Rs. 35000 ගන්න පුළුවන් ජොබ් එකක් ඕනද??? <<<<<<<<<<<<<<<<<<<&l

Status
Not open for further replies.

pinkiyo

Member
Apr 19, 2012
31
2
0
Rs. 35000 ගන්න පුළුවන් ජොබ් එකක් ඕනද??? <<<<<<<<<<<<<<<<<<<&a

නුගේගොඩ / මහරගම / කොට්ටාව / පිළියන්දල / කිරිබත්ගොඩ / කඩවත / නාවල / colombo ප්‍රදේශවල Marketing Executive කෙනෙක් විදියට (Field එකේ යන්න තමයි තියෙන්නේ)

මේකෙදි කරන්න තියෙන්නේ online business directory එකකට shops/institute වලින් ඇඩ්ස් ලබාගන්න එකයි...

ජොබ් එක කරන්න කැමති නම් මට P.M කරන්න...

Commision එකත් එක්ක හොද ගානක් ගන්න පුළුවන්...(25000-35000).

PART TIME KARANNA PULUWAN
 
Last edited:
  • Like
Reactions: chinsara

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නුගේගොඩ / මහරගම / කොට්ටාව / පිළියන්දල / කිරිබත්ගොඩ / කඩවත / නාවල / colombo ප්‍රදේශවල Marketing Executive කෙනෙක් විදියට (Field එකේ යන්න තමයි තියෙන්නේ)

    මේකෙදි කරන්න තියෙන්නේ online business directory එකකට shops/institute වලින් ඇඩ්ස් ලබාගන්න එකයි...

    ජොබ් එක කරන්න කැමති නම් මට P.M කරන්න...

    Commision එකත් එක්ක හොද ගානක් ගන්න පුළුවන්...(25000-35000).
    Food & Accommodation include
    ;)
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ලබන මාසේ මැද වගේ ඉල්ලුම් කලොත් set කරගන්න පුළුවන්ද? :D
    මට exam එකක් තියෙනවා, ලබන මාසේ මැද තමා ඉවර වෙන්නේ... :yes:
    part time job එකක් හොය හොය තමා ඉන්නේ...
     
    pinkiyo

    Member
    Apr 19, 2012
    31
    2
    0
    set wena ayata ....may 15 withara interview call karanawa.. training 1 week wage deela.. wada karanna wenne june mula idala...
    ලබන මාසේ මැද වගේ ඉල්ලුම් කලොත් set කරගන්න පුළුවන්ද? :D
    මට exam එකක් තියෙනවා, ලබන මාසේ මැද තමා ඉවර වෙන්නේ... :yes:
    part time job එකක් හොය හොය තමා ඉන්නේ...
     
    kasun_diss

    Junior member
  • Jul 20, 2006
    138
    6
    18
    part time job

    need more details about this job(if having targets, what kind of adds collect, what are the payment method, what are the requirements...)
     
    Status
    Not open for further replies.