Used Computer එකක් ගන්න තැනක් දන්නවද? කවුරුහරි දන්නවද බම්බලපිටිය, නුගෙගොඩ, මහරගම පැත්තෙන් රුපියල් 4000 - 5000 කට විතර Used Computer එකක් ගන්න තැනක්. CPU එක විතරක් තිබුනම ඇති. කවුරුහරි ගාව විකුනන්න තියෙන එකක් උනත් කමක් නෑ. ටිකක් හදිස්සියි. හෙටම...