අපි සෙට් වෙලා fiverr ජොබ්ස් කරමුද ? එතකොට feedbacks දාන්න පුලූවන් කතා වෙලා . හොද feedback එකක් හරි ගත්තම තමා ජොබ්ස් එන්නේ ගොඩක්..
එහෙම නේද?
එහෙම නේද?



Ane manda ban Mama job ekak enakan balagena innawa , Thaama nah
mama 4 dayes indan balan innawa order akak anakam gigs 5k daala thiyenne thama nah...
අපි සෙට් වෙලා fiverr ජොබ්ස් කරමුද ? එතකොට feedbacks දාන්න පුලූවන් කතා වෙලා . හොද feedback එකක් හරි ගත්තම තමා ජොබ්ස් එන්නේ ගොඩක්..
එහෙම නේද?
mage thread eke reply ekak thiyenawa. poddak balapan. http://www.elakiri.com/forum/showthread.php?p=12588461&posted=1#post12588461
උඹ කොච්චරක් කලාද? මගේ තවම 37යිthanks machan mama baluwa..
reply ekakuth damma balapan..
(account 2nma)උඹ කොච්චරක් කලාද? මගේ තවම 37යි(account 2nma)
gigs nam godak haduwa...Programming walata awe locku jobs..ewa e ganata ba karanna..wena awe na ban..duke ba ba..thama eka satha pahak hewwe na..
Machan mage Auto Hide Ip seen eka wada nane..uba use karana ekak kiyapan
ප්‍රෝග්‍රෑමින් දන්නවා නම් ඔඩෙස්ක් කරපන් මචන්
මමත් තවම ශත 5ක්වත් විත්ඩ්‍රෝ කලේ නැහැ බන්.. දවස් 14ක් ඉන්ඩ ඕනලු නෙමම පාවිච්චි කලේ නම් cyberghostvpn.com