(:(
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    mata oya "pluging" ganai "sample" ganai tikak pahadili karannako wistharayak karala :(

    එහෙනම් අවසරයි..මමත් මම දන්නා දේවල් මම කරපු කියපු දේවල් දාන්නම්.,මේ දේට උත්තරයක්‌ දීලා...​

    මචන්.,plugins & samples කියන්නේ දෙකක්.,ඒ වගේම plugins වර්ග අපිට ගොඩක් ගන්න පුළුවන්.,

    VSTi plugins
    මේ වර්ගේ තියෙන plugins අයිති වෙනවා Virtual Instruments සහ Effects කියන වර්ගෙට.Virtual Instruments කියන්නේ මචන් අපි සත්‍ය ලෝකයේ.,සිංහලෙන් කියනවා නම් ඕගන් එකක් එකේ තියෙන ටෝන් වෙනස් කර කර ගහනවා වගේ අපිට අපේ කොම් එකෙනුත් ප්ලේ කරන්න පුළුවන් .dll file සෙට් එකක්.,හැබැයි මෙව්වා ප්ලේ කරන්න අර කියලා තියෙන විදියට Nuendo,ProTools,FL studio වගේ VSTi support කරන Music Composing Software එකක් ඕන වෙනවා.,...මෙව්වල පට්ට Synths, Drums (Addicted, Ezzy.....etc), Strings, Pianos, වගේ ගොඩක් ප්ලේ කරන්න පුළුවන් midi input key board එකක් ඇතුව හෝ නැතුව...

    VSTi effects කියන්නේ අපි composing කරද්දී හරි Voice Rec කරද්දී හරි අපිට අවශ්‍ය Reverb, Delay, Gain, Compressor, Echo දාද්දි ඕන කරන .dll file සෙට් එකක්.,..එව්වත් යන්නේ අර VSTi derectory එකටමයි.,...මේ VSTi plugins වර්ගේත් දාන්න පුළුවන් software තියෙනවා....

    තව ඔය midi use කරද්දී නම් වෙන වෙන plugins ඕන වෙනවා.,එව්වා නම් කොල්ලෝ මම නොදනී.,මොකද මම midi use නොකරන නිසා....

    Samples කියන්නේ ඔය කවුරුහරි Producer කෙනෙක් හදපු Beat එකක් Melody එකක් සම්පුර්ණයෙන්ම නෙමෙයි.,ඒකෙන් පොඩි කොටසක් අරගෙන ට්‍රැක් එකක් compos කරන එකට.ඔය ගොඩක් Music Softwares වලින් samples දෙනවා.,ඒ වගේම ඇති තරම් නෙට් එකෙනුත් ගන්න පුළුවන්.,ඒත් .,sample දාලා හදන එව්වට වඩා තමන්ගේ Ideas වලින් Compos කරන දේවල් වලින් තමන්ටම සෙතක් සැලසෙනවා....!!!

    වැරදීමක් තිබ්බොත් සොරි වෙන්න ඕන.,සරල විදියටයි කිව්වේ.,...!!!!!

    ජය වේවා...!!!
    :cool::cool:
     
    • Like
    Reactions: LK119

    එල කොල්ලෙක්. නියමයි මචන්. ඔන්න අපිට අලුත් යාලුවෙක්....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    menna honda reason tutorial ekak.

    Code:
    http://thepiratebay.se/torrent/6929831/ASK_Video_Propellerhead_Reason_5_Tutorial

    methanin reason baganna.

    Code:
    http://thepiratebay.se/torrent/6680946/Propellerhead_Reason_5_ISO___keygen

    Now make some good music..:P

    එල එල තැන්ක්ස් මචන්......
     
    LK119

    Member

    එහෙනම් අවසරයි..මමත් මම දන්නා දේවල් මම කරපු කියපු දේවල් දාන්නම්.,මේ දේට උත්තරයක්‌ දීලා...​

    මචන්.,plugins & samples කියන්නේ දෙකක්.,ඒ වගේම plugins වර්ග අපිට ගොඩක් ගන්න පුළුවන්.,

    VSTi plugins
    මේ වර්ගේ තියෙන plugins අයිති වෙනවා Virtual Instruments සහ Effects කියන වර්ගෙට.Virtual Instruments කියන්නේ මචන් අපි සත්‍ය ලෝකයේ.,සිංහලෙන් කියනවා නම් ඕගන් එකක් එකේ තියෙන ටෝන් වෙනස් කර කර ගහනවා වගේ අපිට අපේ කොම් එකෙනුත් ප්ලේ කරන්න පුළුවන් .dll file සෙට් එකක්.,හැබැයි මෙව්වා ප්ලේ කරන්න අර කියලා තියෙන විදියට Nuendo,ProTools,FL studio වගේ VSTi support කරන Music Composing Software එකක් ඕන වෙනවා.,...මෙව්වල පට්ට Synths, Drums (Addicted, Ezzy.....etc), Strings, Pianos, වගේ ගොඩක් ප්ලේ කරන්න පුළුවන් midi input key board එකක් ඇතුව හෝ නැතුව...

