මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැමීමට සෑහෙන කාලයක් බලා හිටියද සම්මාන කෙළිය නිසා අතපසු විය.
කතන්දරය මේකය........
ටුපැක් ගේ මරනය සම්බන්ධව මම නම් ඇගිල්ල දිගු කරන්නේ CIA සංවිධානයට නොවේ. ක්ලෑන නමින් අප ඔත්තු සේවා වලදි සාමාන්‍යයෙන් හදුන්වන "කූ-ක්ලක්ස්-ක්ලෑනය" (Ku-Kluks-Klan - KKK) වෙතය. මෙය කලු ජාතිකයන් හට විරුද්ධ වූ සුද්දන් විසින් අටවා ගත් රහසිගත සන්නද්ධ ව්‍යාපාරයකි.
ඒ කෙරුවාව CIA එක සගවනවා යන කියමනට නම්, ඔව් මම එකගය........
අයිස්, ත්‍රෙඩ් එක නම් හොදය.........නැත්නම් රැප් ගැන එතරම් ආලයක් නැති මා මේ පැත්තේ පලාතේ එන්නේ නැත.......