15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ela වැදගත් ත්‍රෙඩක් මට 2පක් ගැන දැනගන්න ඕන වෙලා තිබ්බෙ +
    ඒත් මටනම් එමිනම් තමා
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    thx මචන් මේ විස්තරය අපිට කිව්ව එකට. ඇමරිකන් කාරයන්ගෙ තියෙන්නෙ ඔයවගෙ බලු වැඩ තමා..:(
    Rep++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැමීමට සෑහෙන කාලයක් බලා හිටියද සම්මාන කෙළිය නිසා අතපසු විය.

    කතන්දරය මේකය........
    ටුපැක් ගේ මරනය සම්බන්ධව මම නම් ඇගිල්ල දිගු කරන්නේ CIA සංවිධානයට නොවේ. ක්ලෑන නමින් අප ඔත්තු සේවා වලදි සාමාන්‍යයෙන් හදුන්වන "කූ-ක්ලක්ස්-ක්ලෑනය" (Ku-Kluks-Klan - KKK) වෙතය. මෙය කලු ජාතිකයන් හට විරුද්ධ වූ සුද්දන් විසින් අටවා ගත් රහසිගත සන්නද්ධ ව්‍යාපාරයකි.
    ඒ කෙරුවාව CIA එක සගවනවා යන කියමනට නම්, ඔව් මම එකගය........

    අයිස්, ත්‍රෙඩ් එක නම් හොදය.........නැත්නම් රැප් ගැන එතරම් ආලයක් නැති මා මේ පැත්තේ පලාතේ එන්නේ නැත.......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මේ දැන් තියන රැප් රැප්ද බං :D

    තැන්ක්ස් වේවා කොමෙන්ටුවට :yes:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් මහන්සිවෙලා කරපු thread එකක්... ගොඩක් ස්තුතියි මචන්...
    rep added