    VSTi effects කියන්නේ අපි composing කරද්දී හරි Voice Rec කරද්දී හරි අපිට අවශ්‍ය Reverb, Delay, Gain, Compressor, Echo දාද්දි ඕන කරන .dll file සෙට් එකක්.,..එව්වත් යන්නේ අර VSTi derectory එකටමයි.,...මේ VSTi plugins වර්ගේත් දාන්න පුළුවන් software තියෙනවා....

    තව ඔය midi use කරද්දී නම් වෙන වෙන plugins ඕන වෙනවා.,එව්වා නම් කොල්ලෝ මම නොදනී.,මොකද මම midi use නොකරන නිසා....

    Samples කියන්නේ ඔය කවුරුහරි Producer කෙනෙක් හදපු Beat එකක් Melody එකක් සම්පුර්ණයෙන්ම නෙමෙයි.,ඒකෙන් පොඩි කොටසක් අරගෙන ට්‍රැක් එකක් compos කරන එකට.ඔය ගොඩක් Music Softwares වලින් samples දෙනවා.,ඒ වගේම ඇති තරම් නෙට් එකෙනුත් ගන්න පුළුවන්.,ඒත් .,sample දාලා හදන එව්වට වඩා තමන්ගේ Ideas වලින් Compos කරන දේවල් වලින් තමන්ටම සෙතක් සැලසෙනවා....!!!

    වැරදීමක් තිබ්බොත් සොරි වෙන්න ඕන.,සරල විදියටයි කිව්වේ.,...!!!!!

    ජය වේවා...!!!
    :cool::cool:

    ammatama hudu... ela machan ! sira ela.... Rep add :yes::yes::yes:

    digatama inna thread eke !

    ----------------

    Thanks !!!!!!!!! :)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ammatama hudu... ela machan ! sira ela.... Rep add :yes::yes::yes:

    digatama inna thread eke !

    ----------------

    Thanks !!!!!!!!! :)

    තැන්කු වේවා....අනිවා.,මේකේ නම් දිගටම ඉන්නවා.,මොකද.,මේක තමයි දන්න දේකට කියලා තියෙන්නේ...එලස්.....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    තැන්ක්ස්

    හපොච්චියේ එහෙමත් එකක්ද.... ඒ කියන්නේ උඹ ජොබ් එක කරන්නෙත් මේ ෆීල්ඩ් එකේද??
     
    LK119

    Member
    තැන්කු වේවා....අනිවා.,මේකේ නම් දිගටම ඉන්නවා.,මොකද.,මේක තමයි දන්න දේකට කියලා තියෙන්නේ...එලස්.....

    Ela machan !!
    11.gif
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හපොච්චියේ එහෙමත් එකක්ද.... ඒ කියන්නේ උඹ ජොබ් එක කරන්නෙත් මේ ෆීල්ඩ් එකේද??

    නෑ බං .,ඇත්තටම ඒ ගැන කිව්වොත්.,;

    දැන් ලංකාවේ තියෙන තත්වේ ඒ කියන්නේ Music Field එකත් එක්ක (ඇත්තටම දැන් Music Field නෙමෙයි.,Music Market වෙලා තියෙන්නේ.,) ජොබ් එකක් විදියට සින්දු කියන එක.,Producing,Recording Engineering කරන එක නම් ඇත්තටම පාඩුවක්.,අල්ලාගෙන ඉන්න මිනිස්සු ගානට මාකට් එකට ඕන විදියට ඉන්නේ.,උන්ට ඕන සල්ලි.,රසිකයාගෙන් වැඩක් නැහැ.,ඒ කියන්නේ රසිකයත් පෙළඹිලා ඉන්නේ.,ඒ වගේ ලොකු වේවා පොඩි වේවා (නම් ඕන නැහැනේ ) ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    ඒ නිසා මචන්ලෝ.,සින්දු සයිඩ් එක ආතල් එකට කරන්නේ.,ප්‍රොෆෙෂනල් නැහැ තවම.,ඒ උනාට රැල්ලට දුවන්නේ නැහැ.....
    දැන් ඉන්න එවුන් කෝඩ් එකක් .,අඩුම C sus4 Major කෝඩ් එකවත් Synthesizer එකකින් අල්ලගන්න බැරුව තමයි ඔය කෑගහන්නේ.,තව Diz ට්‍රැක් කරනවා එක එක එවුන්ට බැනලා.,ඇත්තටම දැන් ලංකාවේ සින්දු චා.,සමහර එව්වා තියෙනවා පට්ට ඒත් අතලොස්සයි.......

