Used Computer එකක් ගන්න තැනක් දන්නවද?

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,213
    157
    63
    Used Computer එකක් ගන්න තැනක් දන්නවද?

    කවුරුහරි දන්නවද බම්බලපිටිය, නුගෙගොඩ, මහරගම පැත්තෙන් රුපියල් 4000 - 5000 කට විතර Used Computer එකක් ගන්න තැනක්. CPU එක විතරක් තිබුනම ඇති. කවුරුහරි ගාව විකුනන්න තියෙන එකක් උනත් කමක් නෑ. ටිකක් හදිස්සියි. හෙටම ගන්න ඕනෙ. :confused:
     
    • Love
    Reactions: Hectorrr

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,558
    139
    63
    Japansoft kiyala place ekak thiyenawa bambalapitiye majestic city ekata paaren anith pathe.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,558
    139
    63
    unge website eke baluwa. tikak ganan wadi wage machan. 5000 kata wage ganna puluwannam loku deyak. :no:

    humm place ekak mathakai habai eka thaama thiyenawada danne naa.Mama awurudu dekakata kalin withara giye.One nam gihin balanna.Place eka thiyenne delkanda(passed nugegoda towards maharagama) supermarket eke uda thattuwe unge gaawa thibba used dell desktop godak.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,843
    1,505
    113
    30
    Colombo
    වෝව් එකේ බලපන්
    ගෙවල් වල තියන ඒවා අඩුවට ගන්න පුලුවන්