Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ track පොඩ්ඩක් අහල බලන්න් ;)...මම විනාඩි 30 කින් වගේ කලේ..:yes::cool:..මේ පොඩ්ඩකට ඉස්සල්ලා...උඹල‍ට අයිඩියා එකක ගන්න තමයි දැ‍ම්මේ.....FL 7 යි.නික්න් ටයිප් කරන කි බොඩ් එකේ තමයි මෙලඩිස් ටික ගැහුවේ:rolleyes:......:cool:...වැරදි ගොඩක් ඇති.:baffled:.....උඹලාට අයිඩියා එකක් ගන්න දැම්මේ.......:D (මෙක Instumental+New Age)

    ‍Download 3.7mb (4.02min)

    pantagon 1 පලග් ඉන් එක යුස් කරා....
    Forest Flutes soundfont එක යුස් කරා
    Trianagle vsti පලග්ඉන් එක යුස් කරා.
    Mda piano යුස් කරා

    අඩෝ තනි ඇහැට ඇඩෙනවා බන්..... පට්ට...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    413991_382568088449678_140749009298255_1130078_885518247_o.jpg

    GRAMMY Award Winning Engineer Jack Joseph Puig in his studio.
    Approximately how much $$$ in gear is in this room?

    32126-Clipart-Illustration-Of-An-Expressive-Yellow-Smiley-Face-Emoticon-With-One-Big-Eye-Stressed-Out-Or-Nervous-left.jpg

    :sorry::sorry: එකක් දෙකක් ඉල්ලගන්න බැරිවෙයිද බන්??? :eek::eek::eek:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    LK119 මචන් ඔනේ දෙයක් තියනවා නම් කියන්න ....මචන් උමේ අයිඩියස් දාලා Track එකක් කරන්න.....!! මොනවද මගේන් වෙන්න ඔනේ කියන්න ඔනේ දෙයක් කරනනම'.......

    මචන් මන් මේ දවස් ටිකේ දතකාල බීට් කෑල්ලක් අටවගත්ත. ඒ උනාට තාම හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා බන්. :sorry::(
     
    LK119

    Member
    LK119 මචන් ඔනේ දෙයක් තියනවා නම් කියන්න ....මචන් උමේ අයිඩියස් දාලා Track එකක් කරන්න.....!! මොනවද මගේන් වෙන්න ඔනේ කියන්න ඔනේ දෙයක් කරනනම'.......

    hikzz aulak naha mama balanna illuwe nikamata wage :D:D:D

    ehema illana eka kathaida machan :confused::confused: hikzz :D uba ela pora :yes:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Aroshj මචන් මොනවද මුගේ ගියර්ස් සෙට් එක?..මට නික්න් මොකක්ද එකක් වුනා...බං....

    ow bn matath mkadda wuna ...hehehehe.....
    mathana Teletronix® LA-2A Classic Leveling Amplifier thiyenawa thawa 1176LN Classic Limiting Amplifier thiyenawa...anith ewwa nam man nodanee...muge mixing console eka focusrite modified ekak lu....ssl neve api walin keli keli dalalu hadala thiyenne.....hehehe......pissu hedei neda??? :shocked::shocked::shocked::shocked::shocked:
     
    LK119

    Member
    මචන් මන් මේ දවස් ටිකේ දතකාල බීට් කෑල්ලක් අටවගත්ත. ඒ උනාට තාම හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා බන්. :sorry::(

    mamath me ada berayak gagaha inne ban danuth :lol::lol::lol::lol:

    menna .... http://k003.kiwi6.com/hotlink/1f8oj20dus/1st.mp3 ආසයි නේ ?:lol:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ow bn matath mkadda wuna ...hehehehe.....
    mathana Teletronix® LA-2A Classic Leveling Amplifier thiyenawa thawa 1176LN Classic Limiting Amplifier thiyenawa...anith ewwa nam man nodanee...muge mixing console eka focusrite modified ekak lu....ssl neve api walin keli keli dalalu hadala thiyenne.....hehehe......pissu hedei neda??? :shocked::shocked::shocked::shocked::shocked:
    :eek::D:D:D.....පිස්සු හැදෙයිද කියලා අහනවා.....!:shocked:එ කියන්නේ මැනස් ම මිකසර් එක මොඩිෆයි කරගේනද බං...අන්න මුන්ට තමයි බං..සිරාම එන්ජිනියර්ස්ලා කියන්නේ.....
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජැක් ජොශප්ගේ සිග්නෙචර් පලග්ඉන් සේට් එත්ත තියනවා වේවස් වල....කොහෙම ද දන්නෑ නේ.? මම නිකන් දැක්කා.....

    spaceout.gif

    5245833069_e77cc6ce45.jpg

    jackjosephpuigartistsignature-storypic.jpg
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    :eek::D:D:D.....පිස්සු හැදෙයිද කියලා අහනවා.....!:shocked:එ කියන්නේ මැනස් ම මිකසර් එක මොඩිෆයි කරගේනද බං...අන්න මුන්ට තමයි බං..සිරාම එන්ජිනියර්ස්ලා කියන්නේ.....