    අපි බලමුකෝ මචොස් ඉස්සරහට....

    ජය වේවා...!
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හෝම් ස්ටු එකක් හදමු.,මේ විදියට...ඒත් සල්ලි තමයි මචන්.,..නිකමට බලහන්කො.,මුන්ගේ Fire Box,Mic,midi in Synths කොහොමද කියලා.,...බලලා තියෙනවනම් අවුලක් නැහැ.,.එලස්....!!

    part 01

    part 02
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නෑ බං .,ඇත්තටම ඒ ගැන කිව්වොත්.,;

    දැන් ලංකාවේ තියෙන තත්වේ ඒ කියන්නේ Music Field එකත් එක්ක (ඇත්තටම දැන් Music Field නෙමෙයි.,Music Market වෙලා තියෙන්නේ.,) ජොබ් එකක් විදියට සින්දු කියන එක.,Producing,Recording Engineering කරන එක නම් ඇත්තටම පාඩුවක්.,අල්ලාගෙන ඉන්න මිනිස්සු ගානට මාකට් එකට ඕන විදියට ඉන්නේ.,උන්ට ඕන සල්ලි.,රසිකයාගෙන් වැඩක් නැහැ.,ඒ කියන්නේ රසිකයත් පෙළඹිලා ඉන්නේ.,ඒ වගේ ලොකු වේවා පොඩි වේවා (නම් ඕන නැහැනේ ) ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    ඒ නිසා මචන්ලෝ.,සින්දු සයිඩ් එක ආතල් එකට කරන්නේ.,ප්‍රොෆෙෂනල් නැහැ තවම.,ඒ උනාට රැල්ලට දුවන්නේ නැහැ.....
    දැන් ඉන්න එවුන් කෝඩ් එකක් .,අඩුම C sus4 Major කෝඩ් එකවත් Synthesizer එකකින් අල්ලගන්න බැරුව තමයි ඔය කෑගහන්නේ.,තව Diz ට්‍රැක් කරනවා එක එක එවුන්ට බැනලා.,ඇත්තටම දැන් ලංකාවේ සින්දු චා.,සමහර එව්වා තියෙනවා පට්ට ඒත් අතලොස්සයි.......

    අපි බලමුකෝ මචොස් ඉස්සරහට....

    ජය වේවා...!

    :yes: ඇත්ත මචන් !

    .............ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    .......... :rofl::rofl::P

    මේවට සිංදු කියලා කියන්නෙ මේවා හදන එවුන් විතරයි බන් :dull:. ගොඩක් මිනිස්සු මේවගෙ තියෙන්නෙ sounds & noises මිසක් music නෙවෙයි කියලා දන්නවා . ඒත් අරුන්ගෙ marketingපාරෙ සැරට ඒ ඔක්කොම යට යනවා. කොහොම වුණත් true music වල රස දන්න අය අඩු වෙලා නෑ!
    :)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :yes: ඇත්ත මචන් !

    .............ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    .......... :rofl::rofl::P

    මේවට සිංදු කියලා කියන්නෙ මේවා හදන එවුන් විතරයි බන් :dull:. ගොඩක් මිනිස්සු මේවගෙ තියෙන්නෙ sounds & noises මිසක් music නෙවෙයි කියලා දන්නවා . ඒත් අරුන්ගෙ marketingපාරෙ සැරට ඒ ඔක්කොම යට යනවා. කොහොම වුණත් true music වල රස දන්න අය අඩු වෙලා නෑ!
    :)

