ඉහි ඉහි...මමත් ඉතින් EK ආවාම ලාවට වගේ New Artist or Actor පැත්තේ රවුමක් දානවා ලස්සන අක්කිලගේ Updates බලන්න.
ගොඩක් සප් දුන්නේ ඩී ජේ ගමයා මගේ හිතේ.. ඒ නිසා මගේ මනාපේ ගමයට
![]()
එලකිරි එකේ වල්ම වල් ප*යා...ඩීජේ ගමයා
එලකිරි එකේ කොල්ලො නරක් කරන ***ඩීජේ ගමයා
හැමෝටම බඩු සප්ලයි කරන පිම්*යාඩීජේ ගමයා
එලකිරි එකේ අපිට වැදගත්ම ත්රෙඩ් දාන එල කොල්ලාඩීජේ ගමයා



ඡන්දය
දීපියව්.........!!!!!!!!!!!!!!!

බාන්න ගියාම ඉල්ලනවා ක්වික් ටවිම් ද මොකක්ද කියල ඇණයකින් කනෙක්ෂන් ස්පීඩ් එක දෙන්න කියලා.......සින්දුව ඇහුවදෝ ??
ඔබතුමාට ගැලපෙන ෆිල්ම් එක බලන්ඩකෝ කරකෝල අත අරිනවා වගේ ... වෙලාවක් ලැබුනොත් බලන්ඩ මාත් ඔව්ව ලේසියෙන් බලන්නේ නෑ ... හික් !! රෙකමන්ඩඩ් ටු වොච් ඉට් !!![]()




පෝරකේ එල්ලන්නේ මැයි මාසයේ.........
එක නෙමේ උඹ පෝරකේට යන්ඩ සරමක් ලෑස්ති කලෑයි ? කාපන් පරිප්පුව .. ලොල් !!![]()





පෝරකේ එල්ලන්නේ මැයි මාසයේ.........
බලහං මරන වරෙන්තුවට මට අස්සං කරන්නලු!!!!!!!!!!!!!![]()


බාන්න ගියාම ඉල්ලනවා ක්වික් ටවිම් ද මොකක්ද කියල ඇණයකින් කනෙක්ෂන් ස්පීඩ් එක දෙන්න කියලා.......
බාන වැඩේ අත්හලෙමි.....
සිංදුව පැරනි එකකි. බෙංගාල ගායිකා සුචිත්ත මිත්ත එහි මුල් ගැයුම ගයන්නීය...........![]()

බා ගතිමි............පින්ය...............!!!එහෙමද ... එකනේ මම සංගීත රසය අඳුරන කෙනෙක්ට දුන්නේ !! මේක දැන් කියන්නේ අමිතාබ් .. අෆ්ෆා ඒ මනුස්සයටත් හැබෑ කටහන්ඩක් තියෙනවනේ ?
පුද්ගලික මීඩියා ෆයර් ගිණුමට අප්ලෝඩ් කලෙමි
http://www.mediafire.com/?fhu0tu0rx1mtk39