ඔබත් කොළඹින් ඉඩමක් ගන්නද ඉන්නේ?

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බිම් සවිය කියන්නෙ මචං සමහර පැති වල පරන ඔප්පු වෙනුවට දෙන අලුත් ඔප්පු වර්ගයක්.
    පරන ඔප්පු පිලි ගන්නව එකෙන්ම. අව්ලක් නෑ. බිම් සවිය ඔප්පුව පරන ඔප්පුවේ සාරාංශයක් වගේ. ඕන කෙනෙක්ට තේරැම් ගන්න පහසුයි.
    හිමිකම ප්රතම, දෙවන විදියට දක්වල තියෙනවා ( 1st class ownership , 2 nd cls ownership etc)
    දැන් අව්ල තියෙන්නේ පරණ එකෙ පර්10 යි හරියටම බිම් සවියේ 10.71යි ..මොකක්ද legal
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තාප්පයක් බදිනකං උ දන්නෙ නැද්ද මචං..????
    අනිවා case eka අදින්න පුලුවන්.
    ( බිම් සවියට වඩා පරන ඔප්පුව පිලිගැනිම වැඩියි , ඔය වගෙ case waladi)
    ela machan thnx
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දැන් අව්ල තියෙන්නේ පරණ එකෙ පර්10 යි හරියටම බිම් සවියේ 10.71යි ..මොකක්ද legal

    මචං පට්ට පැහැදිලි case එකක් නෙ..
    අගතියට ලක්වුනු පාර්ශවයට එයාගෙ ඔප්පුව අනුව සහ Land eke plan අනුව කරැනු දක්වල පැහැදිලිව වන්දියක් උනත් ගන්න පුලුවන් , lawyer කෙනෙක් ගාවට යවපන්..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචං පට්ට පැහැදිලි case එකක් නෙ..
    අගතියට ලක්වුනු පාර්ශවයට එයාගෙ ඔප්පුව අනුව සහ Land eke plan අනුව කරැනු දක්වල පැහැදිලිව වන්දියක් උනත් ගන්න පුලුවන් , lawyer කෙනෙක් ගාවට යවපන්..

    machan, land sale eken oya idama wikunanna kalinma thamai moo thappe badala thiyenne...e dawasawala oka un wikunan na kiyala thamyi land sale karyo moota kiyala thiyenne..un mukuth awlak dala na..passe kohomahari land sale eken oka wikunawa..eeta passe thawa dennek withara oka athin athata giya...dan anthimata idama gaththa eka thami case ekak moota dala thiyenne oya perches gana ona kiyala...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    machan, land sale eken oya idama wikunanna kalinma thamai moo thappe badala thiyenne...e dawasawala oka un wikunan na kiyala thamyi land sale karyo moota kiyala thiyenne..un mukuth awlak dala na..passe kohomahari land sale eken oka wikunawa..eeta passe thawa dennek withara oka athin athata giya...dan anthimata idama gaththa eka thami case ekak moota dala thiyenne oya perches gana ona kiyala...

    Awrudu keeyak parana case ekadda machan?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචං එකපාර 50 lakhs වගේ දීලා ඉඩමක් ගත්තොත් ඉන්කම් ටැක්ස් වලට අහුවෙනවා ද?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචං එකපාර 50 lakhs වගේ දීලා ඉඩමක් ගත්තොත් ඉන්කම් ටැක්ස් වලට අහුවෙනවා ද?

    එහෙම අව්ලක් නෑ..! කොහොමත් stamp fee 1% ගෙවනවනේ.
    Tax එකට කව්රැ හරි complain කලොත් , ඉපයූ ආදායම් වලට tax ගෙවන්න වෙයි. ව්‍යාපාරික ලාබ තියෙනවනම් තමා case. (Tax නොගෙවන business එකක් පවත්වගෙන ගියොත්)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහෙම අව්ලක් නෑ..! කොහොමත් stamp fee 1% ගෙවනවනේ.
    Tax එකට කව්රැ හරි complain කලොත් , ඉපයූ ආදායම් වලට tax ගෙවන්න වෙයි. ව්‍යාපාරික ලාබ තියෙනවනම් තමා case. (Tax නොගෙවන business එකක් පවත්වගෙන ගියොත්)

    තෑනක්ස් රෙප් දෙන්න බෑලු :D
    You must spread some Reputation around before giving it to Ithika mithika again.