    wenna athi neda bn..minihama modify karaganna ethi :rolleyes::rolleyes:...hehe...math dekke sos magazine eke article ekaka......idapanko math keli keli tikak hoyala set karaganna....:P :P
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ජැක් ජොශප්ගේ සිග්නෙචර් පලග්ඉන් සේට් එත්ත තියනවා වේවස් වල....කොහෙම ද දන්නෑ නේ.? මම නිකන් දැක්කා.....

    spaceout.gif

    5245833069_e77cc6ce45.jpg

    jackjosephpuigartistsignature-storypic.jpg

    man lagath thiyenwa...wediya use karanne ne bn....cubase crash wenawane bn ....:(:(:(:(
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    කැස්ස වගේ.,..
    අම්මෝ.,ඊයේ වලිය යද්දී.,SLT එකෙන් ඇරියනේ .,
    හරි.,ඉවරයි.,දැන් හැදුවේ.......

    ඉස්සරවෙලාම කියන්නම්.,.,aroshj කොල්ලෝ.,ආයේ වලි නැතෝ.,....ඔන්න ශේප්....
    Appu Haami ලෝල්ස්.,දැන් දිගටම වැඩේ ඉමු......
    Chrisrg අලුත් දෙයක් කරමු.....

    මෙහෙමයි.,මම ගැන ටිකක් කියන්නම්.....උඹලා ඔක්කොමලා මට වඩා ඇත්තටම වයසින් වැඩිමල්.......
    මගේ අවුරුදු දෙකකට විතර කලින්..,කරපු ට්‍රැක් එකක්නේ අරක.......ඔක්කොම එකවැර මේ ලඟදි අප්ලෝඩ් කරේ.,...ඉතින්.,උඹලා කැමති නම් මම මගේ ලඟදි කරපු ට්‍රැක් එකක් දෙකක් මෙතන දාන්නම්......අඩුවක් පාඩුවක් කියහල්ලා.....!!!!

    එලස්....!!!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    man lagath thiyenwa...wediya use karanne ne bn....cubase crash wenawane bn ....:(:(:(:(
    Ram ek theynna one machan......

    Instrument walanam machan polygon count eka adu karala hada ganna apuluwan '''ewunata effect wala bene........:dull:

    mamath godak plugins live tamia pawachchi karanne......

    Umba honda studio ekak hadala apitha diyan..... :D

    Sirawata ban lankawe Internatinoal gears gennala honada studio ekak hadanna poddak awadanaya yomuwanan hari.....Lankawe karana production elaiyata gihilla danna...
     
    LK119

    Member
    කැස්ස වගේ.,..
    අම්මෝ.,ඊයේ වලිය යද්දී.,SLT එකෙන් ඇරියනේ .,
    හරි.,ඉවරයි.,දැන් හැදුවේ.......

    ඉස්සරවෙලාම කියන්නම්.,.,aroshj කොල්ලෝ.,ආයේ වලි නැතෝ.,....ඔන්න ශේප්....
    Appu Haami ලෝල්ස්.,දැන් දිගටම වැඩේ ඉමු......
    Chrisrg අලුත් දෙයක් කරමු.....

    මෙහෙමයි.,මම ගැන ටිකක් කියන්නම්.....උඹලා ඔක්කොමලා මට වඩා ඇත්තටම වයසින් වැඩිමල්.......
    මගේ අවුරුදු දෙකකට විතර කලින්..,කරපු ට්‍රැක් එකක්නේ අරක.......ඔක්කොම එකවැර මේ ලඟදි අප්ලෝඩ් කරේ.,...ඉතින්.,උඹලා කැමති නම් මම මගේ ලඟදි කරපු ට්‍රැක් එකක් දෙකක් මෙතන දාන්නම්......අඩුවක් පාඩුවක් කියහල්ලා.....!!!!

    එලස්....!!!

    dapan ko macho oyage new track :yes:
     
    දාන්න බං දාන්න.....:D....අලුත් ට්‍රැක්ස් දාන්න......ඔව් මචන් අපි අලුත් දෙයක් කරමු......:yes:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Ram ek theynna one machan......

    Instrument walanam machan polygon count eka adu karala hada ganna apuluwan '''ewunata effect wala bene........:dull:

    mamath godak plugins live tamia pawachchi karanne......

    Umba honda studio ekak hadala apitha diyan..... :D

    Sirawata ban lankawe Internatinoal gears gennala honada studio ekak hadanna poddak awadanaya yomuwanan hari.....Lankawe karana production elaiyata gihilla danna...

    ram eka hinda thamai bn eth me cubase walath awlak thiyenawa bn crack version ne....ram kanwa bn sirawata....hehehe hadamu hadamu ekak.....uba invest karapankooo.....:P