මචන්ලා මට දැනගන්න ඔනේ කොහොමද බංගලාදේශ් වලට සල්ලි යවන්නේ කියලා.. බෑන්ක් හරහානම් ඒ කොහොමද..නැතුවනම් එ කොහොමද..දන්න අය ඉන්නවනම් කියපන් ලොකු උදවුවක්






උඹ යවන්නෙ මොන හේතුවටද? බිස්නස් ද? නැත්තම් පෞද්ගලිකද?



එහෙනම් මචන් කෙල්ල ගේ නමට චෙක් එකක් යවපන්. නැත්තම් බිල් එක උඹ මෙහෙන් ඉඳන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවපන්. නැත්තම් කෙල්ලගේ හෝ එයාගේ යාළුවෙක්ගේ ගිණුමකට සල්ලි දාපන්! ඔය සේරම බැරි නම් හරහට පොල්ලක් බැඳන් ළිඳකට පැනපන් දෝයි ගාලාපෞද්ගලික machan.. kellata yawanna one unge gedarata horen... kellage internet ekaata pay karanna..mata eka yawaganna widiyak nathuwa inne...![]()

එහෙනම් මචන් කෙල්ල ගේ නමට චෙක් එකක් යවපන්. නැත්තම් බිල් එක උඹ මෙහෙන් ඉඳන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවපන්. නැත්තම් කෙල්ලගේ හෝ එයාගේ යාළුවෙක්ගේ ගිණුමකට සල්ලි දාපන්! ඔය සේරම බැරි නම් හරහට පොල්ලක් බැඳන් ළිඳකට පැනපන් දෝයි ගාලා![]()
සිම්ප්ල් කේස් එකක් මචන්. කොමර්ෂල් බැන්කුවට ගිහින් කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරපන් 2500ක් ඩිපොසිට් කරලා. උන් නොමිලේ චෙක් පොතක් දෙනවා. කෙල්ලට යවන්න ඕන ගානට තව 300ක් එකතු කරලා ගිණුමට දාපන්. චෙක් එක ලියලා කෙල්ලට රෙජිස්ටර් පෝස්ට් එකේ තැපැල් කරපන්. මතක ඇතුව බැංකුවට කියපන් චෙක් එක යැව්වෙ බංගලාදේශෙට කියලා. අවමය 3000 ඉඳන් උපරිමය කෝටි 10ක් උනත් යවන්න පුළුවන්!machan kellage namata chk ekak yawana wade gana poadk wisthara karanwada mata ?

සිම්ප්ල් කේස් එකක් මචන්. කොමර්ෂල් බැන්කුවට ගිහින් කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරපන් 2500ක් ඩිපොසිට් කරලා. උන් නොමිලේ චෙක් පොතක් දෙනවා. කෙල්ලට යවන්න ඕන ගානට තව 300ක් එකතු කරලා ගිණුමට දාපන්. චෙක් එක ලියලා කෙල්ලට රෙජිස්ටර් පෝස්ට් එකේ තැපැල් කරපන්. මතක ඇතුව බැංකුවට කියපන් චෙක් එක යැව්වෙ බංගලාදේශෙට කියලා. අවමය 3000 ඉඳන් උපරිමය කෝටි 10ක් උනත් යවන්න පුළුවන්!![]()






එහෙනම් කෙල්ලගේ Bank Account එකකට දාපන්.appata siri meka yawanna one register post neda? mekai machan meta dawasin deken yawanna one
monawa unath krame kiwuwata sthuti![]()

එහෙනම් කෙල්ලගේ Bank Account එකකට දාපන්.![]()



bump

macho westrn union eken puluvan neda
ara add ekakuth yanne alburt uncle kiyala
tahva moneygram ekeneth puluvanlu
http://www.moneygram.com/MGI/EN/LK/Send/Send.htm?CC=LK&LC=EN
http://www.timesofmoney.com/remittance/jsp/r2h_remit2home.jsp#




mama danna wediata umbe kella lankaawe kellek nam western union haraha salli yawanna puluwan.... ahema natham business purpose walata wetharai. pita rata wala awnta lankaawen nikan salli yawanna ba....
oya western union kiala gahala theyana bank akakata gehin ahala balapan,,,,,
money gram kiala akakuth theyanawa....wadia danne na a gana


