Patta thread eka.


මමත් මේ දවස් වල හොයනවා ඉඩමක් හෝ ගෙයක්.මම නම් හොයන්නේ ටික ඇතුලට වෙන්න හෝමාගම පාත්තෙන්.හිටපු ගමන් අඩුවට සෙට් වෙනවා බන් හැබැය් අතුලට් වෙන්න මට නම් එත් කමක් නැහැ
හෝමාගම පැත්ත හොදයි , මාර නිදහස්. දැන් නම් ගනන් මචං දියගම කැම්පස්, මාකුඹුර අලුත් බස් ස්ටෑන්ඩ් , පාරවල් , සුපිරියට හැදෙන නිසා.. හෝමාගමින් ටිකක් ඇතුලට වෙන්න නම් ගනන් අඩුයි මචං
කිරිවත්තුඩුවේ 95 ට තියෙනවා,මීගොඩ පැරණ පාරේ 130000 ට තියෙනවා
Padukka,ingiriya,meegoda,kiriwattthuduwa,thlagala ,horana pethi wala aduwata tiyenawa hoaya ganna
මගේ හොද ඉඩමක් තියෙනවා විකුණන්න, අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව.
සියලු ආර්ථික මර්මස්ථාන වලට විනාඩි 20 දුර, මේ හරියේ පර්චස් එකක් යන්නේ ලක්ෂ 7-8 අතර.
මගේ එක දෙනවා 5.50 ගානේ. පර්චස් 10ක් තියෙනවා, කවුරු හරි බ්‍රෝකර් වැඩේ කලොත් 3%ක කමිෂන් එකක් දෙනවා.
කව්රු හරි ඉන්නවනම් සෙට් කරන්න කතා කරන්න
072-3564714
Vikkada mchn Google map eken place eka ewapanko
Math coment kala,wisthare danna kiyala.. saddayak wath nene tama..
Ubath hoyanawada athurugiriyen..?
man mchn kottawe inne. salli tikak tiyenawa hoda place ekak laga pathin aduwata hambunot nm gannawa.
වටිනවා!
You must spread some Reputation around before giving it to Ithika mithika again.
මචන්ලා දන්නා කෙනෙක් කියනවද , ලංකාවේ දැන් පිළිගන්නේ බිම් සවියද ?බිම් සවියට කලින් ඔප්පු පිලිගන්නවද ?
මචන්ලා දන්නා කෙනෙක් කියනවද , ලංකාවේ දැන් පිළිගන්නේ බිම් සවියද ?බිම් සවියට කලින් ඔප්පු පිලිගන්නවද ?
අදුනන එකෙක් පර් 10ක් ඉඩම අරගෙන අවුරුදු 10කට විතර කලින්...මූ ඊට පස්සේ අනිත් පැත්තේ තව පර් 0.7ක් විතර අල්ලලා තාප්පයක්බැදලා ..හැබැයි මූගේ බිම්සවියේ තියෙන්නේ පර් 10.71යි ..දැන් අනිත් ඉඩමේ එකට නඩු කියල case එකක් අදින්න පුලුවන්ද ?