2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

වසරේ සරාගී ත්‍රෙ

  • Total voters
    232
  • Poll closed .

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉහි ඉහි...:P මමත් ඉතින් EK ආවාම ලාවට වගේ New Artist or Actor පැත්තේ රවුමක් දානවා ලස්සන අක්කිලගේ Updates බලන්න.:eek::rofl::P:P:P ගොඩක් සප් දුන්නේ ඩී ජේ ගමයා මගේ හිතේ.. ඒ නිසා මගේ මනාපේ ගමයට:cool:
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉහි ඉහි...:P මමත් ඉතින් EK ආවාම ලාවට වගේ New Artist or Actor පැත්තේ රවුමක් දානවා ලස්සන අක්කිලගේ Updates බලන්න.:eek::rofl::P:P:P ගොඩක් සප් දුන්නේ ඩී ජේ ගමයා මගේ හිතේ.. ඒ නිසා මගේ මනාපේ ගමයට:cool:

    ela ela thank u Bro
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    1946610-946935-golden-star-achievement-award-with-space-for-your-own-text.jpg

    Thanks All My Friends:yes:

    Need another 04 Votes to Pass the 100

    Vote for dj gamaya:cool:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ වල්ම වල් ප*යා...:baffled::baffled: ඩීජේ ගමයා
    එලකිරි එකේ කොල්ලො නරක් කරන *** :baffled::baffled: ඩීජේ ගමයා
    හැමෝටම බඩු සප්ලයි කරන පිම්*යා :baffled::baffled: ඩීජේ ගමයා

    එලකිරි එකේ අපිට වැදගත්ම ත්‍රෙඩ් දාන එල කොල්ලා :baffled::baffled: ඩීජේ ගමයා
     
    • Like
    Reactions: dj gamaya

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරි එකේ වල්ම වල් ප*යා...:baffled::baffled: ඩීජේ ගමයා
    එලකිරි එකේ කොල්ලො නරක් කරන *** :baffled::baffled: ඩීජේ ගමයා
    හැමෝටම බඩු සප්ලයි කරන පිම්*යා :baffled::baffled: ඩීජේ ගමයා

    එලකිරි එකේ අපිට වැදගත්ම ත්‍රෙඩ් දාන එල කොල්ලා :baffled::baffled: ඩීජේ ගමයා

    :lol::lol:

    එක නෙමේ උඹ පෝරකේට යන්ඩ සරමක් ලෑස්ති කලෑයි ? කාපන් පරිප්පුව .. ලොල් !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඡන්දය
    දීපියව්.........!!!!!!!!!!!!!!!

    සින්දුව ඇහුවදෝ ??

    ඔබතුමාට ගැලපෙන ෆිල්ම් එක බලන්ඩකෝ කරකෝල අත අරිනවා වගේ ... වෙලාවක් ලැබුනොත් බලන්ඩ මාත් ඔව්ව ලේසියෙන් බලන්නේ නෑ ... හික් !! රෙකමන්ඩඩ් ටු වොච් ඉට් !! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්දුව ඇහුවදෝ ??

    ඔබතුමාට ගැලපෙන ෆිල්ම් එක බලන්ඩකෝ කරකෝල අත අරිනවා වගේ ... වෙලාවක් ලැබුනොත් බලන්ඩ මාත් ඔව්ව ලේසියෙන් බලන්නේ නෑ ... හික් !! රෙකමන්ඩඩ් ටු වොච් ඉට් !! :P
    බාන්න ගියාම ඉල්ලනවා ක්වික් ටවිම් ද මොකක්ද කියල ඇණයකින් ‍කනෙක්ෂන් ස්පීඩ් එක දෙන්න කියලා.......:angry:
    බාන වැඩේ අත්හලෙමි.....:angry::sorry:
    සිංදුව පැරනි එකකි. බෙංගාල ගායිකා සුචිත්ත මිත්ත එහි මුල් ගැයුම ගයන්නීය...........:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol:

    එක නෙමේ උඹ පෝරකේට යන්ඩ සරමක් ලෑස්ති කලෑයි ? කාපන් පරිප්පුව .. ලොල් !! :lol:
    පෝරකේ එල්ලන්නේ මැයි මාසයේ.........:yes::yes:
    බලහං මරන වරෙන්තුවට මට අස්සං කරන්නලු!!!!!!!!!!!!!:shocked::shocked::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෝරකේ එල්ලන්නේ මැයි මාසයේ.........:yes::yes:
    බලහං මරන වරෙන්තුවට මට අස්සං කරන්නලු!!!!!!!!!!!!!:shocked::shocked::growl:

    හුටස් ... උඹ පව් පුරෝගන්න තමා ඔය යන්නේ .. එළුවෙක් පෝරකේට ඇරීම !!!! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාන්න ගියාම ඉල්ලනවා ක්වික් ටවිම් ද මොකක්ද කියල ඇණයකින් ‍කනෙක්ෂන් ස්පීඩ් එක දෙන්න කියලා.......:angry:
    බාන වැඩේ අත්හලෙමි.....:angry::sorry:
    සිංදුව පැරනි එකකි. බෙංගාල ගායිකා සුචිත්ත මිත්ත එහි මුල් ගැයුම ගයන්නීය...........:yes:

    එහෙමද ... එකනේ මම සංගීත රසය අඳුරන කෙනෙක්ට දුන්නේ !! මේක දැන් කියන්නේ අමිතාබ් .. අෆ්ෆා ඒ මනුස්සයටත් හැබෑ කටහන්ක් තියෙනවනේ ? :rolleyes:

    පුද්ගලික මීඩියා ෆයර් ගිණුමට අප්ලෝඩ් කලෙමි
    http://www.mediafire.com/?fhu0tu0rx1mtk39
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමද ... එකනේ මම සංගීත රසය අඳුරන කෙනෙක්ට දුන්නේ !! මේක දැන් කියන්නේ අමිතාබ් .. අෆ්ෆා ඒ මනුස්සයටත් හැබෑ කටහන්ක් තියෙනවනේ ? :rolleyes:

    පුද්ගලික මීඩියා ෆයර් ගිණුමට අප්ලෝඩ් කලෙමි
    http://www.mediafire.com/?fhu0tu0rx1mtk39
    බා ගතිමි............පින්ය...............!!!
    එසේමයැ.....කිව්වා සේමැ ගීතය මා මුලින් පැවසු එකය........මුලින් ම ගයන්නී සුචිත්ත මිත්තයැ.
    අමිතාභ ගේ කට හඩ නම් නියම ගැඹුරු ස්වර මානයක් සහිත එකකි. මේ ගීතය සේමැ බලී සාගු විසින් පුනර්මිශ්‍රණය කරන ලද "කභී කභී මෙරේ දිල්මේ හයා ලගා හේ" ගීතයද පට්ටම ගීතය........
    මෙවන් මහා කලා කරුවෙක් ගෙන් ඉන්දියානු සංගීතකරුවෝ ගත හැකි උපරිම වූ දෙය මිරිකා ගනිත්.
    දුක අපේ එහෙම ක්‍රමයක් නැති වීමයැ...........