    හ්ම...ඒක ඇත්ත.,සින්දු කියන දේ ගොඩක් දරුණු දෙයක් බං .,ඒක හරියට ඔලුවට ගත්ත පොරට නිකන්ම හැකියාව එනවා...දැන් ලංකාවේ ඉන්නේ ඔය "ප්‍රසිද්ධ" රැප් කියන එවුන්ට පුලුවන්ද මොකක් හරි music instrmnt එකක් play කරන්න....ඒත් උන් කියන්නේ නම් රැප් හැදුවේ උන් වගේ...ඒ උනාට බං.,
    50 cent, Snoop Dogg, EmineM, Dr.Dre වගේ මිනිස්සුන්ට හොඳ කන් දෙකක් වගේම Musicle Instruments play කරන්න පුළුවන් කමත් හොඳට තියෙනවා,තිබ්බා...
    අනේ මන්දා බං.,දැන් මේ ලංකාව සින්දු රටක වෙලා,....ඔන්න දැන් DubStep පෙරේතකමක් ඇවිත් ඉස්සරහට.....ලංකාවට ගිය කල...!!!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නෑ බං .,ඇත්තටම ඒ ගැන කිව්වොත්.,;

    දැන් ලංකාවේ තියෙන තත්වේ ඒ කියන්නේ Music Field එකත් එක්ක (ඇත්තටම දැන් Music Field නෙමෙයි.,Music Market වෙලා තියෙන්නේ.,) ජොබ් එකක් විදියට සින්දු කියන එක.,Producing,Recording Engineering කරන එක නම් ඇත්තටම පාඩුවක්.,අල්ලාගෙන ඉන්න මිනිස්සු ගානට මාකට් එකට ඕන විදියට ඉන්නේ.,උන්ට ඕන සල්ලි.,රසිකයාගෙන් වැඩක් නැහැ.,ඒ කියන්නේ රසිකයත් පෙළඹිලා ඉන්නේ.,ඒ වගේ ලොකු වේවා පොඩි වේවා (නම් ඕන නැහැනේ ) ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    ඒ නිසා මචන්ලෝ.,සින්දු සයිඩ් එක ආතල් එකට කරන්නේ.,ප්‍රොෆෙෂනල් නැහැ තවම.,ඒ උනාට රැල්ලට දුවන්නේ නැහැ.....
    දැන් ඉන්න එවුන් කෝඩ් එකක් .,අඩුම C sus4 Major කෝඩ් එකවත් Synthesizer එකකින් අල්ලගන්න බැරුව තමයි ඔය කෑගහන්නේ.,තව Diz ට්‍රැක් කරනවා එක එක එවුන්ට බැනලා.,ඇත්තටම දැන් ලංකාවේ සින්දු චා.,සමහර එව්වා තියෙනවා පට්ට ඒත් අතලොස්සයි.......

    අපි බලමුකෝ මචොස් ඉස්සරහට....

    ජය වේවා...!

    :yes::yes: උඹ වෙනස් දෙයක් ගැන කතා කරනවා මචන්. ඇත්ත තමයි. උඹ ඔය කියපු කතාවෙන් මං වැඩිපුරම අගේ කරන්නේ රැල්ලට දුවන්නේ නැහැ කියල කියපු කතාව. ඔය හේතුව නිසා තමයි මෙලෝ රහක් නැති සින්දු හැදෙන්නේ. මම මියුසික් ඉගෙනගෙන නෑ. හැබැයි වරද තියෙන්නේ කොතනද කියල අපිට උනත් තේරෙනවා මචන්....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හ්ම...ඒක ඇත්ත.,සින්දු කියන දේ ගොඩක් දරුණු දෙයක් බං .,ඒක හරියට ඔලුවට ගත්ත පොරට නිකන්ම හැකියාව එනවා...දැන් ලංකාවේ ඉන්නේ ඔය "ප්‍රසිද්ධ" රැප් කියන එවුන්ට පුලුවන්ද මොකක් හරි music instrmnt එකක් play කරන්න....ඒත් උන් කියන්නේ නම් රැප් හැදුවේ උන් වගේ...ඒ උනාට බං.,
    50 cent, Snoop Dogg, EmineM, Dr.Dre වගේ මිනිස්සුන්ට හොඳ කන් දෙකක් වගේම Musicle Instruments play කරන්න පුළුවන් කමත් හොඳට තියෙනවා,තිබ්බා...
    අනේ මන්දා බං.,දැන් මේ ලංකාව සින්දු රටක වෙලා,....ඔන්න දැන් DubStep පෙරේතකමක් ඇවිත් ඉස්සරහට.....ලංකාවට ගිය කල...!!!

    රැප්... :growl::frown::no::angry: මතක්කරන්න එපා රැප්.....