Fiverr කරන අයට...

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි සෙට් වෙලා fiverr ජොබ්ස් කරමුද ? එතකොට feedbacks දාන්න පුලූවන් කතා වෙලා . හොද feedback එකක් හරි ගත්තම තමා ජොබ්ස් එන්නේ ගොඩක්..
    එහෙම නේද?
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මචන් ඕවා කරන්න ගිහින් ඇඩ්සෙන්ස් එකට වෙච්ච එකම Fiverr එකටත් වේවි!:eek:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    mama gig eka daala paya 8k giye naa order ekak awa. eka kara.. dan nam eka order ekak wath naha. mama hithanne fiverr eken aluth gigs promote karanawa. eewagem gigs rotate karanawa. hamadaama oders onenam honda site ekakaka gigs promote karanna wenawa.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    උඹ කොච්චරක් කලාද? මගේ තවම 37යි:baffled: (account 2nma)

    gigs nam godak haduwa...Programming walata awe locku jobs..ewa e ganata ba karanna..wena awe na ban..duke ba ba..thama eka satha pahak hewwe na..
    Machan mage Auto Hide Ip seen eka wada nane..uba use karana ekak kiyapan
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    gigs nam godak haduwa...Programming walata awe locku jobs..ewa e ganata ba karanna..wena awe na ban..duke ba ba..thama eka satha pahak hewwe na..
    Machan mage Auto Hide Ip seen eka wada nane..uba use karana ekak kiyapan

    :shocked:ප්‍රෝග්‍රෑමින් දන්නවා නම් ඔඩෙස්ක් කරපන් මචන්:shocked: මමත් තවම ශත 5ක්වත් විත්ඩ්‍රෝ කලේ නැහැ බන්.. දවස් 14ක් ඉන්ඩ ඕනලු නෙ